Shilpha - ශිල්ප

Shilpha - ශිල්ප පන්හිඳෙන් ජය ලබන දිරි දරු දැරියන්ගෙ අධ්‍යාපන අත්වැල

🛑 මගේ පාසල් පිංතූර පොත 🛑♦️ තාමත් මාසයක් ගානෙ පත්තර වලට වියදම් කරනවාද....😥 දරුවට පින්තූර කපන්නම පත්තර සඟරා එකතු කරනවද...😓...
30/07/2026

🛑 මගේ පාසල් පිංතූර පොත 🛑

♦️ තාමත් මාසයක් ගානෙ පත්තර වලට වියදම් කරනවාද....😥 දරුවට පින්තූර කපන්නම පත්තර සඟරා එකතු කරනවද...😓 කලර් ප්‍රින්ට් අවුට්ස් සඳහා ලොකු මුදලක් වැය කරනවාද...🙄 මෙන්න හොඳම විසඳුම...🤗 👇

❤️ එක වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා අත්‍යවශ්‍යම පින්තූර එක පොතකින්..😍

✅ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට
✅ ශිෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය පිංතූර
✅ අලුත් පිංතූර 1500 කට වඩා වැඩියෙන්
✅ අලුත්ම අලුත් පිංතූර 200ක් ඇතුලත්ව
✅ සිංහල,දෙමළ,English භාෂා තුනෙන්ම
✅ කපා අලවා ගතහැකි ලෙස
✅ A3 ප්‍රමාණයේ පින්තූර කොල
✅ මාතෘකා 50ක් ආවරණය වන පරිදි

🔥 මේක ගන්නම ඕනෙ පොතක් 🔥

⭐💠💠 මගේ පාසල් පිංතූර පොත මිලදී ගන්න අපේ ෆේස්බුක් පිටුවට massege එකක් යොමු කරන්න...💠💠⭐

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක් (අත්‍යාවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( https://wa.me/940703550500 ) හෝ එවන්න.

☎️ සියලු විමසීම් සඳහා - 0703550500

#පින්තූරපොත

🎯 2026 ශිෂ්‍යත්ව විභාගයට පෙර අනිවාර්යයෙන්ම කළ යුතු අවසන් පුහුණුව📘 190+ Plus® ADVANCED 🔥 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය –...
13/07/2026

🎯 2026 ශිෂ්‍යත්ව විභාගයට පෙර අනිවාර්යයෙන්ම කළ යුතු අවසන් පුහුණුව

📘 190+ Plus® ADVANCED 🔥 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2026

ඔබේ දරුවාට 2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉහළ ලකුණු ලබා ගැනීමට උපකාරී වන, විභාගයට ඉතා සමීප ආකාරයෙන් සකස් කළ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් ලබාගන්න.

✅ විභාග රටාවට අනුව සකස් කළ ප්‍රශ්න
✅ දරුවන්ගේ දැනුම හා විභාග සූදානම නිවැරදිව ඇගයීමට සුදුසුයි
✅ විභාගයට පෙර අවසන් පුහුණුව සඳහා ඉතාමත් වටිනා කට්ටලයක්
✅ නිවසේ සිටම විභාග අත්දැකීමක් ලබාගැනීමට හැකියාව

💰 කට්ටලයේ මිල රු. 1,200/- පමණයි
කුරියර් ගාස්තුව සමඟ සම්පුර්ණ මුදල 1600/= යි.

🚛 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ!

📦 ඉතා ඉහල ඉල්ලුමක් ඇති බැවින් ඔබගේ කට්ටලය අදම වෙන්කරවා ගන්න.

😍 මෙම කට්ටලය මිලදී ගැනීමට 👇

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක් (අත්‍යාවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( https://wa.me/940703550500 ) හෝ එවන්න.

☎️ සියලු විමසීම් සඳහා - 0703550500

🛑  2026 ශිෂ්‍යත්ව ඉලක්ක 🛑ඔන්න එහෙනම් ඔබේ පුංචි පැටියාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්න කියාපුම විසඳුම! 🎓✨🔷 SMART GOAL PLATI...
21/06/2026

🛑 2026 ශිෂ්‍යත්ව ඉලක්ක 🛑

ඔන්න එහෙනම් ඔබේ පුංචි පැටියාගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්න කියාපුම විසඳුම! 🎓✨

🔷 SMART GOAL PLATINUM 2026 🔷

🔹ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටලය 🔥
මෙය ඔබේ දරුවාගේ විභාග ජයග්‍රහණය වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ එකක්.❤️

මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයේ තියෙන විශේෂතා මොනවාද? 🤔

🌟 නව විභාග ආකෘතියටම අනුවයි: විභාග දෙපාර්තමේන්තුවේ නවතම විෂය නිර්දේශයට සහ ප්‍රශ්න පත්‍ර රටාවට ගැලපෙන පරිදි සකස් කරලා තියෙනවා.

