Neat Range Resin Art

Neat Range Resin Art Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neat Range Resin Art, Gift Shop, Hakmana.

✔️දකින දකින කෙනා මහතයි කියනවද  ?✔️බාබා ලැබුනට පස්සේ බඩයි බරයි හොදටම වැඩි වෙලාද ?   කෙට්ටු වෙන්න නොකා නොබීහිටපු කාලේ දැන්...
23/06/2024

✔️දකින දකින කෙනා මහතයි කියනවද ?

✔️බාබා ලැබුනට පස්සේ බඩයි බරයි හොදටම වැඩි වෙලාද ?

කෙට්ටු වෙන්න නොකා නොබී
හිටපු කාලේ දැන් ඉවරයි 🌮🍜🍴❌

සිහින් හැඩැති සිරුරක් සදහා 100% විශ්වාසය තහවුරු කල
හොදම විසදුම

වසර ගණනක විශ්වසනීය ප්‍රතිපල 📅

👉එහෙනම් මෙන්න විසදුම

දින 28කදී හැඩකාර ලස්සන පෙනුමක් දැන් ඔයාටත් Apex Aura වෙතින් එන ස්වාභාවික පෝෂණ අතිරේක වන Garlic supplement and Garcinia Supplement භාවිතා කර ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ඔයාට මේක භාවිතා කරොත්

🔴කොලෙස්ට්‍රොල් පාලනය කරගන්න
🔴 හෘදයාබාධ ඇති වීමේ හැකියාව අවම කරයි
🔴 පිලිකා සෛල වලට එරෙහිව සටන් කරයි
🔴 පිරිමි වද භාවයෙන් මිදීම සඳහා උපකාරී වේ
🔴ස්නායු පද්ධතිය ශක්තිමත් කර ගන්න
🔴ආතතිය පාලනය කර ගන්න
🔴 ශරීරයේ විෂ ඉවත් කිරීම සදහා උපකාරී වේ

වගේ ගොඩක් ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.⭐⭐⭐⭐⭐

🗝️මාස 3කට ප්‍රමාණවත් වේ.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු.2480/- ( Garcinia Supplement )
3550/- ( Garlic supplement )
🚖 (Cash On Delivery)

📲 WhatsApp - 0743398561

Whatsapp :- 0743398561මොනව ද මේ අශ්වගන්ධ ?Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්, Withania somnifera යන විද්‍යාත්මක නාමයෙ...
04/06/2024

Whatsapp :- 0743398561

මොනව ද මේ අශ්වගන්ධ ?

Solanaceae (සොලනේසියේ) ශාක කුලයට අයත්, Withania somnifera යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අශ්වගන්ධ ශාකය ක්ෂුද්‍ර වෘක්ෂ හෙවත් පැළෑටියක් ලෙසින් දක්නට ලැබෙන අතර ආයුර්වේදය තුළ ඇතැම් අවස්ථාවන්හි දී අමුක්කරා යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුළ හා බටහිර ඉන්දියාව තුළ ව්‍යාප්තව පවතී.

චීනය, කොරියාව, ජපානය ආදී රටවල වැවෙන ජින්සෙං ශාකයට බොහෝ සෙයින් සමානකම් දක්වන අශ්වගන්ධ ඉංග්‍රීසි භාෂාවෙන් Indian Ginseng (ඉන්දියානු ජින්සෙං) ලෙස හඳුන්වනු ලබයි. පෙනුම පමණක් නොව, අශ්වගන්ධ ශාකයේ මුල් තුළ, ජින්සෙං මුල් තුළ අඩංගු වාජීකරණ ගුණය ද අඩංගු වීම මෙම සමාන කිරීම්වලට බලපා ඇත.

මෙම ශාකයේ මුල් වල ඇති අශ්වයන්ගේ මුත්‍රා ගඳට හුරු ගන්ධය නිසා ‘අශ්වගන්ධ’ ලෙසින් හඳුන්වනු ලබන අතර, මෙහි සිංහල නම ‘අස්ගොඳු’ නම් වේ. එය සංස්කෘතයෙන් බිඳී ආවකි. දෙමළ භාෂාවෙන් මෙය ‘අමුක්කිරම්’ ලෙසින් හඳුන්වනු ලබන අතර ‘අමුක්කරා’ යන නාමය බිඳී ඇත්තේ එයිනි. මෙහි මුල් කොටස ඖෂධ ලෙස භාවිත කරන අතර එම සුවිශේෂී ගන්ධය මෙම ඖෂධය නිවැරදිව හඳුනා ගැනීම සඳහා මහෝපකාරී වේ. වනගත සහ ග්‍රාම්‍ය ලෙස මෙහි ප්‍රභේද දෙකක් ඇත.

