Rio Creations

Rio Creations Well come to
Hey, I"m Rio, from Sri Lanka.

හායී.. 🥰 Baby keepsake Order 💙💜️ඔයාලට දැන් මගෙන් මෙන්න මේ වගේ Baby Keepsake හදා ගන්නත් පුලුවන්.. ඒ කියන්නේ බබාගේ ඉපදුන ද...
15/05/2024

හායී.. 🥰

Baby keepsake Order 💙💜️

ඔයාලට දැන් මගෙන් මෙන්න මේ වගේ Baby Keepsake හදා ගන්නත් පුලුවන්.. ඒ කියන්නේ බබාගේ ඉපදුන දවසෙතියෙන මතක එකතු කරලා තමා මේ Baby memory frame එක හදන්නේ..❤

ඔයාලත් ඔයාගේ බබාලගේ ඒ මතක හැමදාම තියා ගන්න ආසයී නම් මට මැසේජ් එකක් දාන්න මං මේ වගේ හැමදාම තියාගන්න පුලුවන් විදියට හදලා දෙන්නම්🥰❤

0702193891 - Whatsapp 💙

06/04/2024

ලග ලගම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලට දැන් මගෙන් මෙන්න මේ රසම රස, පිරිසිදුව හදන රසකැවිලි 7 මිලදී ගන්න පුලුවන්.. ගොඩාක් සාධාරණ මුදලකට.. ❤🥰

ඔයාලට කරන්න තියෙන්නේ මගේ 0702193891 කියන නම්බර් එකට Whatsapp මැසේජ් එකක් දාන එක විතරයී.. ❤❤
#රසකැවිලි

22/03/2024
Girlfriend ට, Boyfriend ට, අම්මට, තාත්තට දෙන්න ලස්සන gift එකක් හොය හොයාද හිටියෙ ඔයත්.. බලන්න මේ gift ,එක හොදයිද කියලා.. ...
22/03/2024

Girlfriend ට, Boyfriend ට, අම්මට, තාත්තට දෙන්න ලස්සන gift එකක් හොය හොයාද හිටියෙ ඔයත්..
බලන්න මේ gift ,එක හොදයිද කියලා.. 🥰

මේක ඔයාලට photos දාලා, light එහෙමත් set කරලාම තමා ඔයාලට හදලා දෙන්නේ.. ❤❤
ඔයාලටත් ඕනී නම්,
0️⃣7️⃣0️⃣1️⃣9️⃣3️⃣8️⃣9️⃣1️⃣ මගේ Whatsapp number එකට මැසේජ් එකක් දාන්න..🥰🥰

Birthday Cake Order 💞 500g Valila Cake with white chocolate dip 🎂🎂 Thank you your order my customer 🥰❤ ඔබගේ ආදරණීයන්ගේ ❤...
16/03/2024

Birthday Cake Order 💞
500g Valila Cake with white chocolate dip 🎂🎂
Thank you your order my customer 🥰❤

ඔබගේ ආදරණීයන්ගේ ❤️ ඕනෑම විශේෂ
අවස්ථාවකට ගැලපෙන ආකාරයට 💯 පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිත ව ඔබගේ සිතැඟි පරිදි කේක් Rio Creations වෙතින් ඔබට..

Homemade Cake 🍰🏠
සාධාරණ මිලකට 👌🤗
0️⃣7️⃣0️⃣2️⃣1️⃣9️⃣3️⃣8️⃣9️⃣1️⃣
Whatsapp / Messenger

මේ jewellery sett එකම ඔයාලට දැන් රු.600 මගෙන් මිලදී ගන්න පුලුවන්..💙💙 Office යනකොට, Class යනකොට, Party එකකට යනකොටත් දාන්න...
14/03/2024

මේ jewellery sett එකම ඔයාලට දැන් රු.600 මගෙන් මිලදී ගන්න පුලුවන්..💙💙
Office යනකොට, Class යනකොට, Party එකකට යනකොටත් දාන්න පුලුවන් මේ jewellery set ඔයාලට කැමති colour එකකින් customized කර ගන්නත් පුලුවක් ළමයී..
💙 කාරාබු ජෝඩුවක්
💙 අතට දාන බේස්ලට් එකක්
💙 මාලයක්
මේ set එකේ තියෙනවා set එකම වෙන්නෙ රු.600 💙💙
Rio Creations

Cake Order 😍🎂2️⃣0️⃣2️⃣3️⃣.0️⃣3️⃣.0️⃣1️⃣.👉 ඔබගේ ආදරණීයන්ගේ ❤️ ඕනෑම විශේෂඅවස්ථාවකට  ගැලපෙන ආකාරයට 💯 පිරිසිදුව හා සෞඛ්‍යාරක...
07/03/2024

Cake Order 😍🎂
2️⃣0️⃣2️⃣3️⃣.0️⃣3️⃣.0️⃣1️⃣.