🌟 ප්‍රශ්න පත්‍ර 10ක එකතුවක්: ඔබට පළමු කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර 05කුත්, දෙවන කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර 05කුත් ඇතුළත්.

🌟 සම්පූර්ණ පිළිතුරු සහිතයි: හැම ප්‍රශ්න පත්‍රයකටම අදාළ නිවැරදි පිළිතුරු මෙහි අඩංගු නිසා, දරුවාට තනිවම ස්වයං ඇගයීමක් කරගන්න පුළුවන්.

🌟 විශිෂ්ට ප්‍රතිඵලයකට මග: මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය හොඳින් පුහුණු වීමෙන් ඔබේ දරුවාට ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලබාගැනීමට අවශ්‍ය විශ්වාසය ඇතිවෙනවා.

📢 මිල රු.400/= යි 😍

🚛 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ!

😍 මෙම කට්ටලය මිලදී ගැනීමට 👇

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක් (අත්‍යාවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( https://wa.me/940703550500 ) හෝ එවන්න.

☎️ සියලු විමසීම් සඳහා - 0703550500

සුබ පියවරුන්ගේ දිනයක් වේවා!
21/06/2026

සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

⛔ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ⛔ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 10ක් ප්‍රශ්න පත්‍ර කට්ටලය📘🎯 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීමට හොඳම මාර්ගය...
05/05/2026

⛔ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ⛔

ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 10ක් ප්‍රශ්න පත්‍ර කට්ටලය📘

🎯 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීමට හොඳම මාර්ගය!😍

📢 ප්‍රශ්ණ පත්‍ර වෙන් වෙන් වශයෙන් සකසා ඇති බැවින් ඔබගේ දරුවාට විභාගයට මූහුණ දෙන ආකාරයටම ඒ ඒ වර්ෂයට අදාල ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු සැපයීම කල හැක..😍
ප්‍රශ්ණ පත්‍ර වෙන් කර ගත හැකි කට්ටලමය ආකාරය නිසා පාසල් ගුරුවරුන්ටද,උපකාරක පන්ති ගුරුවරුන්ටද මෙය පහසුවක් වනු ඇත.

📌 පසුගිය වසර දහයක (2016 සිට 2025 දක්වා)
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය🔥

✅ ප්‍රශ්න රටාව හඳුනා ගැනීමට
✅ විභාගයට ආසන්න අභ්‍යාසයට
✅ දරුවන්ගේ විශ්වාසය වැඩි කිරීමට
✅ විභාගයට හොඳින් මුහුණ දීමට

👨‍👩‍👧 දරුවන්ගේ අනාගතයට අදින්ම සූදානම් වන්න!

📚 Limited Stock Available

😍 මෙම කට්ටලය මිලදී ගැනීමට 👇

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක් (අත්‍යාවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( https://wa.me/940703550500 ) හෝ එවන්න.

☎️ සියලු විමසීම් සඳහා - 0703550500

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️
14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️

⛔ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ⛔ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 10ක් ප්‍රශ්න පත්‍ර කට්ටලය📘🎯 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීමට හොඳම මාර්ගය...
18/03/2026

⛔ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ⛔

ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 10ක් ප්‍රශ්න පත්‍ර කට්ටලය📘

🎯 ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වීමට හොඳම මාර්ගය!😍

📢 ප්‍රශ්ණ පත්‍ර වෙන් වෙන් වශයෙන් සකසා ඇති බැවින් ඔබගේ දරුවාට විභාගයට මූහුණ දෙන ආකාරයටම ඒ ඒ වර්ෂයට අදාල ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු සැපයීම කල හැක..😍
ප්‍රශ්ණ පත්‍ර වෙන් කර ගත හැකි කට්ටලමය ආකාරය නිසා පාසල් ගුරුවරුන්ටද,උපකාරක පන්ති ගුරුවරුන්ටද මෙය පහසුවක් වනු ඇත.

📌 පසුගිය වසර දහයක (2016 සිට 2025 දක්වා)
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටලය🔥

✅ ප්‍රශ්න රටාව හඳුනා ගැනීමට
✅ විභාගයට ආසන්න අභ්‍යාසයට
✅ දරුවන්ගේ විශ්වාසය වැඩි කිරීමට
✅ විභාගයට හොඳින් මුහුණ දීමට

👨‍👩‍👧 දරුවන්ගේ අනාගතයට අදින්ම සූදානම් වන්න!

