𝐏𝐡𝐨𝐧𝐞 𝐇𝐔𝐁

𝐏𝐡𝐨𝐧𝐞 𝐇𝐔𝐁 Mobile phone repairing , unlocking, Software installation, Mobile phones and accessories.

"Elevate Your Hospitality & Tourism with Stunning Aerial Views! 🌍✨ Professional Drone Photography & Videography for Hote...
04/03/2025

"Elevate Your Hospitality & Tourism with Stunning Aerial Views! 🌍✨ Professional Drone Photography & Videography for Hotels, Resorts & Travel Destinations. Book Now!"
WhatsApp ⁨076 099 9976⁩
Updraft Visuals
web - updraft.lk
email - [email protected]

Other Services
Residential Real Estate Videography
Drone rent with operator
Commercial Real Estate Videography
Construction Site Monitoring
Aerial Photography & Videography
Promotional Videos
Post-Production Expertise

02/02/2025

Our Services

Residential Real Estate Videography
Drone rent with operator
Commercial Real Estate Videography
Construction Site Monitoring
Aerial Photography & Videography
Promotional Videos
Post-Production Expertise

WhatsApp 076 099 9976
Web updraft.lk
Email [email protected]

29/12/2024
මේපාර event එකේන් AirPods 4 එලියට දාන ගමන් ,AirPods Pro 2 එක ශ්‍රව්‍යා බාධ ඇති පුද්ගලයින්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුව...
10/09/2024

මේපාර event එකේන් AirPods 4 එලියට දාන ගමන් ,AirPods Pro 2 එක ශ්‍රව්‍යා බාධ ඇති පුද්ගලයින්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් විදිහට මේ පාර software update එකක් දීලා තියෙනවා. ඒ වගේම noise cancellation පහසුකම් තවත් tuneup කරලා තියෙනවා.H2 chip එකත් එක්ක එන නිසා AirPods Pro 2 කියන්නේ දැනට market එකේ තියන් හොඳම air buds එකක්.

Inbuilt Ai සමගින් Apple iPhone 16 series එක 9.9 එලියට දැම්මා 16pro එක කියන්නේ video graphics වලට සුපිරිම භාන්ඩයක්. අවුරු...
10/09/2024

Inbuilt Ai සමගින් Apple iPhone 16 series එක 9.9 එලියට දැම්මා 16pro එක කියන්නේ video graphics වලට සුපිරිම භාන්ඩයක්. අවුරුදු ගානක් තිස්සේ develop කරපු Apple SOC එකෙන් inbuilt Ai feature දීලා මේ පාර සුපිරියටම වැඩක් අරන් තියෙනවා ❤️

🌟 Elevate Your Online Presence with Our Comprehensive Solutions! 🌟Are you looking to take your business to the next leve...
06/08/2024

🌟 Elevate Your Online Presence with Our Comprehensive Solutions! 🌟
Are you looking to take your business to the next level? Look no further! We specialize in:
🔹 WordPress Web Design: Crafting stunning and functional websites tailored to your needs.
🔹 SEO: Boosting your website's visibility and driving more traffic your way.
🔹 Business Solutions: Enhancing your brand's digital strategy and online presence.
🔹 Personal Branding: Creating a unique and impactful personal brand online.
🔹 E-commerce: Building powerful online stores that convert visitors into loyal customers.
Let us help you shine in the digital world. Contact us today to get started! 🚀✨

Welcome to Loop Arts, where creativity meets functionality. We specialize in crafting visually stunning and user-friendl...
21/07/2024

Welcome to Loop Arts, where creativity meets functionality. We specialize in crafting visually stunning and user-friendly websites.
Contact
whatsApp +94760999976
Email [email protected]

Apple Neural Engine , Bionic chip එක්ක තවත් sensor ගොඩක් දාලා full pack වුන power house එකක් විදිහට තමයි iphone එකක් එලි...
20/06/2024

Apple Neural Engine , Bionic chip එක්ක තවත් sensor ගොඩක් දාලා full pack වුන power house එකක් විදිහට තමයි iphone එකක් එලියට දාන්නේ, apple AI කියලා කිව්වේ නැති උනාට x එකත් එක්ක ආව වචනයක් තමයි mashing learning කියන්නේ .apple තමන්ගෙම code name එකක් පාවිච්චි කරා AI කියලා කියනවා වෙනුවට. ඇත්තටම face id, siri , සමහර keyboard features, photo app , camera, iCloud private relay කියන මේ හැම දේකදිම පාවිච්චි කරලා තියෙන්නේ mashing learning තමයි. ඒ කියන්නේ in build Ai . මේ පාර apple intelligent කියලා තමන්ගේ over performance chip වලින් ලොකු වැඩක් ගන්න apple ලෑස්ති වෙනවා. ඒ server වලට අපේ request යවන්නේ නැතුව device එක ඇතුලෙම අපේ request එක process කරන්න. අවුරුදු ගානමක්ම apple කලේ තමන්නේ cip optimize කරපු එක iPhone 15 series එකත් එක්ක එලියට දැම්ම A17 bionic chip එක pc එකක performance දෙන්න පුලුවන් තැනට ගෙනල්ලා තියෙන්නේ. දැන් තමයි apple තමන්ගේ M serious එකෙනුත් bionic එකෙනුත් වැඩක් ගන්න යන්නේ.

WWDC 2024 ප්‍රසිද්ධ නොකලාට apple eye tracking IOS 18 beta එකත් එක්ක එලියට දාලා තියෙනවා තවමත් testing වල තියෙන පහසුකමක් හ...
17/06/2024

WWDC 2024 ප්‍රසිද්ධ නොකලාට apple eye tracking IOS 18 beta එකත් එක්ක එලියට දාලා තියෙනවා තවමත් testing වල තියෙන පහසුකමක් හැටියට.vision pro එකේ නම් apple eye tracking දැනටමත් භාවිතා වෙනවා. Phone එක අතේ නැතුව වුනත් වැඩ ගොඩක් ගන්න පුලුවන් වෙයි ඉස්සරහට.

වසරේ innovation එක  😂
11/06/2024

වසරේ innovation එක 😂

Address

Heenkenda

Telephone

+94760999976

Alerts

Be the first to know and let us send you an email when 𝐏𝐡𝐨𝐧𝐞 𝐇𝐔𝐁 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐏𝐡𝐨𝐧𝐞 𝐇𝐔𝐁:

Shortcuts

Share