Prabavi Plant Nursery

Prabavi Plant Nursery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prabavi Plant Nursery, Florist, 152, vigoda, Bemmulla, Gampaha.

මල් සමග ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල🌷🌷 🍁මල් සමග පැළ මිලදී ගැනීමේදී, ඡායාරූපයේ සඳහන් මිලට එක් පැළයකට 50/= එකතු වේ...🍁COD නැත🍁ජායා...
06/09/2026

මල් සමග ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල🌷🌷

🍁මල් සමග පැළ මිලදී ගැනීමේදී, ඡායාරූපයේ සඳහන් මිලට එක් පැළයකට 50/= එකතු වේ...
🍁COD නැත
🍁ජායාරූපයේ සඳහන් මිල මල් පිපීමට ආසන්න කුරියර් කරන පැළයක වේ....
🍁වෙන වෙන ම සිටවූ පැල සහ මල් සමග මිලදී ගැනීමේදී මිල වෙනස් වේ
🍁නිවසට පැමිණ පැළ මිලදී ගන්නේ නම් ඉරිදා දින පැමිනිය හැකිය
ඇමතුමක් ලබාදී පැමිණෙන්න
🍁දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි ( සැප්තැම්බර් වෙනි සදුදා දින පමණි )
🍁ප්‍රබාවි පැල තවාන
විගොඩ, බෙම්මුල්ල
https://maps.app.goo.gl/H5ELWdih8ZWm6Q3k7?g_st=awb

❤️මගේ වෙනත් ශොප් එකක් තියෙනවා කොළඹ නුවර පාරේ යක්කල කලර් ලයිට් එක ළඟ
Milano Petshop
කලින් ඇනවුම් කලොත්, අවශ්‍ය අයෙකුට යක්කළින් ගන්නත් පුළුවන්.....
( සැප්තැම්බර් 7 වෙනි සදුදා දින පමණි )
❤️මුදල් තැම්පතු පමණි....
📲 077 087 6415

පේරාදෙනිය, මාවතගම, අනුරාධපුර,සහ හොරණ බලා ගිය ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල 🌷🌷Prabavi Plant Nursery විශ්වාස කර මුදල් තැන්පත් කළ මහ...
31/08/2026

පේරාදෙනිය, මාවතගම, අනුරාධපුර,සහ හොරණ බලා ගිය ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල 🌷🌷
Prabavi Plant Nursery විශ්වාස කර මුදල් තැන්පත් කළ මහත්ම මහත්මීන්ට බොහොමත් ස්තූතියි 😊😊
එමෙන්ම අපගේ නිවසට පැමිනි මහත්මියටත් බොහොමත් ස්තූතියි 😊
077 087 6415

අද යන ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල 🌷🌷කුරියර් එකට ලෑස්තිකරන්න කලින් 🍁🍁
31/08/2026

අද යන ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල 🌷🌷
කුරියර් එකට ලෑස්තිකරන්න කලින් 🍁🍁

මල් එක්කද, මල් පිපෙන්න කිට්ටු පැලද... හැබැයි කියන්න වෙන්නෙ ඉරිද උදේට...🍁COD නැත🍁ජායාරූපයේ සඳහන් මිල මල් පිපීමට ආසන්න කුර...
05/08/2026

මල් එක්කද, මල් පිපෙන්න කිට්ටු පැලද... හැබැයි කියන්න වෙන්නෙ ඉරිද උදේට...

🍁COD නැත
🍁ජායාරූපයේ සඳහන් මිල මල් පිපීමට ආසන්න කුරියර් කරන පැළයක වේ....
🍁වෙන වෙන ම සිටවූ පැල සහ මල් සමග මිලදී ගැනීමේදී මිල වෙනස් වේ
🍁නිවසට පැමිණ පැළ මිලදී ගන්නේ නම් ඉරිදා දින පැමිනිය හැකිය
ඇමතුමක් ලබාදී පැමිණෙන්න
🍁දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි ( අගෝස්තු 10 වෙනි සදුදා දින පමණි )
🍁ප්‍රබාවි පැල තවාන
විගොඩ, බෙම්මුල්ල
https://maps.app.goo.gl/H5ELWdih8ZWm6Q3k7?g_st=awb

❤️මගේ වෙනත් ශොප් එකක් තියෙනවා කොළඹ නුවර පාරේ යක්කල කලර් ලයිට් එක ළඟ
Milano Petshop
කලින් ඇනවුම් කලොත්, අවශ්‍ය අයෙකුට යක්කළින් ගන්නත් පුළුවන්.....
( අගෝස්තු 10 වෙනි සදුදා දින පමණි )
❤️මුදල් තැම්පතු පමණි....
📲 077 087 6415

