30/09/2026
🎓 ගුරු දිනය වෙනුවෙන් ආදරණීය ගුරුතුමාට / ගුරුතුමියට පිරිනමන්න අලංකාර සමරු පලක! 🎓
ඔබේ ජීවිතය ආලෝකමත් කළ ගුරුවරුන්ට කෘතගුණ දැක්වීමට හොඳම තෑග්ග පොත් කඩේ (අටබාගේ) වෙතින් ලබාගන්න.
✨ අපගේ විශේෂත්වයන්:
* වීදුරු සහ බෝඩ් වලින් නිමවන ලද ඉතා අලංකාර සහ උසස් තත්ත්වයේ සමරු පලක
* පහසු සහ අඩුම මිල ගණන් ( රු. 300 සිට ආරම්භ වේ)
* ආකර්ෂණීය නිමාව සහ හදවතට දැනෙන නිර්මාණ
📍 අපගේ ලිපිනය:
පොත් කඩේ, නුවරඑළිය පාර, අටබාගේ (තැපැල් කන්තෝරුව ඉදිරිපිට)
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න:
075 6542199
අදම පැමිණ ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න! 💐