Panda'S Kitchen

Panda'S Kitchen Food Stall

24/08/2026
24/08/2026

🍽️ 50 Pax Order Successfully Delivered to Godagama! ❤️

Another delicious order from Panda’s Kitchen went to Godagama today! 😋

Thank you for trusting us with your special occasions. ❤️

📞 077 145 6011

Panda’s Kitchen – ඔබේ විශේෂ අවස්ථාවන් රසවත් කරන අපේ රස! 🍴✨

21/08/2026

Weekend Evening Special 🤤☕

නැවතත් පොල් රොටී, ලුණු මිරිස් එක්ක සාලයෝ හොද්දක... 😍🔥

ආසයි නේද? 🤤
කාලා බලපු අය නම් දන්නවා ඒ රස... අමතක කරන්න බැරි රසක්! 😋❤️

Panda’s Kitchen 🐼
📞 077 145 6011

21/08/2026

තේ ලෑස්තියි ☕❤️
එන්න එන්න… උණු උණුවේ තේ එකක් බොන්න! 😍

Panda’s Kitchen 🐼
📞 077 145 6011

20/08/2026

🔥 බයිට් ලෝකේ රස! 🔥

😋 කොල්ලන්ව පිස්සු වට්ටන...
🍻 බෝතලේකට නියමටම ගැළපෙන...
🌶️ කටට සැර, රසට සුපිරි බයිට්!

ඔයාගේ බයිට් ටයිම් එක රසවත් කරන්න එන්න අපිත් එක්ක! 🐼❤️

Panda's Kitchen 🐼🍴
රසට කන්න... ආයෙ ආයෙත් හිතෙන රස! 😍

077 14 56 011
076 269 28 31

20/08/2026

✨ සෑම විශේෂ අවස්ථාවක්ම රසෙන් පුරවන්න අපි සූදානම්! 🍽️❤️

සාංඝික දාන • බණ • මඟුල් ගෙවල් • උපන්දින • සියලුම විශේෂ අවස්ථා සඳහා...

🐼 Panda’s Kitchen
ඔබේ අවස්ථාවට අපේ රස! 😋

077 14 56 011
076 269 28 31

18/08/2026

🍽️ Panda’s Kitchen 🐼❤️

Are you looking for healthy, authentic & delicious food? 🌿😋
Then this is your time to try Panda’s Kitchen! 🐼✨

Fresh ingredients • Authentic flavours • Homemade goodness ❤️

Good food. Healthy choices. Happy hearts! 🍴🥰

📍 Panda’s Kitchen – Kandalanda, Homagama

077 14 56 011

📍 හෝමගමට ගිය order එකක් ❤️ 🍛 කහ බත් 🍗 චිකන් 🥔 කට්ලට් 🥗 බෝන්චි අපේ කෑම රස බලපු customer ගෙන් ලැබුණු ලස්සන feedback එකත් එ...
02/08/2026

📍 හෝමගමට ගිය order එකක් ❤️

🍛 කහ බත් 🍗 චිකන් 🥔 කට්ලට් 🥗 බෝන්චි

අපේ කෑම රස බලපු customer ගෙන් ලැබුණු ලස්සන feedback එකත් එක්කම 😍🙏 “රසටම තිබුණා” කියන වචනේ තමයි අපේ සතුට! ❤️

📞 Orders: 077 145 6011 📲 Set වෙන්න නම් call කරන්න! 😊

Buddhi Meemanage Piyumi Lakmini

🍽️ Panda’s Kitchen – Devel Loke 🍽️ “සැරට රසට… ගෙදරම රස!” ❤️🔥 බෝතලේ මදි වෙයි… bite එකේ රසට! 😋🍗📞 Orders: 077 145 6011 📲 Se...
02/08/2026

🍽️ Panda’s Kitchen – Devel Loke 🍽️ “සැරට රසට… ගෙදරම රස!” ❤️🔥
බෝතලේ මදි වෙයි… bite එකේ රසට! 😋🍗
📞 Orders: 077 145 6011 📲 Set වෙන්න නම් call කරන්න! 😊

Buddhi Meemanage Piyumi Lakmini

Address

Godagama

Website

Alerts

Be the first to know and let us send you an email when Panda'S Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category