Scentara

Scentara Ceylon’s Fragrance and Flavours
Luxury fragrances crafted with original perfume oils. Inspired by iconic scents, made affordable.

A brand by DERMA EXPERT (PVT) LTD 🇱🇰

18/08/2026

Scentara is more than a perfume brand. Our vision is to make premium-quality fragrances affordable and accessible to everyone while taking a proudly Sri Lankan brand to the international market.

This is only the beginning of the Scentara journey. 🇱🇰✨

මේ අපේ පරණම Customer කෙනෙක්ගේ Perfume Collection එකක්.. මෙතන අපේ හැම Bottle එකක්ම තියෙනවා.. 😎🥹
17/08/2026

මේ අපේ පරණම Customer කෙනෙක්ගේ Perfume Collection එකක්.. මෙතන අපේ හැම Bottle එකක්ම තියෙනවා.. 😎🥹

17/08/2026

හතරවෙනි Oder එකත් දාලා මෙහෙම එකක් දෙනවා කියන්නේ...🥰😘😍

17/08/2026

ආදරෙයි අපි ඔයාලට..

අදත් Candy Crush Count එක Guess කරන්න බලන්න..🍭🦋🍇
17/08/2026

අදත් Candy Crush Count එක Guess කරන්න බලන්න..🍭🦋🍇

🍍⚡ TOMORROW… THE TROPICAL RUSH BEGINS! ⚡🍍Scentara වෙතින් එන අලුත්ම juicy, fruity & fresh fragrance එක  PINEAPPLE RUSH! 💛...
16/08/2026

🍍⚡ TOMORROW… THE TROPICAL RUSH BEGINS! ⚡🍍

Scentara වෙතින් එන අලුත්ම juicy, fruity & fresh fragrance එක PINEAPPLE RUSH! 💛🌴

මේ tropical සුවඳ ගැන ඔයාට හිතෙන creativeම comment එක පහළින් දාන්න! 👇😍
🏆 BEST COMMENT එකට PINEAPPLE RUSH 30ML Bottle එකක් FREE! 🎁

හෙට launch වෙනකම් ready වෙලා ඉන්න… මේක සාමාන්‍ය pineapple සුවඳක් නෙවෙයි! 🔥🍍

ඔයාලා ගාවත් මේ වගේ ලස්සන Photos තියෙනවද? 🫠
16/08/2026

ඔයාලා ගාවත් මේ වගේ ලස්සන Photos තියෙනවද? 🫠

❄️🔥 BOYS ලාට SUPER FRESH – ARCTIC HEAT PACK! 🔥❄️Cool & fresh vibe එකක් එක්ක දවස පුරා confident වෙලා ඉන්න කැමති Boysලාටම ...
16/08/2026

❄️🔥 BOYS ලාට SUPER FRESH – ARCTIC HEAT PACK! 🔥❄️

Cool & fresh vibe එකක් එක්ක දවස පුරා confident වෙලා ඉන්න කැමති Boysලාටම හදපු powerful combo එකක්! 😎⚡

💙 Blue Water – 30ml
🔥 69 Blue Heat – 30ml
🎁 BONUS IceVibe – 10ml FREE!

✅ Long Lasting
✅ Premium Quality
✅ Cool & Fresh Fragrances

මේ ඔක්කොම රු. 2500/= විතරයි! 🤩
🚚 Delivery FREE Islandwide

Arctic freshness එකෙන් ඔයාගේ presence එක next level කරන්න! 🧊⚡

අපේ Customersලාගේ Creativity එක නම් Next Level! 🤩✨Scentara Perfumes එක්ක එයාලා නිර්මාණය කරපු ලස්සන AI Creations ටිකක් බල...
16/08/2026

අපේ Customersලාගේ Creativity එක නම් Next Level! 🤩✨

Scentara Perfumes එක්ක එයාලා නිර්මාණය කරපු ලස්සන AI Creations ටිකක් බලමුද? 😍🎨

ඔයාටත් පුළුවන් Scentara Perfume එකක් යොදාගෙන අලුතින්ම Creative AI Creation එකක් හදලා මේ Post එකේ Comment කරන්න! 👇🔥

අපි තෝරාගන්න හොඳම සහ Creativeම AI Creation එකේ නිර්මාණකරුට, එයා කැමතිම Scentara 30ml Perfume එකක් සම්පූර්ණයෙන්ම FREE! 🎁💖

දැන්ම ඔයාගේ Creativity එක අපිට පෙන්නන්න! ✨

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Scentara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share