Kavee & Abhi bags

Kavee & Abhi bags Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee & Abhi bags, Godunna, Hali Ela.
(3)

✨ High-Quality Handmade Ladies Handbags & Accessories in Sri Lanka.
🧵 උසස් තත්ත්වයේ දේශීය නිමාවකින් සහ කල්පැවැත්මෙන් යුතුව නිවසේදීම මසන ලද හැඩකාර බෑග් එකතුවක්.
🛍️ Order Now via DM or WhatsApp: 0767309537/0714312188
🚚 Islandwide Delivery Available

26/05/2026
25/05/2026

කොලටි බෑග්

කාර්යබහුල ඔයාගේ දවසට ගැළපෙන, හැඩකාර මෙන්ම ඉඩකඩ ඇති අලුත්ම Hand Bags! ❤️👜​ඔෆිස් එකට, ක්ලාස් එකට වගේම ඕනෑම ගමනකට ලස්සනට වග...
18/05/2026

කාර්යබහුල ඔයාගේ දවසට ගැළපෙන, හැඩකාර මෙන්ම ඉඩකඩ ඇති අලුත්ම Hand Bags! ❤️👜
​ඔෆිස් එකට, ක්ලාස් එකට වගේම ඕනෑම ගමනකට ලස්සනට වගේම පහසුවෙන් හැඩවෙන්න කැමති ඔයා වෙනුවෙන්මයි මේ නිර්මාණය. උසස් තත්ත්වයේ දේශීය නිමාවකින් සහ කල්පැවැත්මෙන් යුතුව නිවසේදීම සකස් කරන ලද සුපිරි බෑග් එකතුවක් දැන් අපෙන් ලබාගත හැක.

​👜 නිමාව: උසස් තත්ත්වයේ කෘතිම ලෙදර් (High-quality PU Leather)
​📐 ප්‍රමාණය: හොඳින් ඉඩකඩ ඇති (Spacious), ෆෝන් එක, මේකප් පවුච් එක, වතුර බෝතලේ පවා පහසුවෙන් තැබිය හැක.

අලුතින් මසන ලද බෑග් කිහිපයක් ඕනි අය කියන්න
16/05/2026

අලුතින් මසන ලද බෑග් කිහිපයක් ඕනි අය කියන්න

සුභ උදෑසනක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකින් පේජ් එක පැත්තට ආවේ බෑග් මස්සවා ගැනීමට අමතන්න 0767309...
11/05/2026

සුභ උදෑසනක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකින් පේජ් එක පැත්තට ආවේ බෑග් මස්සවා ගැනීමට අමතන්න 0767309537

Address

Godunna
Hali Ela

Alerts

Be the first to know and let us send you an email when Kavee & Abhi bags posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share