23/06/2026
Gift by Kavee
ඔයාත් ඔයාගේ family එකේ අයට ඔයාගේ ආදණීයන්ට දෙන්න අමුතුම විදිහේ uncommon gift එකක් හොය හොයද හිටියේ 🤭.
එහෙනම් කතා කරන්න අපිට. ඔයා ලෝකේ කොහේ හිටියත් ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න අපිට පුලුවන් 😌
ඔයාලට ඕන විදිහට gift box customized කරලා ready කරලා දෙන්නත් අපිට පුලුවන්.
එහෙනම් බල බල ඉන්න දෙයක් නෑ ඔයාලගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න gift box arenge කර ගන්න කතා කරන්න අපිට. 🥰
🔴 birthday gift package
🔴 Anniversary gift package
🔴 chocolate gift
🔴 specialy days gift package
🔴 customized gift box for any otheers ccasion.
🚚 ලංකාව පුරාම බෙදාහැරීමේ හැකියාව ඇත.
( ඔබට අවශ්‍ය දිනයටම Delivery කිරීමේ පහසුකම තිබේ )
➡️ Payment method
🔺( online transfer )
🔺( bank deposit )
Contact : 077 906 3314