Minsara Books

Minsara Books Minsara Books – The Journey of Knowledge 📚

Enriching minds with timeless literature, educational books & stationery. Discover your next read with us! ✨

Literary Month Special at Minsara ! ✨Enjoy 20% OFF on all book purchases exclusively through minsara.lk throughout Liter...
10/09/2026

Literary Month Special at Minsara ! ✨

Enjoy 20% OFF on all book purchases exclusively through minsara.lk throughout Literary Month! 🛒📖

⏳ Offer valid until 30th September 2026
🚚 Islandwide delivery available
🌐 Shop now at minsara.lk
📞 070 707 4554

Make September your month to read more, discover more, and save more! 💙

* This offer is valid only for Web Purchases

T & C Apply

රත්නසිරි  පත්මබන්දු විසින් රචිත “තරු පහේ අම්බලම” ළඟදීම Minsara Publisher වෙතින් ඔබේ අතට.පොතේ පිටු අතරින් ගමක සොඳුරු මතක ...
10/09/2026

රත්නසිරි පත්මබන්දු විසින් රචිත
“තරු පහේ අම්බලම”
ළඟදීම Minsara Publisher වෙතින් ඔබේ අතට.

පොතේ පිටු අතරින් ගමක සොඳුරු මතක අතරට යන්න සූදානම් වෙන්න… ❤️📚

Coming Soon!

#තරුපහේඅම්බලම

📚 ASTERIX AND OBELIX: ALL AT SEA🌊⚔️ A stolen Roman galley, a slave revolt, and one very unexpected problem for Obelix!Wh...
10/09/2026

📚 ASTERIX AND OBELIX: ALL AT SEA

🌊⚔️ A stolen Roman galley, a slave revolt, and one very unexpected problem for Obelix!

When Caesar’s slaves escape and seek refuge in the Gaulish village, things quickly get out of control. To make matters worse, Obelix secretly drinks the magic potion — and the result is something nobody saw coming. 😄⛵

💰 Price: Rs. 3,599/=
🚚 Islandwide Delivery Available
🛒 Shop Now at minsara.lk
https://minsara.lk/product/asterix-and-obelix-all-at-sea/

A fun, action-packed Asterix adventure every fan and comic collector should have! 📖✨

📌MY BULLY MY LOVE පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මටඑක්දාස් නවසිය හතලිස් පහේ,අගෝස්තු හයවෙනිදා...හිරෝෂිමාවට බෝම්බ...
10/09/2026

📌MY BULLY MY LOVE පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මට

එක්දාස් නවසිය හතලිස් පහේ,අගෝස්තු හයවෙනිදා...හිරෝෂිමාවට බෝම්බ වැටුණා...ලස්සන තැනක් නැති වෙලාම ගියා....ආයේ මල් පිපෙන්නේ නෑ කිව්වා.....ඒත් දන්නවද,එකම එක මලක් ආයෙ පිපුණා..අර අලු ගොඩෙත් ඔලියන්ඩර් මලක් පිපුණා....මට...ඒ තරම් ලස්සන දෙයක් තව නැති වුණා.....දන්නවද උඹත් මට ඒ වගේ..

🔵🔵 ඇණවුම් කිරීම සඳහා පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

📞 විමසීම්: 070 707 4554

✅ පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.

📍 දැන් මින්සර වෙතින් ලබාගත හැක.
💰 මිල: රු. 2250/=

📚 ASTERIX AND THE CHIEFTAIN’S SHIELD🛡️⚔️ A legendary shield has gone missing — and Julius Caesar wants it for his victor...
09/09/2026

📚 ASTERIX AND THE CHIEFTAIN’S SHIELD

🛡️⚔️ A legendary shield has gone missing — and Julius Caesar wants it for his victory parade!

As Romans and Gauls race to find the famous shield of Vercingetorix, Asterix and Obelix are pulled into another hilarious adventure packed with clever twists, Roman trouble, and classic Gaulish chaos. 😄🔥

💰 Price: Rs. 3,599/=
🚚 Islandwide Delivery Available
🛒 Shop Now at minsara.lk
https://minsara.lk/product/asterix-and-the-chieftains-shield/

A brilliant addition to every Asterix collection — order your copy from Minsara today! 📖✨

කස්තුරි සුවඳ“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ... කිසිම තාලයක් නෑ... මම ...
09/09/2026

කස්තුරි සුවඳ

“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ... කිසිම තාලයක් නෑ... මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ.. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න ?”

