Be Beauty.lk

Be Beauty.lk Your Beauty is our Happiness

23/09/2025
6 Pcs Colorful Knife Set With Cutting Board 🔪Price - Rs 1490/=
22/09/2025

6 Pcs Colorful Knife Set With Cutting Board 🔪
Price - Rs 1490/=

10pcs plate with holderMaterial : BPA FreeDishwasher Safe, Eco-Friendly 🙂Color : MixedStyle : SquareSize : 13*13cm / 5.2...
22/09/2025

10pcs plate with holder

Material : BPA Free
Dishwasher Safe, Eco-Friendly 🙂
Color : Mixed
Style : Square
Size : 13*13cm / 5.2*5*2in

Price - Rs 790/=

Cash on delivery within 2-5 days
Colombo & other - Rs.350
Jaffna/northsub/ampara - Rs.400

21/08/2025

Beautiful Almira Design ❤️❤️

21/08/2025

"ඔබේ ජීවිතයේ කුමක් වුවත් ඔබට නැවත ආරම්භ කළ හැකිය. "

අලුත් ස්ටොක් ගෙනාවා..❤️❤️❤️🌀New Designs පොඩි ගානක් වියදම් කරලා, කුස්සියට modern look එකක් දෙමුද.. 😍😍     🌸Kitchen pantry...
21/08/2025

අලුත් ස්ටොක් ගෙනාවා..❤️❤️❤️
🌀New Designs

පොඩි ගානක් වියදම් කරලා,
කුස්සියට modern look එකක් දෙමුද.. 😍😍


🌸Kitchen pantry එකට
🌸Fridge එකට
🌸Bathroom එකට
ඕනම තැනකට නියමෙට සෙට් වෙන..

Water proof...
Kitchen wall Stickers...
එන්න ගන්න අඩු මිලට..

0710993400 WhatsApp ☎️

60cm * 5m
Rs 1250 🙂

පොඩි ගානක් වියදම් කරලා, කුස්සියට modern look එකක් දෙමුද.. 😍😍     🌸Kitchen pantry එකට🌸Fridge එකට🌸Bathroom එකට ඕනම තැනකට න...
16/08/2025

පොඩි ගානක් වියදම් කරලා,
කුස්සියට modern look එකක් දෙමුද.. 😍😍


🌸Kitchen pantry එකට
🌸Fridge එකට
🌸Bathroom එකට
ඕනම තැනකට නියමෙට සෙට් වෙන..

Water proof...
Kitchen wall Stickers...
එන්න ගන්න අඩු මිලට..

0710993400 WhatsApp ☎️

60cm * 5m
Rs 995 🙂

🌀New Design
Tile mosaic style 5mtr sticker roll
- 995/-

Plastic serving plates
11/08/2025

Plastic serving plates

17/07/2025

අනුන්ගේ වත්තක දූරියන් කඩන්න ගිහින් කොල්ලෙක් වෙ ඩි කාලා නැති වෙලාලු නෙහ්. මේ කතාව අහපු ගමන් මටනම් වැරැද්දක් පෙනුනේ හො රෙන් වත්තට පැනපු කොල්ලගෙවත් වෙ ඩි තියපු මනුස්සයෙගෙවත් නෙවෙයි. අර වත්ට පැනපු කොල්ලන්ගේ දෙමව්පියන්ගේ. ඊට කලින් මේ කතාවත් කියවන්න.
දවසක් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනවා. එතතොට මම ඉන්න ඇත්තේ 4- 5 වසරවල. ඉතින් පුංචි කමට මම පාරේ තිබ්බ පුවක් ගෙඩියක් අහුලං ගෙදර ගෙනාවා. ගෙදර ගෙනත් තාත්තට දුන්නා. සිද්ධ උනේ හිතපු නැති දෙයක්. තාත්තට මළ පැන්නා.. ඕක ආයේ අහුලපු ගහ යටටම දාලා එන්න කිව්වා. මමත් ඉතින් ඇස්වල කදුලු පුරවගෙන පුවක් ගෙඩිය ඒ පුවක් ගහ ගාවට දාලා ගෙදර ආවා.. එදා තාත්තට පින් සිද්ධ වෙන අද වෙනකල් මම අල්ලපු වත්තෙවත් ගෙඩියක් අයිති අයගෙන් අහන්නේ නැතුව කඩන්නේ නෑ. එදා තාත්තා හිනා වෙලා පුවක් ගෙඩිය ගත්තනම් මම අනිත් දවසේ ඊට වඩා ලොකු දේවල් ගෙදර ගේන්න තිබ්බා.
තව දවසක් අපේ තැබිලි ගහකට කොල්ලෝ සෙට් එකක් පැනලා හොරෙන් තැඹිලි බොනවා. වැඩේ තාත්තට මාට්ටු වෙලා. තාත්තා ගහ ගාවට යනකොට සෙට් එකක් පැනලා දුවලා.. එකෙක් ගහ උඩලු.. .තාත්තා පොරට කියලා හිමින් බැහැපන් ගහෙන් වැටෙයි කියලා.. ඊට පස්සේ හො රන් කඩපු තැඹිලි ගෙඩියත් ඒ කොල්ලට දීලා යවලා..
ඉතින් මේ දේවල් බලනකොට මිනිස්සු අංක එකට තියෙන්න ඕනි මනුස්සකම. අර මනුස්සයා වෙ ඩි නොතියා.. අවවාද කරලා යන්න දුන්නනම් ඒ කතාව ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.. ළමයි පොඩි කාලේ ඉදන් හදන්න ගුණ ධර්ම කියාදීලා.

- Dusha

19/05/2025

පොඩි ගානක් වියදම් කරලා,
කුස්සියට modern look එකක් දෙමුද.. 😍😍


🌸Kitchen pantry එකට
🌸Fridge එකට
🌸Bathroom එකට
ඕනම තැනකට නියමෙට සෙට් වෙන..

Water proof...
Kitchen wall Stickers...
එන්න ගන්න අඩු මිලට..

0710993400 WhatsApp ☎️

60cm * 5m
Rs 1250 🙂

Address

Gampaha

Telephone

+94710993400

Website

Alerts

Be the first to know and let us send you an email when Be Beauty.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share