Hizzy

Hizzy මගේ මල් ලෝකයට ආදරයෙන් පිළිගන්නවා..���
(16)

07/09/2026

Pink lovers 🩷🫣

Hizzy

💐 මගෙන් ගත්ත Flower Bouquet එකක් තාමත් ඔයා ළඟ තියෙනවද? 🥹🌸එහෙනම් බලමු මගෙන් bouquet එකක් අරගෙන තියෙන්නේ කාගෙ ළඟද කියලා 😍💗...
05/09/2026

💐 මගෙන් ගත්ත Flower Bouquet එකක් තාමත් ඔයා ළඟ තියෙනවද? 🥹🌸

එහෙනම් බලමු මගෙන් bouquet එකක් අරගෙන තියෙන්නේ කාගෙ ළඟද කියලා 😍💗

මගෙන් ගත්ත bouquet එකේ ලස්සන photo එකක් මේ post එකට comment එකක් විදිහට දාගෙන යන්න 📸💐

ඔයාලා ආදරෙන් ගත්ත මගේ creations තාමත් ලස්සනට තියෙනවා දකින්න මම හරිම ආසයි 🥹❤️

🎁 Photo එකක් comment කරන හැමෝටම, ඊළඟ order එකත් එක්ක පුංචි gift එකක් මගෙන්! 🥰🌷

ඉතින් ඔයා ළඟ තියෙන bouquet එකෙත් photo එකක් comment කරගෙන යන්න 😍💐
💐





❤️

තාමත් වැඩ 😕Good night all❤️🥰
05/09/2026

තාමත් වැඩ 😕

Good night all❤️🥰

දවසක මහන්සියක අවසාන ප්‍රතිඵලය ❤️🥺😍
05/09/2026

දවසක මහන්සියක අවසාන ප්‍රතිඵලය ❤️🥺😍

🍮🤎 අනිද්දාට රසම රස වටලප්පන්! 🤎🍮ඔයාටත් රසවත් වටලප්පන් එකක් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 😍✨ ප්‍රමාණයන් & මිල ගණන් ✨🥣 පොඩි Cu...
05/09/2026

🍮🤎 අනිද්දාට රසම රස වටලප්පන්! 🤎🍮

ඔයාටත් රසවත් වටලප්පන් එකක් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 😍

✨ ප්‍රමාණයන් & මිල ගණන් ✨
🥣 පොඩි Cup 01 – රු.100
🍮 250g – රු.400
🍮 500g – රු.800
🍮 1kg – රු.1500

🚚 හම්බන්තොට අවට ප්‍රදේශ සඳහා Delivery පහසුකම ඇත.

අනිද්දාට අවශ්‍ය අය දැන්ම Order එක වෙන් කරගන්න. 💌
📩 ඕඩර් කිරීමට Inbox Message එකක් දාන්න.

ඔබේ රසම රස වටලප්පන් එක අදම වෙන් කරගන්න! 😋🤎

නොකිව්වට හැම කෙල්ලම ආසයි මල් හම්බවෙනවට 🤗❤️ ඉතින් මාත් ඒ කෙල්ලන් අතරින් එක්කෙනෙක්🤭❤️, හැමදාමත් අනිත් අයට මල් හදල ඒ දිහා බ...
04/09/2026

නොකිව්වට හැම කෙල්ලම ආසයි මල් හම්බවෙනවට 🤗❤️

ඉතින් මාත් ඒ කෙල්ලන් අතරින් එක්කෙනෙක්🤭❤️,

හැමදාමත් අනිත් අයට මල් හදල ඒ දිහා බලල ගොඩක් සතුටු වෙන මට මේ වගේ තෑග්ගක් ලැබුනම දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ...❤️🥺💐 ආදරෙයි❤️❤️

03/09/2026

Teacher's day එකට mini flower boquet order & customized design order භාරගනු ලැබේ... දැන්ම ඕඩර් කරන්න 0765332086 number එකට wtsp මැසේජ් එකක් දාන්න... ❤️🌷💐

Light pink 🩷
02/09/2026

Light pink 🩷

Mix colour flower pot 🌸🌺🌼පාට ගොඩක් mix උනාමත් ඒකෙ අමුතුම look එකක් තියනවා නේ.... 🤗🩷
02/09/2026

Mix colour flower pot 🌸🌺🌼

පාට ගොඩක් mix උනාමත් ඒකෙ අමුතුම look එකක් තියනවා නේ.... 🤗🩷

01/09/2026

😁😁😁😁😁

Hizzy

Address

Hiru Craft
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Hizzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share