ඩයස් කඩේ Dias Kade

Call Directions Contact the business

ඩයස් කඩේ Dias Kade I will make it happen...Let's make it happen

1983 Ford Laser KC Hatchback රථයට Lock Set එකක් හෝ Ignition එකක් අවශ්‍යයි! 🛠️1983 Ford Laser KC 1100cc Hatchback කාර් එක...
03/08/2026

1983 Ford Laser KC Hatchback රථයට Lock Set එකක් හෝ Ignition එකක් අවශ්‍යයි! 🛠️

1983 Ford Laser KC 1100cc Hatchback කාර් එකට ගැලපෙන Complete Ignition Lock Set එකක් (Ignition Cylinder + Keys) හෝ Full Lock Set එකක් (Ignition + Door Locks + Tailgate Lock + Matching Keys) අවශ්‍යයි

කාර් එකේ විස්තර 🚗

Model: Ford Laser KC (1100cc Hatchback) - 1983

🛠️ Mazda Familia BD/KC Lock Set එකත් මේ මොඩල් එකට හරියටම Fit වෙනවා නම්, ඒකත් කමක් නැහැ.

ඔයාලා ළඟ මේ බඩු තියෙනවා නම්, නැත්නම් ගන්න පුළුවන් තැනක් (Shop එකක්/Genuine සේලර් කෙනෙක්) දන්නවා නම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න, නැත්නම් Inbox මැසේජ් එකක් එවන්න. නැත්නම් මේ no එකට whatsapp karanna 0703535645

!

02/05/2026
🔨 මේසන් බාස්වරු සහ ගෝලයන් අවශ්‍යයි 🔨ඔබේ විශ්වාසනනීය සේවයට වටිනාකම ලැබෙන තැනක්....📞 අමතන්න: 070 353 5645තාප්ප, වැටකණු, කා...
02/05/2026

🔨 මේසන් බාස්වරු සහ ගෝලයන් අවශ්‍යයි 🔨

ඔබේ විශ්වාසනනීය සේවයට වටිනාකම ලැබෙන තැනක්....

📞 අමතන්න: 070 353 5645

තාප්ප, වැටකණු, කානු සහ කපරාරු (Plaster) කිරිම සදහා අත්දැකීම් ඇති මේසන් බාස්වරු සහ ගෝලයන් අවශ්‍යයි.

📍 වැඩ ප්‍රදේශ: අතුරුගිරිය / පිලියන්දල / මොරටුව

🏠 නවාතැන් පහසුකම් ඇත (නැවතී වැඩ කළ හැක)
🚐 සේවා ස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් නොමිලේ
💰 වැටුප්: වැඩකරන දින ප්‍රමාණය අනුව ;🫰මාසික වැටුප්

📞 අමතන්න: 070 353 5645

ඔබේ විශ්වාසනනීය සේවයට වටිනාකම ලැබෙන තැනක්....

— ඉක්මනින් සම්බන්ධ වන්න —

#මේසන්_බාස් #ගෝලයන් #මේසන්වැඩ #බාස්වැඩ #අතුරුගිරිය #පිලියන්දල #මොරටුව

Address

Athurugiriya Godagama
Godagama
10204

Telephone

+94719392061

Website

Alerts

Be the first to know and let us send you an email when ඩයස් කඩේ Dias Kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඩයස් කඩේ Dias Kade:

Shortcuts

Share