Thambaru Flowers

Thambaru Flowers Suppliers of flower arrangements for special occasions. Thambaru Flowers was first started on 27.01.2005. We hope to expand our services in the near future.
(1)

Gradually we were able to gather lot of customers around us and to win their trust to become one of the leading flower shops in Gampaha town. After 10 years of service, we are moving to a two storey showroom next to our old one on 12.09.2015. It has plenty of space for our customers to sit down comfortably and choose their desired flower arrangements. For 10 years we just used fresh flowers for al

l our works. But now we use both artificial and fresh flowers according to your wish. Also now we provide variety of services regarding weddings such as cake structures, wedding cakes and wedding card designing. We provide flower decorations for all your events. There is a big collection of flower bouquets, car decorations, headdress, hall arrangements and also other stuff like garlands and flower bunches. Our friendly staff is always ready to help you. Thambaru Flowers is the best place to buy beautiful flower decorations at a reasonable price.

07/06/2026

රෝස පාටට කැමති අය ඉන්නවද?
අනේ ළමයෝ ඔයාලට තමයි මේ.
නෑ නෑ ගාන වැඩි නෑ. එන්නකෝ shop එකට.

04/06/2026

ඔයාටත් ඕනේ මේ වගේ flower bunch එකක්ද?
නැත්නම් තව වෙනසක් කරලා ගන්න flower bunch එකකටද?
මල්ද වෙනස් වෙන්න ඕනේ ra**ng papers වෙනස් වෙන්න ඕනේ?
එන්න අනේ ඔයාට ඕන විදිහට flower bunch එකක් කරලා දෙන්නම්.

02/06/2026

ගම්පහ, මේරි බිසෝ මාවත ,( hospital එක ළඟ)
අපේ අලුත් shop එකට එන්න ළමයි. Customise
කරලා ඕනෑම ෆ්ලවර් ඇරේජ්මන්ට් එකක් කරගන්න පුළුවන්.
ඔයාට ඕන විදිහට
ඔයාගේ කලර්ස් වලට
ඔයා වැඩියම කැමති විදිහට
මල් එක එවෙලේම හදලා දෙනවා.

0778312310

18/05/2026
16/05/2026

එදා සිට අද දක්වා රු50 මලක් ගත් ඔබත් ලොකු වටිනාකමක arrangement එකක් කරගත් ඔබත් මා අද සිටින තත්ත්වයට ඔසවා තබා ඇත. ගමන් මඟ කටුපඳුරු ගල්බොරලු තිබුණත් අතරමග නවතන්නට නොදී මට ශක්තියක් වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි.

09/05/2026

රැයක් එළිවෙනකොට ඉතුරු වුනේ මෙච්චරයි. ඒ ටිකත් ඉතුරු වුනේ අපිම සැලුන් වලට ගෙනිහින් දෙන හින්දා. මහන්සිත් වැඩි.පුළුවන් විදිහට වීඩියෝ එකක් ගත්තා ළමයි.

02/05/2026

මේ විදිහට ඔයාටත් ඕනෙද?

26/04/2026

ක්‍රිෂාන්තිත් ඉත්තක මල් මෙච්චර තියනව දැකල තියෙනවද? හැමදාමත් මෙහෙම එනවනං කොච්චර හොඳද.

24/02/2026

මාර්තු මස පළවෙනිදා සිටම මංගල නැකත් යෙදී ඇති බැවින්
ඔබගේ wedding bouquet එක හල් නොයවා අදම ඇණවුම් කරන්න.

0778312310

Address

Yakkala Road
Gampaha
169

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94778312310

Website

Alerts

Be the first to know and let us send you an email when Thambaru Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thambaru Flowers:

Share

Category