Isura.lk

Isura.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isura.lk, Shopping & retail, 264/4, Galdolaroad Boralugoda Kosgama, Hanwella.

දැන් ගෙදර වියදම ඉස්සර වගේ නෙමයි .බඩු මිල තුන්ගුණයකින් වැඩි වෙලා .පෙට්‍රල් ගහන්න හිතෙන්නේ නැහැ ..හැම එකම වැඩි වෙලා..."අපි...
16/04/2022

දැන් ගෙදර වියදම ඉස්සර වගේ නෙමයි .බඩු මිල තුන්ගුණයකින් වැඩි වෙලා .
පෙට්‍රල් ගහන්න හිතෙන්නේ නැහැ ..
හැම එකම වැඩි වෙලා...

"අපි මේ බඩු මිලේ වෙනස අඩු කර ගන්න මොනාද කලේ"

ඔබ පැය 8 ක් වැඩ කරපු කෙනක් නම් - ඔබට අනිවාර්යෙන් අමතර ආදායමක් ලැබෙන දෙයක් කරන්න වෙනවාමයි

ඔබ ඉස්සර සෙනසුරාදා / ඉරිදා - ගෙදර හිටියානම් දැන් වැඩ කරන්න වෙනවා ....

අදම ඔබ සූදානම් වන්න - තව ඉදිරියට හරිම අමාරුයි

අදම සැලසුමක් හදන්න
සාකච්ඡා කරන්න
අනවශ්‍ය වියදම් කපාහරින්න
වියදම් කරන්න කලින් හොදට හිතන්න
දේශීය දේවල් වලට මුල්තැන දෙන්න
Whatsapp 0777491367

16/04/2022

whatsapp 0777491367

🌼සුවිශේෂ අවුරුදු ත්‍යාගයක් 🌼❤‍🔥 Balamuda.lk තුළින් ශ්‍රී ලාංකික  ඔබගේ ව්‍යාපාරය රටටම පෙන්වන්න,මෙන්න ඔබට අවස්තාවක්❤‍🔥 මෙම...
11/04/2022

🌼සුවිශේෂ අවුරුදු ත්‍යාගයක් 🌼

❤‍🔥 Balamuda.lk තුළින් ශ්‍රී ලාංකික ඔබගේ ව්‍යාපාරය රටටම පෙන්වන්න,මෙන්න ඔබට අවස්තාවක්

❤‍🔥 මෙම අවස්ථාව සදහා ව්‍යාපාරික ඔබට වැය වනුයේ රු.300 ක මුදලක් පමණි.ඔබගේ ව්‍යාපාරය විශාල පරාසයක ව්‍යාප්ත කරගැනීමට අවශ්‍ය ව්‍යාපාරය සම්බන්ද advertisment අසීමිතව මසක් තුළදී අප ලවා ප්‍රචාරණය කරගත හැක.

❤‍🔥මෙම දීමනාව වලoගු කාලය තුළ රු.300/= ගෙවා අදම ඔබගේ ව්‍යාපාරය සාර්ථකව ප්‍රචාරනය කරගන්න.

වැඩි විස්තර සදහා,👇

Our web site
www.balamuda.lk

App download

https://play.google.com/store/apps/details?id=com.balamuda

01/04/2022
අඩු මිලට ඔබගේ භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කරවා ගැනීමට අප හා එක්වන්න.
21/02/2022

අඩු මිලට ඔබගේ භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කරවා ගැනීමට අප හා එක්වන්න.

for saleNETWORK Technology GSM / HSPA / LTELAUNCH Announced 2016, April 20Status Available. Released 2020, May 15BODY Di...
18/06/2020

for sale

NETWORK Technology
GSM / HSPA / LTE
LAUNCH Announced 2016, April 20
Status Available. Released 2020, May 15
BODY Dimensions 146.8 x 72.6 x 7.5 mm (5.78 x 2.86 x 0.30 in)
Weight 147 g (5.19 oz)
Build Glass front, plastic back, aluminum frame
SIM Hybrid Dual SIM (Nano-SIM, dual stand-by)
DISPLAY Type IPS LCD capacitive touchscreen, 16M colors
Size 5.2 inches, 74.5 cm2 (~69.9% screen-to-body ratio)
Resolution 1080 x 1920 pixels, 16:9 ratio (~424 ppi density)
PLATFORM OS Android 6.0 (Marshmallow), upgradable to 7.0 (Nougat), EMUI 4.1
Chipset Kirin 650 (16 nm)
CPU Octa-core (4x2.0 GHz Cortex-A53 & 4x1.7 GHz Cortex-A53)
GPU Mali-T830MP2
MEMORY Card slot microSDXC (uses shared SIM slot)
Internal 16GB 2GB RAM, 16GB 3GB RAM
MAIN CAMERA Single 13 MP, f/2.0, 1/3.1", 1.12µm, AF
Features LED flash, panorama, HDR
Video 1080p@30fps
SELFIE CAMERA Single 8 MP, f/2.0
Video 1080p@30fps
SOUND Loudspeaker Yes
3.5mm jack Yes
24-bit/192kHz audio
COMMS WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
Bluetooth 4.1, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS
NFC Yes (L31, L21 only)
Radio FM radio
USB microUSB 2.0
FEATURES Sensors Fingerprint (rear-mounted), accelerometer, proximity, compass
BATTERY Non-removable 3000 mAh battery
MISC Colors Black, White, Gold
Models VNS-L31, VNS-L21, VNS-L22, VNS-L23, VNS-L53, VNS-AL00, VNS-L62, VNS-L52
SAR EU 1.38 W/kg (head) 1.59 W/kg (body)
Price About 210 EUR
TESTS Performance Basemark OS II 2.0: 1242
Basemark X: 7681
Display Contrast ratio: 1192 (nominal), 2.679 (sunlight)
Camera Photo / Video
Loudspeaker Voice 66dB / Noise 71dB / Ring 83dB
Audio quality Noise -97.8dB / Crosstalk -97.2dB
Battery life
Endurance rating 79h

සාමය සතුට සපිරි නිරෝගිමත් වාසනාවන්ත සියලු පැතුම් බලාපොරොත්තු ඉටුවෙන නව වසරක් වේවා
01/01/2020

සාමය සතුට සපිරි නිරෝගිමත් වාසනාවන්ත සියලු පැතුම් බලාපොරොත්තු ඉටුවෙන නව වසරක් වේවා

විස හරනය කර නිරෝගිමත් දිවියක් ලබන්න
15/08/2019

විස හරනය කර නිරෝගිමත් දිවියක් ලබන්න

BM Marketing & Distributors Our New Product " BOREX " Laundry Soap
19/07/2017

BM Marketing & Distributors
Our New Product
" BOREX " Laundry Soap

Happy Valentines day
14/02/2017

Happy Valentines day

Address

264/4, Galdolaroad Boralugoda Kosgama
Hanwella

Telephone

0702620999

Website

Alerts

Be the first to know and let us send you an email when Isura.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share