Avon Rose

Avon Rose Artisan of Imagination 🌟
Crafting Dreams into Reality 🌈
(16)

17/08/2026

😂😂😂😂😂😂😂
කලිසන් බහින්නයි
වැටෙන්නයි
මාරුවෙන්නයි
අමතක වෙන්නයි
ඔක්කොම ජාතී වෙන්නෙ
විඩියො එකක් කරන්න ගත්තාම 😂😂😂

නිල වශ්‍යයෙන් මුහුදු හදන්න ගෙනාපු ගොල්ඩ් ගල් ඉවරයිආයෙ ස්ටොක් නෑ...  ගත්ත තැනත් ඉවරේටම ඉවරයි... මම කිව්වා ඉවර වෙන්ඩ කලින්...
17/08/2026

නිල වශ්‍යයෙන් මුහුදු හදන්න ගෙනාපු ගොල්ඩ් ගල් ඉවරයි
ආයෙ ස්ටොක් නෑ...
ගත්ත තැනත් ඉවරේටම ඉවරයි...
මම කිව්වා ඉවර වෙන්ඩ කලින් ගන්ඩ කියලා කට්ටියටම.. 😭
වෙන එකක් ගෙනාවා ඒ වෙනුවට
එක ලස්සනයි
හැබැයි ගොල්ඩ් පාට වෙන්නෙ නෑ.....

‎WhatsApp:
https://wa.me/c/94757566153
0757566153

17/08/2026

ලෝක ලමාදිනේට ගුරු දිනේට මගේ අදහස් වලින් කැමති විදිහට හදන්න කිව්ව ඕඩර් එකක්
මොල්ඩ් එකත් අලුතින්ම හැදුවා මගෙ හිතේ තිබුන විදිහට ඔඩර් එක කරන්න ඕන නිසා....
අනේ හරිම ලස්සනයි ඒ ටික දෙයියනේ...
ලස්සනයි
ගානත් අඩුයි
අලුත් නිර්මාන
අලුත් අදහස්
අලුත් ශෙප්
කොලිටී
ඔක්කොම තියෙනවා... ❤️
0757566153
https://wa.me/c/94757566153

Rs 100
30 pcs up .... Bulk

🎀 බැජ් පින් / ලේන්සූ රදවන කටු 🎀 මිලගනකම අඩු එක Rs 150 ,ගනකම වැඩි එක Rs 180 ,🎀 කස්ටමයිස් රූප නෙවෙනම් මිල අඩුවෙනවා.. 🎀 ලෝක...
17/08/2026

🎀 බැජ් පින් / ලේන්සූ රදවන කටු
🎀 මිල
ගනකම අඩු එක Rs 150 ,
ගනකම වැඩි එක Rs 180 ,

🎀 කස්ටමයිස් රූප නෙවෙනම් මිල අඩුවෙනවා..
🎀 ලෝක ලමාදිනේට පොඩි ලමයිට ප්‍රයොජනවත් තෑගී හොයනවානම් දෙන්න අපිට කියලා හදාගන්න ..

🎀 0757566153
https://wa.me/c/94757566153

🎀 මාලදිවයිනේ ශොප් එක්කට ගියපු ඇනවුමක් ....🎀 තොග Rs 300  පැකින්ග් සමග🎀 එකක් Rs 550🎀 අවම 20  තොග මිලට ගන්නවානම් ..🎀 size 6...
16/08/2026

🎀 මාලදිවයිනේ ශොප් එක්කට ගියපු ඇනවුමක් ....
🎀 තොග Rs 300 පැකින්ග් සමග
🎀 එකක් Rs 550
🎀 අවම 20 තොග මිලට ගන්නවානම් ..
🎀 size 6cm



ක්‍රියේටිව් නිර්මාන කරගන්න මැසෙජ් එකක් දාන්න
ගැලපෙන විදිහට , ලස්සනට පිලිවෙලට කරලා දෙන්නම්...

0757566153
https://wa.me/c/94757566153

🎀 හදිස්සි එවා දෙන්න එපා
🎀 හදිස්සි කිසිම දෙයක් බාරගන්නෙ නෑ .
🎀 බාරගත්ත පිලිවෙලට ඇනවුම් කරගෙන යන්නෙ..

16/08/2026

🎀 හිත ගත දෙකම ලස්සන කරගන්න.
හොදම දේවල් ජිවිතේට ලැබෙනවා
නරක දේවල් ජිවිතෙන් අයින් වෙනවා❤️
සතුට සැනසිම ලැබෙනවා .

゚ ゚viralシ

12/08/2026

12/08/2026

🎀 මම හොයාගත්ත දේවල් වලින් මම හම්බ කරද්දි තමයි මගේ මහන්සියේ ලස්සනම කොටස පේන්නෙ.. 😌🎀 හදනවා යවනවා හද හද යවනවා 🎀 ස්තූතී ඇනවු...
11/08/2026

🎀 මම හොයාගත්ත දේවල් වලින් මම හම්බ කරද්දි තමයි මගේ මහන්සියේ ලස්සනම කොටස පේන්නෙ.. 😌
🎀 හදනවා යවනවා හද හද යවනවා
🎀 ස්තූතී ඇනවුම් සියල්ලටම.
මෙ ඔයාලගෙ විස්වාසය.

මම මිනිස්සු එක්ක කතා කරන්නෙම නැති කෙනෙක් ,

දවසක් අම්මා කිව්වා
" මිනිස්සු එක්ක මුකුලු කර කර, හුරතල් වෙවී , තොදොල් වෙවී කතාවට යන්න ඔනෙ නෑ , කියන්න ඔන එක කෙලින් , කෙටියෙන් කියන්න බුම්මට්ටෙක් වගෙ කටවහන් ඉන්නෙ නැතුව, එතකොට මිනිස්සු කියන එක තෙරුම් ගනී ' කටවහන් හිටියාම කොහොමවත් තෙරුම් ගන්න බෑනේ " කියලා.

මට තියෙන ආබාධයත් එක්ක මම එකට හුරු වෙලා ඉන්නෙ .
එ මගෙ හැටී...
ඔක්කොම ශෝර්ට් & ඊසී.. 😌😁

මට ඉතින් ලව් එකක්වත් සෙට් වෙන්නෙ නෑ ,
ඇයි කෙලින්ම අහන්නෙ බදින්නද ලව් කරන්න අහන්නෙ කියලා
එතනින්ම ලව් එක ඉවරයි 😂😂😂😂😂

මාව ෆිට් කරගන්න එපා
අවයව ජාවාරමක් උනත් කරගන්න පුලුවන් , මම ඒ තරම් මිනිස්සුන්ට අහුවෙනවා. මෝඩයෙක්. 🤣🤣🤣

අවයව ජාවාරම් වලට නැතුව ඔඩර් එකක් දාන්න ඔන අය මැසෙජ් එකක් දාන්න ..
හැල්ල කියවූ ඔබට ස්තූතී... ... 🫢

0757566153
https://wa.me/c/94757566153

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94757566153

Website

Alerts

Be the first to know and let us send you an email when Avon Rose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avon Rose:

Shortcuts

Share