08/09/2026
හිත් වල කුහකකම් නැති...පාවා දීම් නැති... යාලුකම් හරි ලස්සනයි..ඒ වගේම හරිම ආදරණීයයි...🥹🤍❤️
මේ order එකත් ඒ වගේ ආදරණීය යාලුවගෙන්...❤️
Thank you for your lovely order 🥹🤍
ඉතිම් ලමායී.....ඔයාලටත් මේ වගේ ඔයලාගේ ආදරණීයගෙ දවස මේ වගේ තවත් මතක හිටින දවසක් එක්ක මතක පොතට එකතු කරන්න....
ඔයාලගෙ අතේ තියන ගානට හිත පිරෙන්න තෑගි දෙන්න Feona's cake diary අපිට කතා කරන්න හොදේ...
ලස්සනම ලස්සන fresh flower boquet ..රසම රස cake.. Gift hamper... ඔයාලටම Customized කරගන්න පුලුවන්