එපීසියා වර්ග 40 🔥🔥      කුරියර් කිරීම අගෝස්තු 3 වෙන සදුදා දින                           🍁එපීසියා එක් පැලයක් 100/=, 150/=...
31/07/2026

එපීසියා වර්ග 40 🔥🔥
කුරියර් කිරීම අගෝස්තු 3 වෙන සදුදා දින

🍁එපීසියා එක් පැලයක් 100/=, 150/=,200/=, ....වේ
🍁අවශ්‍ය පැල පමණක් වුවද තෝරා මිලදී ගත හැකිය.....
🍁 මිලදී ගතහැකි පැලවල ඡායාරූප බැලීමට WhatsApp කරන්න..
🍁මීට පෙර කුරියර් කල පැලවල විස්තර අපගේ පිටුවේ ඇත Prabavi Plant Nursery
🍁ඔබගේ අවශ්‍යතාවය පරිදි පැල තෝරා මිලදී ගත හැකිය ...
🍁දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි
🍁බැංකු තැම්පතු පමණි....
🍁එපීසියා පැල පස් මාධ්‍යයෙන් ගලවා පැල කිහිපයක් එකට තබා මුල් වලට පස් මාධ්‍ය
පොඩි ප්‍රමාණයක් තබා මුල් කොටස පමණක් ඇසුරුම් කර එවනු ලබයි...
🍁ප්‍රබාවි පැල තවාන
විගොඩ, බෙම්මුල්ල
https://maps.app.goo.gl/H5ELWdih8ZWm6Q3k7?g_st=awb

❤️මගේ වෙනත් ශොප් එකක් තියෙනවා කොළඹ නුවර පාරේ යක්කල කලර් ලයිට් එක ළඟ
Milano Petshop
කලින් ඇනවුම් කලොත්, අවශ්‍ය අයෙකුට යක්කළින් ගන්නත් පුළුවන්..... ( සදුදා දින පමණි )
077 087 6415

මේ පැල 50 ම එකවර ගන්න පුළුවන් ❤️❤️අගෝස්තු 3 වෙනිදට කුරියර් කරන්න පුළුවන් 🌷
30/07/2026

මේ පැල 50 ම එකවර ගන්න පුළුවන් ❤️❤️
අගෝස්තු 3 වෙනිදට කුරියර් කරන්න පුළුවන් 🌷

වර්ග 50ක ග්‍රවුන්ඩ් ඕකිඩ් මල් පිපීමට ආසන්න පැල  🥰🥰වර්ග 50ම 12,650/=🍁COD නැත🍁ජායාරූපයේ සඳහන් මිල මල් පිපීමට ආසන්න කුරියර්...
12/07/2026

වර්ග 50ක ග්‍රවුන්ඩ් ඕකිඩ් මල් පිපීමට ආසන්න පැල 🥰🥰
වර්ග 50ම 12,650/=

🍁COD නැත
🍁ජායාරූපයේ සඳහන් මිල මල් පිපීමට ආසන්න කුරියර් කරන පැළයක වේ....
🍁වෙන වෙන ම සිටවූ පැල සහ මල් සමග මිලදී ගැනීමේදී මිල වෙනස් වේ
🍁නිවසට පැමිණ පැළ මිලදී ගන්නේ නම් ඉරිදා දින පැමිනිය හැකිය
ඇමතුමක් ලබාදී පැමිණෙන්න
🍁දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි ( ජූලි 20 වෙනි සදුදා දින පමණි )
🍁ප්‍රබාවි පැල තවාන
විගොඩ, බෙම්මුල්ල
https://maps.app.goo.gl/H5ELWdih8ZWm6Q3k7?g_st=awb

❤️මගේ වෙනත් ශොප් එකක් තියෙනවා කොළඹ නුවර පාරේ යක්කල කලර් ලයිට් එක ළඟ
Milano Petshop
කලින් ඇනවුම් කලොත්, අවශ්‍ය අයෙකුට යක්කළින් ගන්නත් පුළුවන්.....
( ජූලි 20 වෙනි සදුදා දින පමණි )
❤️මුදල් තැම්පතු පමණි....
📲 077 087 6415

11/07/2026

Prabavi Plant Nursery
077 087 6415

Address

152, Vigoda, Bemmulla
Gampaha
11040

Telephone

0770876415

Website

Alerts

Be the first to know and let us send you an email when Prabavi Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category