📚 Limited Stock Available

😍 මෙම කට්ටලය 10%ක වට්ටමක් සහිතව මිලදී ගැනීමට 👇

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක් (අත්‍යාවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( https://wa.me/940712453721 ) හෝ එවන්න.

☎️ සියලු විමසීම් සඳහා - 0712453721

📚 1 ශ්‍රේණිය දරුවන්ට අතිශය වැදගත්! 🚨ඔබේ දරුවා අකුරු ලිවීම සඳහා දුර්වලනම්,අකුරු ඉගෙන ගන්න ආරම්භ කර ඇත්නම් ඉක්මනින් අත හුර...
14/03/2026

📚 1 ශ්‍රේණිය දරුවන්ට අතිශය වැදගත්! 🚨

ඔබේ දරුවා අකුරු ලිවීම සඳහා දුර්වලනම්,අකුරු ඉගෙන ගන්න ආරම්භ කර ඇත්නම් ඉක්මනින් අත හුරු කරගන්න මෙන්න හොඳම ක්‍රියාකාරකම.විනෝදයෙන් අකුරු ඉගෙන ගන්න 🔥

📢 2026 නව විෂය නිර්දේශයට අනුව
සිංහල අකුරු හඳුන්වා දෙන – හිදැස් පත් කට්ටලය දැන් ලබාගත හැක.

✅අක්ෂර 37 ම ඇතුලත්ව
✅ අකුරු හඳුනාගැනීමට පහසු ලෙස
✅ පුහුණුවට සුදුසු ක්‍රියාකාරකම්
✅ කුඩා දරුවන්ට ආකර්ෂණීය ලෙස
✅ නිවසේදීම පුහුණු විය හැක
✅ වැඩි කාලයක් පාවිච්චි කල හැක
✅ වැලි කඩදාසියක් නොමිලේ

අකුරු ඉගෙනුම විනෝදයෙන් කරමු 😍

👨‍👩‍👧‍👦 ඔබගේ දරුවාගේ මුල් අධ්‍යාපන ගමනට හොඳ ආරම්භයක්

📦 දිවයින පුරා Delivery

📞 Order Now
Call us: 071 245 3721
WhatsApp: https://wa.me/94712453721
Shilpha Online Bookstore

🛑 සිංහල ඡේද හා පද්‍ය 🛑⭐ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ⭐💠💠 ගුරු අත්පොතේ අඩංගු,ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුලත් වන සිංහල ඡේද හ...
18/01/2026

🛑 සිංහල ඡේද හා පද්‍ය 🛑

⭐ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ⭐

💠💠 ගුරු අත්පොතේ අඩංගු,ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුලත් වන සිංහල ඡේද හා පද්‍ය වර්ණ පින්තූර සමඟ පොත ( 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා)10% වට්ටමක් සහිතව😍 මිලදී ගන්න අපේ ෆේස්බුක් පිටුවට massege එකක් යොමු කරන්න...💠💠❤

➡️2 ශ්‍රේණිය - Rs 400.00
➡️3 ශ්‍රේණිය - Rs 350.00
➡️4 ශ්‍රේණිය - Rs 500.00
➡️5 ශ්‍රේණිය - Rs 600.00

🔴 පොත් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී විශේෂ වට්‍ටම් හිමි වේ 🔴

පෙර මුදල් ගෙවා තැපෑලෙන් හෝ පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැකි කුරියර් සේවාව හරහා නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව😍 (බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ)

🛑( Massenger හෝ WhatsApp ක්‍රමවේද භාවිත කරන්නේ නම් #එක්_ආකාරයකින් #පමණක් ඇණවුම යොමු කරන්න.)🛑

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක දෙකක්(අත්‍යවශ්‍යයි)
3. දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
4. පොත ලබාගන්නා ආකාරය (courier/ by post)
5. අවශ්‍ය පොතේ/ පොත්වල නම/නම්

Shilpha ( ශිල්ප) Facebook පිටුවට හෝ WhatsApp ( 0712453721 ) හෝ එවන්න.😍

☎️ සියලු විමසීම් : 0712453721
------------------------------------------------------------------------------------

Address

Ganemulla
11020

Telephone

+94712453721

Website

Alerts

Be the first to know and let us send you an email when Shilpha - ශිල්ප posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shilpha - ශිල්ප:

Shortcuts

Share