Akurukodewwa

Akurukodewwa We are here to provide educational services and needs from Reading Initials to obtain Master

17/07/2026

17/07/2026
🚨 O/L ICT ගොඩදාන්න ලැබෙන හොදම අවස්ථාවක්! 🚨🔹​ඔයා මෙවර O/L විභාගයට ලෑස්ති වෙන කෙනෙක්ද? 🔹නැත්නම් ICT වලට තවමත් ලකුණු අඩුයි ...
24/05/2026

🚨 O/L ICT ගොඩදාන්න ලැබෙන හොදම අවස්ථාවක්! 🚨

🔹​ඔයා මෙවර O/L විභාගයට ලෑස්ති වෙන කෙනෙක්ද?

🔹නැත්නම් ICT වලට තවමත් ලකුණු අඩුයි වගේද?

🔸බය වෙන්න එපා!

​දිවයිනේ ප්‍රවීණතම ICT දේශක ඉන්දික උදය සූරියමුදලි සර් මෙහෙයවන ,

🔷 පළමු දවස FREE යන paper class එකට ඔයාටත් පුළුවන් නොමිලේම සම්බන්ධ වෙන්න.එදිනෙන් පසු සෑම සිකුරාදාම රාත්‍රි 8 සිට 10 දක්වා පැවැත්වේ.

​✨ ඇයි ඔයා මේ Class එකට එන්නම ඕනේ?

▫️​වැදගත්ම සහ අමාරුම පාඩම් ලේසියෙන් මතක තබා ගන්නා ක්‍රම.

▫️​විභාගයට ප්‍රශ්න පත්‍ර ලියන නිවැරදි රටාව.

" ​A සාමාර්ථයකට යන Target Plan එක "

​📆 දිනය: මැයි 29 වනදා

⏰ වේලාව: රාත්‍රි 8 සිට රාත්‍රි 10

​ICT වලට A එකක් ස්ථිර කරගන්න, ඔයාගේ යාළුවෝ හැමෝමත් දැනුවත් කරලා මේ වටිනා අවස්ථාවට අදම එකතු වෙන්න!

​👇 වැඩි විස්තර සහ Class Link ලබා ගැනීමට දැන්ම පහත whatsapp group එකට සම්බන්ධ වන්න:

📞 Phone / WhatsApp: 074 355 5337

💬 WhatsApp Group Link:
https://chat.whatsapp.com/KbBZPsZYm8uAaYNvXcYhcf

ළග ළගම එන වෙසක් පෝයට, 🔸ගෙදරට 🔸ව්‍යාපාර ස්ථානයට ලස්සනම ලස්සන😍 වෙසක් කූඩුවක්✨ අරන් යන්න දැන්ම එන්න😇.දැන්ම පහත whatsapp num...
14/05/2026

ළග ළගම එන වෙසක් පෝයට,

🔸ගෙදරට
🔸ව්‍යාපාර ස්ථානයට
ලස්සනම ලස්සන😍 වෙසක් කූඩුවක්✨ අරන් යන්න දැන්ම එන්න😇.

දැන්ම පහත whatsapp number එකට message එකක් එවන්න.

📱 077 595 4434

📦cash on deliver

road
lanterns

🔷 සියලුම වර්ගයේ වෙසක් සැරසිලි ඔන්න දැන් ඔයාලාට අපි ළග  තියනවා.🔶 දැන්ම පහළ තියන whatsapp number එකට message එකක් දාන්න.wh...
11/05/2026

🔷 සියලුම වර්ගයේ වෙසක් සැරසිලි ඔන්න දැන් ඔයාලාට අපි ළග තියනවා.

🔶 දැන්ම පහළ තියන whatsapp number එකට message එකක් දාන්න.

whatsapp No : 077 595 4434

04/05/2026

AI තාක්ෂණය සමග ඔබේ වෘත්තීය ජීවිතය පහසු කරගන්න! 🚀🌐

සිය දෛනික රාජකාරි වඩාත් කාර්යක්ෂමව ඉටු කරගැනීමට AI තාක්ෂණය උපකාරී කරගන්නා ආකාරය ඉගෙන ගන්න රාජ්‍ය සේවයේ මෙන්ම පෞද්ගලික සේවයේද රාජකාරි වල නිරත වන ඔබට මෙන්න කදිම අවස්ථාවක්.
ප්‍රවීණ උපදේශක උදය සූරියමුදලි මෙහෙයවන "AI Foundation" වැඩමුළුවට අදම ලියාපදිංචි වන්න.

🗓️ දිනය: 2026 මැයි 09
🕖 වේලාව: රාත්‍රී 7:00 - 10:00
💰 ආයෝජනය: රු. 3000/-

ඔබේ අසුන වෙන් කරවා ගැනීමට දැන්ම අපගේ WhatsApp සමූහයට එක්වන්න: 👇
https://chat.whatsapp.com/Bxxpf5o9Mh21C4f4nJtUjI?mode=gi_t

Address

Akurukodewwa, Pannala Road
Giriulla
60140

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Akurukodewwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category