KUSHI AGRO

KUSHI  AGRO Providing plants, fertilizers, equipment and advisory services required for economic crop cultivation for the purpose of economic development of urban housing.

our themes is
"තුරුලිය අපේ මහා සම්පතයි "

Kushi Agro Holdings වෙතින් දැන් ඔබට එක වහලක් යටින් ඔබේ Agriculture බිස්නස් එක next ලේවල් එක්ට develop කර ගන්න දැන්ම අපිට...
13/05/2026

Kushi Agro Holdings වෙතින් දැන් ඔබට එක වහලක් යටින්
ඔබේ Agriculture බිස්නස් එක next ලේවල් එක්ට develop කර ගන්න දැන්ම අපිට කතා කරන්න .

KUSHI AGRO

#නයිමිරිස්

15/01/2026

Happy Thai Pongal Day !!
゚viralシfypシ゚viralシalシ
#නයිමිරිස්



KUSHI AGRO

2026  නව වසර ඔබ සියලු  දෙනාට සුබ  නව වසරක් වේව්!!
31/12/2025

2026 නව වසර ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේව්!!

24/12/2025

ලෝකවාසී සියලුමදෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවායි KUSHI AGRO අපේ පැතුමයි!!
#නයිමිරිස් ゚viralシfypシ゚viralシalシ #කිතුනු

24/12/2025

මීගමුවේ ඒරංදි මහත්මිය අපෙන් මිලදි ගත් හොට් ඩ්‍රැගන් නයිමිරිස් පැල 50 ゚viralシfypシ゚viralシalシ #නයිමිරිස් KUSHI AGRO

හිතවත් පාරිභෝගික මහත්ම මහත්මියනි ,KUSHI  AGRO  අප ආයතන C.O.D  පහසුකම අප ආයතනය සතුව නොමැති බැවින් ආදල මුදල් අප  ලබා දෙන  ...
23/12/2025

හිතවත් පාරිභෝගික මහත්ම මහත්මියනි ,
KUSHI AGRO අප ආයතන C.O.D පහසුකම අප ආයතනය සතුව නොමැති බැවින් ආදල මුදල් අප ලබා දෙන ගිණුමට බැර කිරිමෙන් අනතුරුව අදලා අමුද්‍රව්‍ය හො නිශ්පාදන මිලදි ගැනිමට පුළුවන් . ක්‍රමයට ඔබ විසින් ඇණවුම් කරන ලද කිසිවක් ප්‍රවාහනය කරන්නෙ නැත.ප්‍රවාහන ගාස්තුව ඔබ විසින් දැරියයුතුවේ.
මෙයට කළමනාකාරිත්වය.

20/12/2025

අලුත් වගාවක්
゚viralシfypシ゚viralシalシ



අල්ලපු වත්තේ ගහේ අතු, ඔබේ වහලෙට වදයක් ද? 🌳🏠 රණ්ඩු නොවී විසඳගන්න "හරියටම නීතිය" මෙන්න.උදේට මිදුල අතුගාද්දී කුණු ගොඩෙන් බා...
20/12/2025

අල්ලපු වත්තේ ගහේ අතු, ඔබේ වහලෙට වදයක් ද? 🌳🏠 රණ්ඩු නොවී විසඳගන්න "හරියටම නීතිය" මෙන්න.

උදේට මිදුල අතුගාද්දී කුණු ගොඩෙන් බාගයක්ම තියෙන්නේ අල්ලපු වත්තේ ගහෙන් වැටුන කොළ ද? වැස්ස දවසට වහලෙ පීලි (Gutters) හිර වෙලා වතුර උතුරනවද?

ඔබ මේ ගැන කිව්වම අසල්වැසියා කියන්නේ: "ඉතින් මම මොනවා කරන්නද? ගහ තියෙන්නේ මගේ වත්තේනේ. හුළඟට කොල එනවා" කියලා ද?

එහෙම කියලා එයාට මඟහරින්න බැහැ! ඔබේ තාප්පෙන් ඇතුළට තියෙන අවකාශය පාලනය කරන්න ඔබට අයිතියක් තියෙනවා.

