29/04/2026
Thrilled to see our happy customers hitting the road on their new rides! Thank you for choosing us to be a part of your journey. 🏍️✨
ඔබත් අදම ඔබගේ Yadea මෝටර්සයිකලය වෙන්කරවා ගන්න SDP Motor Trading - Hikkaduwa වෙත පැමිණෙන්න.
ඔබට අපෙන් වටිනා තෑගි පෙලක් නොමිලේ 💯
✅ වටිනා ජැකට් එකක්
✅ හෙල්මට් එකක්
✅ කී ටැග්
✅ නම්බර් ප්ලේට් හෝල්ඩර්ස්
අපගෙ සේවාවන්,
⭕️ පහසු ගෙවීමේ ක්‍රම
⭕️ පරණ යතුරු පැදිය හුවමාරු කිරීමේ පහසුකම
⭕️ වසර තුනක් දක්වා වූ අසමසම වගකීම
⭕️ අවම ලියැකියවිලි
⭕️ අනර්ඝ වර්ණ රටාවන්ගෙන් මාදිලි පෙලක්
ඔබත් පැමිණ අදම වෙනස වටහා ගන්න. මිලියන 80 ක ලොව විශාලතම Yadea පාරිභෝගික පවුලේ නවතම සාමාජිකයා වන්න.
විමසීම්: 070 615 3520 / 076 531 2013