Brain Cells Technology

Brain Cells Technology "Brain cells Technology" is one of the leading software company in Sri Lanka.We build Web Application , Business Software & Mobile Apps.

We have a talented group of Software Developers and Database Designers and also use the latest technologies."

Bringing your ideas to life, one line of code at a time!📱💻CONNECT US NOW :-+94-71 119 9283         "Brain cells Technolo...
23/04/2024

Bringing your ideas to life, one line of code at a time!📱💻
CONNECT US NOW :-
+94-71 119 9283
"Brain cells Technology" is one of the leading software company in Sri Lanka.We build Web Application , Business Software & Mobile Apps. We have a talented group of Software Developers and Database Designers and also use the latest technologies."

🙏ආයුබෝවන්!!!!ඔයාගෙ Business එක Cafe,retuarant, Hotel,Gust House වගේ Restuarant  feild එකේ Businuss එකක් ද? ඔයාගෙ Businus...
23/04/2024

🙏ආයුබෝවන්!!!!
ඔයාගෙ Business එක Cafe,retuarant, Hotel,Gust House වගේ Restuarant feild එකේ Businuss එකක් ද?

ඔයාගෙ Businuss එකේ

❇ Custommer Service එක දෙන්නේ තාමත් පරණ විදියට ම ද?
❇ Order එක ගන්නේ තාමත් menu Card එක නැත්නම් Show Card එක පෙන්නලා ද?
❇ Accomodation නෝට් කරන්නේ තාමත් අර තඩි පොතේ Manual ද?
❇ Kitchen එකට Order එක දෙන්නේ කෑ ගහලා ද?
❇ Custommer waiting, Sir තව පොඩ්ඩෙන් දෙන්නම් කියනවා ද?
❇ Kitchen එකට අනික් Devision වලට ගන්න Row Matirials Limit නැද්ද?
❇ Wastage කලමනාකරණය කරගන්න බැරි ද?
❇ Custommer ට බිලක් ඉල්ලුවා ම on aproval එකක් seal කරලා දෙනවද?
මේ ඔක්කොම පරණ විදියට නම් මේ අවස්ථාව ඔයාලාට
ඔයාගෙ Business එක Smart කරගන්න
හොඳම option එක අපෙන්.
වසර 10කට අධික පලපුරුද්දක් සහිතව සහ පාරිභෝගිකයින් 500 කට අධික සංඛයාවක් භාවිතා කරන Restorant And Hotel Management System එකක් සාධාරණ මිලකට අපෙන්.

❇24/7 දිවයින පුරා සේවය.

❇අවශ්‍ය නම් වාරික වශයෙන් ගෙවීම් කල හැක. (C.A)

Restorant management සිස්ටම් එකක් මිලට ගැනීම මේ ආර්ථික අර්බුදය හමුවේ අනවශ්‍ය වියදමක් කියලා හිතෙනවා ද?
අපරාදේ කියලා හිතෙනවා ද?
බොරු වියදමක් කියලා හිතෙනවා ද?
එහෙනම් මේ ගැනත් හිතන්න .
තාක්ෂණය එක්ක හැම දෙයක්ම අලුත් වෙන කාලේ
❇ Smart විදියට ඔයාගෙ ඉල්ලීම පරිදි QR හෝ Order pannel System එකකින් Self Order හෝ Manual Order ගැනිමේ හැකියාව
❇ ඔයා ගන්න Order එක හරි Custommer Self order එක හරි කෙලින්ම Kitchan එකට හරි අදාල Division එකට කෙලින්ම යැවීමේ හැකියාව
❇ Order එක Prsesing time එක Custommer self Pannel එකේ හරි Display Pannel එකක හරි Display කිරිමේ හැකියාව
❇ ඔයාට අවශ්‍ය විදියට Resaphy wise හරි potion wise Inventary Manage කිරිමේ හැකියාව
❇ Liqer ,Bevarages ,Coctail හරියටම Balance කිරිමේ හැකියාව
❇ Meals Acommodation ආදී සියල්ල එකම Software එකකට ඇතුළත් කර තිබීම.
❇ ඔයා කැමති විදියට ඕනි තැනකට ඉදිරිපත් කරන්න පුළුවන් ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් Custommer ට ලබාදීමට හැකි වීම.
❇ Home Delivery කරනවානම් එකට අවශ්‍ය සියලුම පහසුකම්.
❇ ඔයාට ඕනිම නම් Moble App එක එක්ක website එක
❇Re Order Level එක සකසා ගැනිමෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය පූර්ව දැනුම් දීම
❇ Teable,Rooms,Bar,Cabana,Swming pool,ආදී ඕනම තැනක Crow එක කොපමණද තව Balance කොච්චර ද අදාළ දේවල් වල payment වෙන වෙනම manage කිරිමේ හැකියාව