නීතියේ ඇත්ත කතාව මෙන්න. 👇

🌤️ 1. ඔබේ ඉඩමට ඉහළ අවකාශය කාටද? (Airspace Rights) නීතියට අනුව (රෝම ලන්දේසි නීතිය), ඔබේ ඉඩමේ පදිංචියට සහ දේපළ පරිහරණයට බාධා වන මට්ටමේ ඇති "ගුවන් සීමාව" (Lower Airspace) සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ අයිතිය ඔබට තිබෙනවා.

ඒ කියන්නේ, අසල්වැසියාගේ ගසක අත්තක් ඔබේ තාප්පයෙන් මෙහාට (ඔබේ සීමාවට) පැනලා තියෙනවා නම්, එය නීතියෙන් "ඔබේ අවකාශයට අනවසරයෙන් ඇතුල් වීමක්" (Trespass).

✂️ 2. ඔබට ඇති නීතිමය බලය (Right of Abatement): ගස ඔහුගේ වුණාට, ඔබේ සීමාවට බලෙන් ආපු කොටස ඉවත් කරන්න ඔබට පූර්ණ අයිතියක් තියෙනවා.

ඔබේ ඉඩමට හෝ නිවසට කරදරයක් (Nuisance) වන ඕනෑම අත්තක්, මායිම් සීමාව (Boundary Line) දක්වා කෙලින්ම කපා ඉවත් කරන්න ඔබට පුළුවන්.

මේ සඳහා අයිතිකරුගේ අවසරය ගන්නම ඕන නැහැ (හැබැයි මනුස්සකමට කියන එක හොඳයි).

🪵 3. කපපු අතු කාටද අයිති? (Ownership of Wood) මේක තමයි වැදගත්ම තැන.

අත්ත තිබුණේ ඔබේ පැත්තේ වුණාට, නීතියට අනුව ඒක තවමත් "ගහේ කොටසක්".

ඒ නිසා ඔබ කපන අතු, දර හෝ ගෙඩිවල නීතිමය අයිතිය තියෙන්නේ ගහේ අයිතිකාරයාට.

ඔබට බැහැ ඒවා විකුණන්න හෝ දරට ගන්න (එයා "මට එපා" කිව්වොත් මිසක්). කපලා එයාගේ වත්තට දාන්න වෙනවා.

💡 KUSHI AGRO Tip: නීතියෙන් අතු කපන්න පුළුවන් වුණාට, එකපාරටම පිහිය අරන් ගහට පනින්න එපා. අත්තක් නිසා අසල්වැසියෙක් තරහ කරගන්න එපා.

මුලින්ම සුහදව කතා කරන්න: "මේ අත්ත නිසා මට කරදරයි, පීලි බ්ලොක් වෙනවා, අපි ඒක කපමු නේද?" කියලා අහන්න.

සාමය රැකගන්න: ගොඩක් වෙලාවට කතා කරලා විසඳගන්න එක තමයි පොලීසි යනවට වඩා ලාබ සහ සාමකාමී.

අවසාන විසඳුම: එයා අහන්නෙම නැත්නම් විතරක් නීතියේ පිහිට පතන්න.

ගස් නිසා ප්‍රශ්න තියෙන අයට දැනගන්න Share කරන්න.

නීතිය දැනගෙන, සාමයෙන් ජීවත් වෙමු.

⚠️ දැනුම්දීමයි: අවසරයකින් තොරව මෙම ලිපිය උපුටා ගැනීම හෝ Copy/Paste කර නැවත පළ කිරීම තහනම්. කරුණාකර Share button එක භාවිතා කරන්න.

This content is protected under Intellectual Property Rights and Facebook Community Standards.


゚viralシfypシ゚viralシalシ

#නයිමිරිස්

19/12/2025

Address

Makanda Road Morenda
Hambantota
1136325

Website

Alerts

Be the first to know and let us send you an email when KUSHI AGRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share