08/05/2024
♥️ ආදරවන්තයින්ගේ දිනයට ඔයාගේ ආදරවන්තයා 👉 ආදරවන්තිය පුදුම කරවන්න අඩුම මිලට හොදම කේක් දැන් Sanda Tharu Product වෙතින්
♥️ RS 950.00 සිට ඉහලට 🎂
♥️ දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සමගින් ☺️ (ගම්පහ , කඩවත අවට බෙදාහැරිම් නොමිලේ )
♥️ ඔබගේ ආදරනීයන්ගේ ආදරනීය දවස් ආදරයෙන් පුරවන්න එන්න Sanda Tharu Product වෙතට.ඔබට අපෙන් අතේ ඇති මුදලට ඕනෑම ආකාරයකින් ඔබට අවශ්‍යය පරිදි
♥️ Gift Box
♥️ Chocolate
♥️ Perfume
♥️ Cakes ( You Can Customize )
♥️ Teddy Bears
😉😉 ඔයාලට කැමති විදියට හැමදේම අපෙන් ☺️☺️
පෙනුම වගේම රසවත් කේක් අයිටම් ටිකක් ඔන්න අපිත් ගෙනත් තියනවා෴
🥰 , ඕනම තැනකට පරිස්සමින් ඩිලිවරි කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම උපරිම අඩු සාදාරන මිලක් තමයි මේ හැම එකටම අපෙන් ලැබෙන්නේ ඔබට. ( මිල ගනන් පහතින් දාන්නම් )
* 250g = 950 /=
* 500g = 1750 /=
* 750g = 2550 /=
* 01 kg = 3500 /=