👉 ඔබගේ ආදරණීයන්ගේ ❤️ ඕනෑම විශේෂ
අවස්ථාවකට ගැලපෙන ආකාරයට 💯 පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිත ව ඔබගේ සිතැඟි පරිදි කේක් Rio Creations වෙතින් ඔබට..

Homemade Cake 🍰🏠
සාධාරණ මිලකට 👌🤗
0️⃣7️⃣0️⃣2️⃣1️⃣9️⃣3️⃣8️⃣9️⃣1️⃣
Whatsapp / Messenger

හායි හායී.. 🥰 ලොකු මුදලක් යන්නෙ නැතුව කවුද අකමැති ලස්සනම ලස්සන gift pack එකක් ම එයාට යවන්න.. ❤🌷එයා කිව්වේ.. අම්මා, තාත්ත...
05/03/2024

හායි හායී.. 🥰
ලොකු මුදලක් යන්නෙ නැතුව කවුද අකමැති ලස්සනම ලස්සන gift pack එකක් ම එයාට යවන්න.. ❤🌷
එයා කිව්වේ.. අම්මා, තාත්තා, Girlfriend, Boyfriend, Best friend මේ ඕනීම කෙනෙක්ට මේ වගේ ලස්සන gift pack ඔයාලට අපේ Rio_Online_Gift_Store එකෙන් ඕඩර් කරන්න පුලුවන්.. 🥰❤
ඉතින් හිත හිත ඉන්න එපා.. අදම ඔයාලගේ ඇණවුම අපට බාර දෙන්න.. 🥰🌷

ඔයාලගේ ඇණවුම මෙන්න මේ Whatsapp No එකට දාන්න.. ❤ - 070🌸2193🌸891

Rio Creations 🇱🇰  Cake Order 😍🎂2️⃣0️⃣2️⃣3️⃣.0️⃣2️⃣.2️⃣4️⃣👉 ඔබගේ ආදරණීයන්ගේ ❤️ ඕනෑම විශේෂඅවස්ථාවකට  ගැලපෙන ආකාරයට 💯 පිරිස...
02/03/2024

Rio Creations 🇱🇰

Cake Order 😍🎂
2️⃣0️⃣2️⃣3️⃣.0️⃣2️⃣.2️⃣4️⃣

👉 ඔබගේ ආදරණීයන්ගේ ❤️ ඕනෑම විශේෂ
අවස්ථාවකට ගැලපෙන ආකාරයට 💯 පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිත ව ඔබගේ සිතැඟි පරිදි කේක් Rio Creations වෙතින් ඔබට..

Homemade Cake 🍰🏠
සාධාරණ මිලකට 👌🤗
0️⃣7️⃣0️⃣2️⃣1️⃣9️⃣3️⃣8️⃣9️⃣1️⃣
Whatsapp / Messenger

මට මේ items use වෙන්නෙ නැති නිසා අවශ්‍ය කෙනෙක්ට දෙන්න හිතුවා ඕනී කෙනෙක් ඉන්නවා නම් inbox මැසේජ් එකක් දාන්න..🥰❤ 070219389...
01/03/2024

මට මේ items use වෙන්නෙ නැති නිසා අවශ්‍ය කෙනෙක්ට දෙන්න හිතුවා ඕනී කෙනෙක් ඉන්නවා නම් inbox මැසේජ් එකක් දාන්න..🥰❤
0702193891- Whatsapp ❤🥰

01/03/2024

ලස්සනට pack වුන Gift Box එකක්.. ඔයාලටත් ඕනී නම් එන්න මගේ whatsapp එක පැත්තට.. 🥰❤
0️⃣7️⃣0️⃣2️⃣1️⃣9️⃣3️⃣8️⃣9️⃣1️⃣

-
-
-
🌼

Good Morning 🥰❤
26/02/2024

Good Morning 🥰❤

Address

Hatton
22034

Telephone

+94702193891

Website

Alerts

Be the first to know and let us send you an email when Rio Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rio Creations:

Share