The Ometh Collection

Website

The Ometh Collection A blend of handcrafted elegance & homemade sweetness. Explore our unique collection of cakes, crafts,

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් නිම කළ සුන්දර කේක් නිර්මාණ... 🎂🌸ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් සුන්දර කරන්න, ඔබ කැමති ...
18/11/2026

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් නිම කළ සුන්දර කේක් නිර්මාණ... 🎂🌸

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් සුන්දර කරන්න, ඔබ කැමති ආකාරයට කේක් නිර්මාණය කරවා ගන්න අපෙන් අවස්ථාවක්! ❤️

🎂 උපන් දින කේක් ඇණවුම් භාරගනු ලැබේ.

📩 ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න.

The Ometh Collection

📞 071 204 2821 / 076 078 1333

🎂💖 ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරගන්න අපෙන් රසවත් කේක් එකක් ඇණවුම් කරන්න පුළුවන්. 😍ඔබ කැමති විදිහට, ඔබේ ස...
18/11/2026

🎂💖 ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරගන්න අපෙන් රසවත් කේක් එකක් ඇණවුම් කරන්න පුළුවන්. 😍

ඔබ කැමති විදිහට, ඔබේ සිහින කේක් එක අපි ආදරයෙන් නිර්මාණය කර දෙන්න සූදානම්. 🎂✨

🎉 උපන් දින කේක් ඇණවුම් දැන් භාරගනු ලැබේ!

📩 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

💝 The Ometh Collection
ඔබේ සතුටට රසවත් හැඩයක්... ❤️

📞 071 204 2821 / 076 078 1333

15/11/2026
15/11/2026

🌙✨ සුබ රාත්‍රියක්! ❤️

ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවන, සුවබර නින්දක් පිරුණු සුන්දර රාත්‍රියක් වේවා!

The Ometh Collection 💕

15/11/2026

ගොඩාක් ගොඩාක් පින්... 🥹❤️

මගේ අම්මා ගොඩක් සතුටුයි මේක දැකලා...

ඩුබායි ඉදලා ආපු ආදරේ 🥹✈️💜

රාණි ගේ 65 වෙනි උපන්දිනේට,
ඩුබායි ඉන්න යාලුවගෙන් ආපු ලස්සනම Surprise එක 🎂💐🦋

Video එකේ අන්තිමට තියෙන Customer ගේ Voice Note එක අහන්න 🥹👂
ඒක තමයි අපේ ලොකුම සතුට...

ඔයාගේ අම්මට, යාලුවටත් මෙහෙම Surprise එකක් දෙන්න ඕන නම් 👇
📩 071-2042821
The Ometh Collection | ගම්පහ

15/11/2026

ඔබේ හැම විශේෂ අවස්ථාවක්ම රසවත් මතකයක් කරගන්න… 💜✨

Wedding එකකට, Birthday එකකට හෝ ඔබේ ආදරණීයයන්ට පුංචි Surprise එකක් දෙන්න දැන් ඔබට අවශ්‍ය රසවත් Treats සියල්ලම එකම තැනකින් ලබාගන්න පුළුවන්. 🎂🧁🍫

💜 Cup Cakes
💜 Wedding Cake Pieces
💜 Brownies
💜 Jar Cakes
💜 Mini Cakes
💜 Chocolate Treats

ලස්සනට, ආදරයෙන්, පිරිසිදුව සකස් කරන ඔබේ රසවත් තෑගි ඇණවුම් කරන්න අදම අප හා සම්බන්ධ වන්න. ❤️

The Ometh Collection

📞 071-2042821 | 076-0781333

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස ලස්සන කරන්න අදම අපෙන් කේක් එකක් ඇණවුම් කරන්න. ❤️🎂 Page එක Follow කරන්නත් අමතක කරන්න එපා! 🥰
15/11/2026

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස ලස්සන කරන්න අදම අපෙන් කේක් එකක් ඇණවුම් කරන්න. ❤️🎂 Page එක Follow කරන්නත් අමතක කරන්න එපා! 🥰

Address

Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when The Ometh Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share