Lakdinu tea & spices

Lakdinu tea & spices LAKDINU TEA & SPICES

07/11/2023
https://m.facebook.com/story.php?story_fbid=276681258319691&id=100079334574159&mibextid=Nif5oz
22/09/2023

https://m.facebook.com/story.php?story_fbid=276681258319691&id=100079334574159&mibextid=Nif5oz

Silhouetted against a breathtaking canvas of purple and golden hues, stilt fishing in Galle, Sri Lanka, unveils an ancient art steeped in tradition. Witness the delicate balance between man and sea as local fishermen perch upon their stilts, casting their nets with precision. A mesmerizing dance between nature and human resilience, this sunset spectacle is a sight to behold. 🌅🎣✨

PURE GREEN TEA 🌱🌱                             නැවුම් ග්‍රීන් ටී🌱🌱🔰සුන්දර සිරුරක් හිමිකර ගැනීමට හැමෝම කැමතියි.ඉතින් ඒ සඳහ...
27/07/2023

PURE GREEN TEA 🌱🌱
නැවුම් ග්‍රීන් ටී🌱🌱

🔰සුන්දර සිරුරක් හිමිකර ගැනීමට හැමෝම කැමතියි.ඉතින් ඒ සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් ගේ අරමුණ ග්‍රීන් ටී භාවිතා කිරීමෙන් සිරුරේ නිරෝගී බවට අමතරව බර අවම කර ගැනීමයි.

🔻කන්ද උඩරට නියම තේකොළ සාරය සහිත වස විස ,කලවම් නැති නියම තේ දල්ලේ රසින් හා ගුණාත්මකව දැන් ඔබට.

🔻කෙට්ටු වීමට,ශරීරයේ බර අඩු කරගැනීමට තරබාරුවට,රුධිර ගත ආබාධ,කොලෙස්ටරෝල් මට්ටම පාලනය සදහා ගුණදායක වේ..

🔰භාවිතා කරන ආකාරය -

තේකොළ ,තේ හැදි එකහමාරක ප්‍රමාණයකට නටන උනුවතුර යොදා විනාඩි 05 පමන වසා තබා පානය කරන්න..මෙහිදී ඔබ දැමූ තේකොළ වල තේ දල්ල සම්පූර්ණයෙන් කෝප්පය තුල දිග හැරේ..🌱🌱🌱

🔻ආහාර වේලක් ගෙන පැයකින් පමන භාවිතා කරන්න (දිනකට දෙවරක්)..රාත්‍රියට භාවිතය ඉක්මනින් ප්‍රතිඵල ලබා දේ..උදෑසන හිස් බඩඩ පානය නොකරන්න.
🔻සීනි දැමීමෙන් තොරව භාවිතා කරන්න.

🔰100 g මාසයක් භාවිතා කල හැක.

🔰 100 g - 450.00

🔻 ඩිලිවරි ගාස්තු 350.00

බැංකු තැන්පතු,online Transfer පමණි.

තේ දල්ලේ නැවුම් රසය                     දැන්  LAKDINU TEA වෙතින්...                ☕ ☕☕ රස  ඉතිරෙන               විස්මිත...
06/07/2023

තේ දල්ලේ නැවුම් රසය
දැන් LAKDINU TEA වෙතින්...

☕ ☕☕ රස ඉතිරෙන
විස්මිත කැට තේ ☕☕☕

දකුණ, සබරගමුව, ඌව පලාත් සීග්‍රයෙන් ආවරණය කරයි...

තේ දල්ලේ නැවුම් රසය ඔබත් අදම අත් විදින්න ...

📞 Wtsapp 0774108811

අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකිමුල් අයිතිකරුවන්ට ස්තූතියි...ලංකාවේ වාණිජ තේ කර්මාන්තය ආරම්භ වීමලංකාවට මුල්ම තේ බීජ ගෙන...
06/07/2023

අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

මුල් අයිතිකරුවන්ට ස්තූතියි...