❇පාරිභෝගිකයන් රස්තියාදු නොකර ඉක්මණින් සේවා සැපයීමට හැකි වීම.
දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ විතරක්ම නෙමෙයි ඔයාට අවශ්‍ය සියලුම reports ලබාගැනීමේ හැකියාව

❇දවසේ වියදම් මනාව කළමනාකරණය

❇ලැබීමට ඇති ණය බිල් System හරහා කළමනාකරණය.

❇ගෙවීමට ඇති මුදල් කළමනාකරණය

❇ලොකයේ ඕනෑම තැනක සිට ලොග් වීමේ හැකියාව.

❇සිංහළ, දෙමළ, ඉංග්‍රීසි, භාෂා තුනෙන්ම වැඩ කිරිමේ හැකියාව.

❇Multy User පහසුකම.

❇Multiple payment පහසුම.

ආදී තවත් පහසුකම් තව ගොඩාක් එක්ක
Restorant And Hotel Management System එකක්‌
ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න https://wa.me/message/MYTVTLKTAVFDE1
0706061964 ලක්මාල් (Marketing Manager)
0711199283 සමීර (Sales Admin Manager)

මේ සඳහා ඔබ BRAIN CELLS TECHNOLOGYS ම තෝරා ගත යුත්තේ ඇයි

🔰පරිගණක මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රයේ වසර 15ක ට වැඩි මනා පලපුරුද්ද සහ විශ්වාසනීය සේවාවක් සහිත ආයතනයක් වීම.

🔰විවිධ ආකාරයේ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම සකසන ලද මෘදුකාංග රාශියක් අප සතුව ඇති බැවින් ඔබට ඔබගේ ව්‍යාපාරය සඳහා වඩාත්ම සුදුසුම මෘදුකාංගය තෝරා ගැනීමට හැකි වීම

🔰Software එක සඳහා අවශ්‍ය Hardwear සියලු දේ වගකීමක් සහිතව අපෙන් ලබාගත හැකි විම. (Brandnew Or Used as Your Choice)

🔰After Service සහ පාරිභෝගික සහාය 24/7 නිරතුරුව ලබාදීම.

🔰ඔබ ලබාගන්නා සියලු මෘදුකාංග සඳහා කාලයට ගැලපෙන අයුරින් System Updates ලබාදීම. (C.A)

🔰ඔබගේ සියලු තොරතුරු වල රහස්‍යභාවය 100% ආරක්ෂා කිරීම.
ඔබගේ අවසරයකින් තොරව ඔබගේ පෞද්ගලික තොරතුරු වලට ඇතුල් නොවීමේ අපටම පමණක් විශේෂිත වූ විශ්වාසය.

🔰100% ක් Online (Cloud) වීම.
ඔබට අවශ්‍ය ඕනෑම අයුරකින් වෙනස්‌කම් කරගත හැකි වීම.

🔰Online වුවද Offline වැඩ කිරිමේ හැකියාව.

ආදී තවත් බොහෝ පහසුකම් රැසක්. පරක්කු නොවී අදම ඔබගේ System එක එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට.
#️⃣0706061964 ලක්මාල් (Marketing Manager)
#️⃣0711199283 සමීර (Sales Admin Manager)

Bringing your ideas to life, one line of code at a time!📱💻CONNECT US NOW :-+94-71 119 9283,0706061964
23/04/2024

Bringing your ideas to life, one line of code at a time!📱💻
CONNECT US NOW :-
+94-71 119 9283,0706061964

Take Your Fitness Business to the Next Level with Advanced Gym Management Software💁👇💻Some Specific BENEFITS Of Our GYM S...
24/01/2024

Take Your Fitness Business to the Next Level with Advanced Gym Management Software💁👇💻
Some Specific BENEFITS Of Our GYM Software 💪💻👇👇
1. Cost Effective💱
2. Increase Revenue 💲
3. Save Time ⌚️
4. Customer Satisfaction 😊
Contact Us 👇👇
Contact - +94711199283

Address

Hatton
22000

Telephone

+94711199283

Website

Alerts

Be the first to know and let us send you an email when Brain Cells Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Brain Cells Technology:

Share

Category