Jinu Book Store

Jinu Book Store Love The Little Ones
(6)

21/07/2026

හැමෝටම සුභ උදෑසනක්🌸🌸🌸
මට ආදරේ කරන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සටහනක් තියන්න පරක්කු වුණාට.

ඉතින් පසුගිය දවසේ මගේ ජිනුලි රංගායතනය සහ මගේ පුංචි ව්‍යාපාරය මා විසින් වසා දමන්නට තීරණය කරා.මං දන්නවා ඒ ගැන ගොඩක් අයට ගොඩක් දුකයි කියලා.හැබැයි ඒ ගැන මම දුක් වෙන්නේ නැහැ.මම ගොඩක් අමාරුවෙන් සතුටින් පටන් ගත්ත දේවල් වුනත්.ගන්න ඕන මොහොතේ හරි තීරණේ ගත්තා කියලා මම හිතනවා.ඉතිං මේ ගමන එන්න මම ගොඩක් මහන්සි වුණා. හදවතින්, ශාරීරිකව,මානසිකව.ඉතින් ඇත්තටම තවදුරටත් මට මේ වෙනුවෙන් කැපවීම් කරන්න අමාරුයි.

Aruni Dilrukshi Ranasinghe
අරුණිඅක්කා ඔයා කිව්වා හැමදාමත් මට මම මල්ටි පැකේජ් එකක් කියලා.ඔයාට ගොඩක් ස්තූතියි.ඉතින් මගේ ආදරණීය යාළුවෝ හුඟක් මට කතා කරේ ඒ විදියට.හැබැයි මම මල්ටිපැකේජ් එකක් කියලා මට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා.ඉතින් මේ මාවතක් වැසුණා නෙමෙයි.තවත් මාවතක දිගහැරුමක්.

කොහොම වුණත් මේ හැම දෙයක් නිසාම පොතපත කියවන්න මට වෙලාව නැති වුණා.පොත් ලියන්න වෙලාව මට නැතිවුණා.ඉතින් මං ආයෙමත් පොත් කියවන්න සහ පොත් ලියන්න වෙලාව වෙන් කරන්න ඕනේ.ඒ වගේම මගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් තවත් වෙලාව කැප කරන්න වෙලා තියෙනවා.

විශේෂයෙන්ම මේ දෙසැම්බර් වලින් පස්සේ උපදේශන කටයුතුවල යෙදෙන්න බලාපොරොත්තු වෙන නිසා ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.
ඉතින් මගේ අවසාන බලාපොරොත්තුව උපදේශන කටයුතු දිගටම කරගෙන යාමටත් දරුවන් වෙනුවෙන් හරි අපූරු නිර්මාණයන් අරගෙන ඒමටත්.

අහල තියෙනවනේ එක් වරක් නෙමෙයි සිය වරක් උත්සාහ කරන්න.

ඉතින් මගේ ආදරණීයන්ට මම ගොඩක් ආදරෙයි මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.🙏🙏🙏
ජීවිතය කියන්නේ හැම මොහොතෙම දෙයක් ඉගෙන ගන්න කියලා.
අත්දැකීම් ලබාගන්න කියලා.
තමන්ගේ ජීවිතයේ කාටවත් තීරණය කරන්න ඉඩ තියන්න එපා.
ගන්න ඕනි හොඳම තීරණය හරිම වෙලාවට හිතලා බලලා ගන්න.

හැමෝටම තෙරුවන් සරණයි 🙏

පටන් ගත්තෙ නවත්තන්න නෙමේ.නවත්තන්න හිතුනොත් දෙපාරක් හිතන්නෙත් නෑ.මාත් එක්ක ආදරයෙන් එකතු වුන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.ඒ...
17/07/2026

පටන් ගත්තෙ නවත්තන්න නෙමේ.
නවත්තන්න හිතුනොත් දෙපාරක් හිතන්නෙත් නෑ.මාත් එක්ක ආදරයෙන් එකතු වුන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.ඒ වගේම ගොඩක් ආදරෙයි.❤️❤️❤️ හදවතින්ම ආදරෙයි❤️

Happy birthday to me 🎉️🎉️🎉️
25/06/2026

Happy birthday to me 🎉️🎉️🎉️

13/06/2026

සැබෑ වූ හීනයක් ඇත්නම්,
සැබැවින්ම එහි ඇත්තේ උපරිම කැපවීමයි....
💚💚💚

07/06/2026

Me ♥️♥️♥️♥️

28/04/2026



WhatsApp 0703316400
You can order now ❤️💛💚🧡💜

22/04/2026

💛 💚 🧡 💜 🤍 💞
You can order now
Beauty candle....

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Jinu Book Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jinu Book Store:

Shortcuts

Share

Category