- සුවහස් මහරු හැඬපත්විල -

🔵🔵 ඇණවුම් කිරීම සඳහා පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

📞 විමසීම්: 070 707 4554

✅ පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.

📍 දැන් මින්සර වෙතින් ලබාගත හැක.
💰 මිල: රු. 3500/=

#18+

📢 විශේෂ දැනුම්දීමයිඅපගේ Minsara Hotline WhatsApp අංකය වන 0710 110 110 WhatsApp සේවාව සඳහා අත්හිටුවා (Permanently Suspend...
09/09/2026

📢 විශේෂ දැනුම්දීමයි

අපගේ Minsara Hotline WhatsApp අංකය වන 0710 110 110 WhatsApp සේවාව සඳහා අත්හිටුවා (Permanently Suspended) ඇති බැවින්, එම අංකය හරහා WhatsApp මඟින් අපව සම්බන්ධ කර ගැනීමට තවදුරටත් නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.

⚠️ විශේෂයෙන්, 0710 110 110 WhatsApp අංකය හරහා මීට පෙර ඇණවුම් ලබාදුන් පාරිභෝගිකයින්, ඔබගේ ඇණවුම නැවත තහවුරු කර ගැනීම සඳහා කරුණාකර අපගේ නව WhatsApp අංකය හරහා අපව සම්බන්ධ කර ගන්න.

✅ අපගේ නව WhatsApp Only අංකය:
070 707 4554

📞 0710 110 110 අංකය අද සිට ඉදිරියට Calls Only සඳහා පමණක් භාවිතා කරනු ලබන අතර, මෙම අංකය හරහා WhatsApp සේවාව නැවත භාවිතා නොකරන බව දැනුම් දෙමු.

ඔබට සිදුවන අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව පළ කරන අතර, ඔබගේ අවබෝධය සහ සහයෝගය අගය කරමු.

Minsara Books

Coming Soon from Minsara Publishers ✨BORN A MUSLIM — Ghazala Wahabසිංහල පරිවර්තනය ළඟදීම ඔබ අතට. 📖අලුත්ම ප්‍රකාශනය ගැන වැ...
08/09/2026

Coming Soon from Minsara Publishers ✨

BORN A MUSLIM — Ghazala Wahab
සිංහල පරිවර්තනය ළඟදීම ඔබ අතට. 📖

අලුත්ම ප්‍රකාශනය ගැන වැඩි විස්තර සඳහා අප සමඟ රැඳී සිටින්න.

📚 ASTERIX AND THE FALLING SKY☄️⚔️ What happens when the Gauls’ greatest fear finally comes true… and the sky really does...
08/09/2026

📚 ASTERIX AND THE FALLING SKY

☄️⚔️ What happens when the Gauls’ greatest fear finally comes true… and the sky really does start falling?

Asterix, Obelix and the villagers suddenly find themselves caught in a bizarre new adventure filled with mysterious visitors, strange technology and an unexpected space race. Classic Asterix humor meets one of the series’ most unusual stories! 😄🚀

💰 Price: Rs. 3,599/=
🚚 Islandwide Delivery Available
🛒 Shop Now at minsara.lk
https://minsara.lk/product/asterix-and-the-falling-sky/

Add this unforgettable Asterix adventure to your collection today! 📖✨

📌Once again හයිඩ්‍රෙන්ජියා මල් පොකුරක සැඟව ගිය මතක "කැඩිලා බිඳිලා ගිය හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා රදීෂ්. ඒක පව්. කෙල්ලෙ...
08/09/2026

📌Once again

හයිඩ්‍රෙන්ජියා මල් පොකුරක සැඟව ගිය මතක
"කැඩිලා බිඳිලා ගිය හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා රදීෂ්. ඒක පව්. කෙල්ලෙක්ගෙ හදවතක් තුවාල කරනවට වඩා තුවාල වුණූ ගෑනු හිතක් ආයෙ ආයෙ හාර හාර තුවාල කරන එක මහ වේදනාවක්. මාව සෙල්ලමකට ගන්න එපා. ප්ලීස්."

📞 විමසීම්: 0710 110 110 ( Call )

✅ පහසුවෙන් නිවසටම ගෙන්වා ගත හැක.

📍 දැන් මින්සර වෙතින් ලබාගත හැක.
💰 මිල: රු. 2000/=

Address

No. 12. Holy Cross Road
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Telephone

+94710110110

Alerts

Be the first to know and let us send you an email when Minsara Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Minsara Books:

Shortcuts

Share

Category