30/07/2026
අද දින සිය උපන්දිනය සමරන 'ඩිලානි කළු දොදොල්' අධිපතිනී, ආශා සෙව්මිණි මහත්මියට 'ඩිලානි කළු දොදොල්' කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්!
සුභ උපන්දිනයක් වේවා! sewmini
නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ ඉදිරි සියලු ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🥂🎉
Wishing a very Happy Birthday to Mrs. Asha Sewmini, the Proprietor of 'Dilani Kalu Dodol', from the team at Dilani Kalu Dodol! 🍰✨
May your special day bring you immense joy, good health, and continued success in all your future endeavours! 🎈