ලංකාවේ වාණිජ තේ කර්මාන්තය ආරම්භ වීම

ලංකාවට මුල්ම තේ බීජ ගෙනාවෙ 1824 වර්ෂයෙදි. ලංකා‍වට දෙවන වතාවේදී තේ බීජ නැවත ගෙනැවිත් තිබෙන්නේ 1839 වර්ෂයදි. මෙම අවස්ථා දෙකේදීම ලංකාවට තේ පැළෑටි ගෙනැවිත් තිබෙන්නේ වගා කිරීමේ අරමුණකින් නම් නෙමෙයි. එහෙම ගෙනාපු බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂ පැළෑටියක් වශයෙන් පමණයි ප්‍රදර්ශනය කරළා තිබෙන්නෙ. ජේම්ස් ටේලර් තමයි ලංකාවෙ මුල් වරට වානිජ තේ වගාවක් ආරම්භ කළේ. ඒ 1860 අවුරුද්දෙ. ලංකාවේ වාණිජ තේ වගාවේ මූලිකයා විදියට තමයි ජේම්ස් ටේලර් සැලකෙන්නෙ. ඔහු මුල් වතාවට මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ලූල්කඳුර වතුයායේ තමයි වාණිජමය විදියට තේ වගා කරලා තිබෙන්නෙ. ඒ වගාව අක්කර 100ක වපසරියක් පුරා පැතිරී තිබුණා කියලා තමයි කියන්නෙ.

ඊට පස්සෙ තේ වගාව ව්‍යාප්ත වීම ආරම්භ වුණේ, ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් එක්ක. එතැන් සිට ඔවුන් විසින් තේ වගාව රට තුළ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සියලු මැදිහත්වීම් කළා. තේ කර්මාන්තයට අදාලව මහා මාර්ග, දුම්රිය මාර්ග වගේ යටිතල පහසුකම් පවා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව තුළ ඇති කළා. එක්දහස් නවසිය හතලිස් අටේ ලංකාවට නිදහස ලැබුණට පස්සෙ මෙරට ප‍්‍රධාන ආර්ථික භෝග වශයෙන් හැඳින්වුණු තේ, රබර්, පොල් යන ආර්ථික භෝග අතරින් ලාංකීය තේ සඳහා ලෝක වෙළෙඳපොළ තුළ ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වුණා. පසුකාලීනව ලංකාවෙ තේ සිලෝන් ටී කියන කීර්ති නාමයෙන් පවා පිදුම් ලැබුවා.

සිලෝන් ටී’ කීර්ති නාමය ලංකාවට ලැබුණෙ ඇයි ?ලෝකයේ ප‍්‍රධානතම කළු තේ නිෂ්පාදකයා වශයෙන් ‘සිලෝන් ටී’ නම ප‍්‍රචලිත වීමට හේතු ව...
06/07/2023

සිලෝන් ටී’ කීර්ති නාමය ලංකාවට ලැබුණෙ ඇයි ?

ලෝකයේ ප‍්‍රධානතම කළු තේ නිෂ්පාදකයා වශයෙන් ‘සිලෝන් ටී’ නම ප‍්‍රචලිත වීමට හේතු වෙලා තිබෙන්නෙ අපේ රට තුළ පවතින දේශගුණික විවිධත්වය සහ පසෙහි ඇති පී.එච්. අගය, වාතයේ ආර්ද්‍රතාවය, සුළඟ වැනි කාරණා නිසා. ඔන්න ඔය දේවල් තේ වගාවෙහි ගුණාත්මකභාවය සහ රස කෙරෙහි දැඩි බලපෑමක් කරනවා. රසයෙන් එකිනෙකට වෙනස් වූ තේ නිෂ්පාදන 14ක් වැනි ප‍්‍රමාණයක් මෙරට පවතින පාරිසරික විවිධත්වය අනුව නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ව්‍යාපාරික වැවිලි කර්මාන්ත අතුරින් මුල් ස්ථානය හිමි වෙන්නෙත් තේ වගාවට. නුවර එළිය, මහනුවර, තලවාකැළේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොණරාගල, කුරුණෑගල, බදුල්ල, කෑගල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශ වල තමයි දැනට තේ වගා කෙරෙන්නෙ. වර්තමානය වෙන කොට උඩරට මහා පරිමාණ තේ වතු අභිබවා යමින් ලාංකීය තේ නිෂ්පාදනයෙහි වැඩි කොටසක් නියෝජනය කරන්නෙ මැද රට සහ පහත රට කුඩා පරිමාණ තේ වතු හිමියන් විසින්. ඒක සමස්ත ලාංකීය තේ නිෂ්පාදනයෙන් සියයට 75 ක ප‍්‍රතිශතයක්.

LAKDINU TEA & SPICES ...
06/01/2023

LAKDINU TEA & SPICES ...

Address

No. 263, Wepathaira(north)
Hakmana
81300

Telephone

+94774108811

Website

Alerts

Be the first to know and let us send you an email when Lakdinu tea & spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakdinu tea & spices:

Shortcuts

Share