VISH - Kuppa Katha

VISH - Kuppa Katha Welcome to the hub of bad jokes & good laughs! 😂
🎬 Memes | Dark Humor | Comedy ⁣Funny Reels
⚠️ Warning - Sensitivities must be left at the door! 🚪
(7)

18/09/2026

Step 1... Step 2... Step 3..."
​පැයක් තිස්සේ දුවලත් වැඩේ හරියන්නේ නැත්තේ ඇයි කියලා බලද්දී තමයි තේරුණේ Main Page එක ඉරිලා කියලා! 💀🤣
​Don't be like Saman, guys! 😂
Drop a ❤️ if you want to see Panel by Panel next!

18/09/2026

අලුත් ජීවිතේ පටන් ගන්න කලින් යාලුවෝ දෙන උපදෙස් අහන්න යන්න එපා බොස්! 🤣
​Gunapala thought he was being a gentleman, but the plot twist hit differently! 💥
​Share with your squad! 😜

18/09/2026

When expert advice ruins your first night! 🤦‍♂️💔
යාලුවා දුන්න උපදෙස නිසා ගුණපාලට වුන දේ බලන්නකෝ... 💀😂
​Tag that one friend who gives terrible advice! 👇

17/09/2026

Siri’s priority list😜 Bus stop එකට වඩා Crush එක වැදගත්! 😂❤️
Bus brake එක නිසා කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ, ඒත් සිරිට නම් අවුලක්ම නෑ වගේ! 🚌💥

​Tag that friend who loses their mind when a girl sits next to them! 👇🔥

17/09/2026

සිරිසේනගේ සස්පෙන්ස් ත්‍රීලර් එක කෙළවර වුණ හැටි! 🤦‍♂️😂
​Plot twist at the end was UNEXPECTED! ⚡️🔌 අන්තිම හරිය බලන්න හදද්දීම කරන්ට් එක ගියා කියපන්කෝ... Sirisena’s bad luck is on another level! 🤣

17/09/2026

අම්මෝ ඉතින් 😁😂 වෙන මොනව කරන්නද? 😂

Meta එකේ ඇල්ගිරිදොම් එක AI ලු🫣. එවඅන් මට කියනවා මම robo කෙනෙක් නෙවෙය  කියල proof කරන්නලු. මොන නීතිද බං මේ 😂😂😂. බලාපන්කො ...
17/09/2026

Meta එකේ ඇල්ගිරිදොම් එක AI ලු🫣. එවඅන් මට කියනවා මම robo කෙනෙක් නෙවෙය කියල proof කරන්නලු. මොන නීතිද බං මේ 😂😂😂. බලාපන්කො පාඩුවෙ කාටුන් එකක් ඇදගෙන ඉදපු මට වුන වැඩේ 😭😭😭😭.

කරන්න දෙයක් නැ බොලලට දැන් කුප්පෙගෙ පජාත මුනත් තහඩුව ටික දවසකට බලන්න වෙනවා. මම robo කෙනෙක් නෙවේ බං මාක්අයියේ.. 😭😭😭😭😭

මමත් ටිකක් ෆෝම් වෙන්නෙ පතිචාර වලට. ඒත් කෝ පතිචාර??? 😭😭😭 රීච් එක බැහැල බොලවු...
17/09/2026

මමත් ටිකක් ෆෝම් වෙන්නෙ පතිචාර වලට. ඒත් කෝ පතිචාර??? 😭😭😭 රීච් එක බැහැල බොලවු...

16/09/2026

ඔහොම හිටින්, මේකත් කියවලම යමු..😜.
බහින්න තිබුන bus halt එකක් අමතක වුනා කියාංකො මේ break ගැහිල්ල නිසා..😂😂

16/09/2026

Siripala thought he was smooth... until Gunapala betrayed him! 💀😂
​ඊයේ රෑ ගුණපාලගේ ගෙදර හුනු ගෑවයි කිව්ව සිරිපාලට වුණු ඇබැද්දිය! 🤣 යාලුවොන්ව විශ්වාස කරලා බොරු කියන්න යන්න එපා ළමයි, අන්තිමට වෙන්නේ මේකයි! 🧹🏃‍♂️

Address

Gampaha

Telephone

+94759537841

Website

Alerts

Be the first to know and let us send you an email when VISH - Kuppa Katha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VISH - Kuppa Katha:

Shortcuts

Share