03/06/2024
සුදුළූණු වල ඇති ඖෂධීය ගතිගුණ ගැන ඔබ දැනුවත්ද?
03/06/2024

සුදුළූණු වල ඇති ඖෂධීය ගතිගුණ ගැන ඔබ දැනුවත්ද?

ස්පිරුලිනා යනු මුහුද ආශ්‍රිතව වැවෙනා නීලහරිත ඇල්ගී විශේෂයකි.මෙය මිනිසුන් විසින් 21 ශතවර්ෂය තුල සොයාගත් සුපිරි ආහාරයක් ලෙ...
03/06/2024

ස්පිරුලිනා යනු මුහුද ආශ්‍රිතව වැවෙනා නීලහරිත ඇල්ගී විශේෂයකි.මෙය මිනිසුන් විසින් 21 ශතවර්ෂය තුල සොයාගත් සුපිරි ආහාරයක් ලෙස දැක්විය හැකිය. මෙමගින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් මනාව සපයන අතර ආහාර වේලකින් නොලැබෙන සියලු පෝෂණ අවශ්‍යතාවන් සපිරීම සිදුකරයි.කායවර්ධන ක්‍රියාවලියේ නිරත වෙන පුද්ගලයන්ට වගේම ක්‍රීඩාව තුල නිරත වන දුවාදරුවන්‍ට ඉතා යෝග්‍යයි.

03/06/2024

🎀🎀🎀🎀The cute order 🎀🎀🎀🎀

**** Inginee milk powder****පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ. ඒ අතරින් ඉඟිනි පාන...
31/05/2024

**** Inginee milk powder****

පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ.
ඒ අතරින් ඉඟිනි පානයට සුවිශේෂීත්වයක් හිමි විය.
අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට
ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.
ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.

ප්‍රතිලාභ :-

* බලය ජවය ශක්තිය ලබා දේ
* අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි
* ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි
* වකුගඩු ආරක්ෂා කරයි
* සෙම පීනස හතිය වලකාලයි
* රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ

අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.

භාවිත කර වෙනස වටහා ගන්න...

ISO 22000:2005 / GMP / HACCP සහ ITI ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.
(ඇසුරුමක් මසකට අසන්න කාලයක් භාවිතා කළ හැක.

ඇසුරුමක මිල :- රු 2260/-

Whatsapp :- 0743398561

🔰🔰මොරින්ගා Soap 🔰🔰🌸බ්ලීචීන් ආසාධන සුවපත් කරයි 🌸කුරුලෑ ලපකැලැල් ඉවත් කරයි 🌸සම Clear කරයි 🌸Scrub එකක් විදියට ක්‍රියාකරයිමි...
31/05/2024

🔰🔰මොරින්ගා Soap 🔰🔰

🌸බ්ලීචීන් ආසාධන සුවපත් කරයි
🌸කුරුලෑ ලපකැලැල් ඉවත් කරයි
🌸සම Clear කරයි
🌸Scrub එකක් විදියට ක්‍රියාකරයි

මිල :- Rs 870/-

Whatsapp :- 0743398561

31/05/2024
බෙල්ල,අත්යට කලු වෙලාද අව්වට සමේ  පාට පිච්චිලාද හැමෝම දන්න මැජික් සබන් එක ගාලා බලමුද සබන් එක භාවිත කරපු අයගේ ප්‍රතිඵල සහි...
31/05/2024

බෙල්ල,අත්යට කලු වෙලාද අව්වට සමේ පාට පිච්චිලාද හැමෝම දන්න මැජික් සබන් එක ගාලා බලමුද

සබන් එක භාවිත කරපු අයගේ ප්‍රතිඵල සහිතයි.

සබන් පැක් එකම 1050 වැනි මුදලකට ලබා ගත හැක

භාවිතයෙන් ලැබෙන වාසි

සමේ අදුරු තැන් පැහැපත් කර ගත හැක

සමේ පැහැය වැඩි කර ගත හැක ..

දහඩිය බිබිලි වලට හොදම විසදුමකි..

100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත..

ඇනවුම් කිරිමට Whatsapp හෝ Messenger හරහා මැසේජ් එකක් දාන්න

Address

Hakmana

Website

Alerts

Be the first to know and let us send you an email when Neat Range Resin Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category