Indra Kalu Dodol

Indra Kalu Dodol ✨ඔබට අවශ්‍ය රසවත් පිරිසිදු රසකැවිලි දැන්ම ඔබගෙ නිවසට ගෙන්වා ගැනීමට විශ්වාසයෙන් අපවෙත පැමිණෙන්න🙏🥰✨
(9)

🥰🤝 ゚viralシalシ
17/01/2026

🥰🤝
゚viralシalシ

අනිවාර්‍යෙන්ම❤️ ゚viralシalシ  fans
17/01/2026

අනිවාර්‍යෙන්ම❤️

゚viralシalシ

fans

31/12/2025

අපේ ජීවිතේ කියන්නෙ වන් වේ එකක්..
අපිට ආ පස්සට බලන්න පුලුවන් උනත්
ආ පස්සට යන්න බෑ..
ජීවිතේ වැදගත් කිසිදු දෙයක් අතැරගන්න එපා..
ඉතින් ලස්සන ලමයෝ..
ඔයාට ජීවිතේ සතුටින් සැපෙන් ගතකරන්න පුලුවන් වෙන..😻💐🥳♥

හිතේ තියෙන හීන සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🥰🙏♥
fans
゚viralシalシ
Indra Kalu Dodol..🥰✨

ලොවම කම්පාකල සුනාමි ව්‍යසන අඳුරු දිනයට අදට වසර 21ක්🌊🥀සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි උන සියලු දෙනාටමනිවන් සුව ලැබේවා....!🥺...
25/12/2025

ලොවම කම්පාකල සුනාමි ව්‍යසන අඳුරු දිනයට අදට වසර 21ක්
🌊🥀
සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි උන සියලු දෙනාටම
නිවන් සුව ලැබේවා....!🥺💔
යළි කිසිඳු ආත්මෙක මෙවන් විපතක් නෙවේවා....
🤍🙏😓

උදා වූ නත්තල ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා..✨❄️☃️🎄Merry Christmas..🥳🎄🪄❤️🎁
25/12/2025

උදා වූ නත්තල ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වේවා..✨❄️☃️🎄

Merry Christmas..🥳🎄🪄❤️🎁

31/12/2024

😍🫶

11 : 11 𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐞 🌏🌀🙏මා වෙනුවෙන් ලබා දුන් සියලුම දේ වෙනුවෙන් සහ මා වෙත ආකර්ෂණය කර දුන් සියලුම දේ වෙනුවෙන් ඔබට අ...
11/11/2024

11 : 11 𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐞 🌏🌀🙏

මා වෙනුවෙන් ලබා දුන් සියලුම දේ වෙනුවෙන් සහ මා වෙත ආකර්ෂණය කර දුන් සියලුම දේ වෙනුවෙන් ඔබට අනේකවාරයක් ස්තූතියි ආදරණීය විශ්ව මාතාවෙනි 🪐🤍🙏
සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉශ්ට සිද්ධ වේවා🌏🙏

Indra Kalu Dodol

10/11/2024

Promote your page
😍🫶💪💐
Indra Kalu Dodol

07/08/2024

the LOGO Thank you so much 😍🙈💝🥰

Address

M. 14 Tzuchi House, Siribopura
Hambantota

Telephone

+94769649000

Website

Alerts

Be the first to know and let us send you an email when Indra Kalu Dodol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Indra Kalu Dodol:

Share

Category