29/08/2026
සාම්ප්‍රදායික Invitation Card එකක් වෙනුවට, නවීන Digital Birthday Invitation එකක්! ✨
💬 WhatsApp : 0750 133 608
අදම අපිට WhatsApp message එකක් එවන්න.
ප්‍රින්ට් කරන්න දීලා කාලය නාස්ති කරන්නෙ නැතුව, ඔබේ Invitation එක ලෝකේ කොහේ ඉන්න යාලුවෙක්ට වුණත් තත්පරෙන් යවන්න 📲🌍
✨ ඇයි අපේ Digital Invitation එකක් තෝරගන්නේ?
🎨 Stylish Themes & Colors: ඔබේ Theme එකට match වෙන trendy Designs ගොඩක්.
🎈 Interactive Opening Animations: Invitation එක open කරනකොටම wow feeling එකක් දෙන smooth animations.
📸 Photo Gallery Section: photoshoots සහ moments ලස්සනට showcase කරන්න.
📅 Event Details Section: Venue, Time, Dress Code සහ Party Details clear එකට.
📱 1-Click Instant Share: WhatsApp, Messenger හෝ SMS හරහා එක click එකෙන් share කරන්න පුළුවන්.
💌 RSVP / Reply Section: කට්ටිය එනවද නැද්ද කියලා direct reply කරන්න පුළුවන් system එකක්.
🎵 Music & Effects: Birthday mood එක වැඩි කරන background music සහ effects.
🚀 Mobile Friendly & Fast Loading: ඕනෑම phone එකක super smooth experience එකක්.
🌱 Eco-Friendly: Paper waste නෑ, modern සහ smart solution එකක්.