12/05/2026
Amazon Editors විසින් 2023 වසරේ හොඳම පොත් වලින් එකක් ලෙස නම් කරන ලද Riley Sager විසින් රචිත ‘Only one left’ කෘතියේ සිංහල කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය ‘හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය’ නමින්.
නවක පරිවර්තිකා සිව්මානි ජයතිලකගේ ප්‍රථම පරිවර්තන කාර්යය.
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
---------------------------
📌පෙර ඇණවුම් ලබාගැනීම 2026 මැයි මස 31 දක්වා
👉 වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට කමෙන්ටුවේ ඇති සබැඳිය වෙත පිවිසෙන්න.
👉 නැතිනම් 074 100 7064 හරහා whatsapp ඇණවුම් කරන්න.