Sadaham Poth Medura

Sadaham Poth Medura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadaham Poth Medura, Book shop, Sri Piyarathana Buddhist Center, Maharagama, Giriulla.

18/03/2025

උතුම් සඟගුණ සුරකින සුපින්බර බුද්ධ පුත්‍රයන් වහන්සේ: හිග්ගොඩ උදයධම්ම හිමිපාණෝ

කෑගල්ල දිස්ත්‍රික්කයේ, හිග්ගොඩ නම් ගම් පියසෙහි වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ පහේ ඇසළ මස නවවැනි දින පින්වත් කුමරුවකුගේ උපත සිදු විය. දරුවාගේ මව මුතුපතිරන්නැහේලාගේ නන්දාවතී මැණිකේ ය. පියා බස්තියන් කෝරාළලාගේ ගුණසේකර ය. බස්තියන් කෝරාළලාගේ උදය කුමාර නාමය ලද ඒ පින්වත් කුමරුවෝ මාබෝපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් ද, ගිරිඋල්ල, වික්‍රමශීලා ජාතික පාසලෙන් ද අධ්‍යාපනය ලැබුවේ ය. පූර්වෝක්ත ගුණාංග නිරීක්ෂණයෙන් ද, ධර්මලෝලී ආධ්‍යාත්ම ලක්ෂණ හැඳීනීමෙන් ද, මාහරගම ශ්‍රී පියරතන නාහිමියෝ ඔහු තමන් වහන්සේගේ විහාරස්ථානය වන මස්නෝරුව ශ්‍රී නන්දනාරාමයට කැටුව ගිය අතර, සිවු වසරකට ආසන්න කාලයක් හෙරණසික, සාමණේර බණ දහම් පොත සහ වත් පිළිවෙත් ප්‍රගුණ කරමින් සිටිය දී අපවත් වී වදාළ කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ව වැඩ විසූ මාහරගම ශ්‍රී පියරතන නාහිමිපාණන් හා තුම්මුදුනේ පඤ්ඤානන්ද නාහිමිපාණන් යටතේ වර්ෂ 1991 මැදින් මස විසි හත දා පැවිද්ද ලැබී ය.
https://tinyurl.com/4525uvn2

15/12/2023
කටුක අතීතයත් සමගින් ගොඩනැගුන විෂ්ඨත්වය ඉතාම ශක්තිමත්...රතු පලස් මතින් පැමිනි කිසිවෙක් අතිවිශිෂ්ඨත්වයට පත්ව නැත. කටුක අද්...
27/12/2020

කටුක අතීතයත් සමගින් ගොඩනැගුන විෂ්ඨත්වය ඉතාම ශක්තිමත්...රතු පලස් මතින් පැමිනි කිසිවෙක් අතිවිශිෂ්ඨත්වයට පත්ව නැත. කටුක අද්දැකීම් ඔබ මහා විශිෂ්ටත්වයක් කරා ඔසවා තබයි.
තෙරුවන් සරණයි !

Address

Sri Piyarathana Buddhist Center, Maharagama
Giriulla
60140

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0372288542

Alerts

Be the first to know and let us send you an email when Sadaham Poth Medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadaham Poth Medura:

Share

Category