L I K E S . L K

L I K E S . L K පාරිභෝගික අවශ්‍යතා හදුනාගෙන උසස්ම තත්වයේ භාන්ඩ ආරක්ෂිතව හා විශ්වාසවන්ත ලෙස

18/09/2023
වයස  අවුරුදු 1 සිට දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවැසි වන    ක්‍රියාකාරකම්  අඩංගු අනගි පොත් පෙලක්...පින්තූර හදුනා ගැනීමට මෙන්ම...
04/06/2022

වයස අවුරුදු 1 සිට දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවැසි වන ක්‍රියාකාරකම් අඩංගු අනගි පොත් පෙලක්...

පින්තූර හදුනා ගැනීමට මෙන්ම වර්ණ සංකලනයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ.

මෙහි විශේෂත්වය වනුයේ කුඩා දරුවන්ගේ සිත් ආකර්ෂණය කර ගන්නා වර්ණ සංකලනයන්ගෙන් යුතු වීමයි.

රු.1890/=
Whatsapp 0779080493

LIKES.LK වෙතින් ! ළමුන් සඳහා වන මෙම SDR සුපිරි රේසිං කාර් මෝටර් රථය ධාවන තරඟ වලට ආදරය කරන ඕනෑම ළමයෙකුට වඩාත් සුදුසු වේ, ...
06/11/2021

LIKES.LK වෙතින් ! ළමුන් සඳහා වන මෙම SDR සුපිරි රේසිං කාර් මෝටර් රථය ධාවන තරඟ වලට ආදරය කරන ඕනෑම ළමයෙකුට වඩාත් සුදුසු වේ, එහි ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ මෝස්තරයේ සියලුම වයස්වල, අවුරුදු 3 සහ ඊට වැඩි ළමයින් මෙම සුපිරි මෝටර් රථයට ආදරය කරනු ඇත. කුඩා දරුවන් එය පසුපස හඹා යාමෙන් සතුටක් ලබනු ඇත, වැඩිහිටි දරුවන් එය නැරඹීමෙන් හා සෙල්ලම් කිරීමෙන් සතුටක් ලබනු ඇත. ඔබේ දරුවන්ට විශිෂ්ට තෑග්ගක් වන අතර. ඔවුන් එයට කැමති වනු ඇත! තොග සීමිත බැවින්! හෙනම් අදම LIKES.LK වෙතින් අදම එකක් ලබා ගන්න

ඔබේ නිවසටම ගෙන්වා ගන්න අදම ඇණවුම් කරන්න

📱 0710105765 ( WhatsApp , Viber , Inbox , SMS )

ඔබේ දරුවාගේ   දැනුම  කුසලතා   ආකල්ප  සංවර්ධනය කරන්නට අත්‍යවශ්‍ය පොත් පෙලක්දරුවාගේ බුද්ධි වර්ධනය සදහාම නිර්මානය වුනු ක්‍ර...
21/10/2021

ඔබේ දරුවාගේ
දැනුම
කුසලතා
ආකල්ප සංවර්ධනය කරන්නට අත්‍යවශ්‍ය පොත් පෙලක්

දරුවාගේ බුද්ධි වර්ධනය සදහාම නිර්මානය වුනු ක්‍රියාකාරකම් ඇතුලත් වේ.

සිංහල
දෙමල
ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම ලබා ගත හැකිය.

චිත්‍ර අදින්න , පාට කරන්න , අකුරු ලියන්න , රූප බලන්න විසිතුරු පොත් පෙලක් ඔබ වෙත

ඉහළ තත්වයේ නිමාවක් සහ ආකර්ෂනීය වර්ණ සංකලනයකින් යුක්තව නිර්මාණය කර ඇති පොත් පෙළම ඉතා අඩු මුදලකට (කඩේ මිලට වඩා ඉතා අඩුමිලකට) ඔබේ නිවසටම ගෙන්වා ගන්න අදම ඇණවුම් කරන්න

0710105765 ( WhatsApp , Viber , Inbox , SMS )

Address

Hettipola
11300

Telephone

+94779080493

Website

Alerts

Be the first to know and let us send you an email when L I K E S . L K posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share