Kitto Kitty Wood Cat Litter

Kitto Kitty Wood Cat Litter 🐾🌿 Manufacturer of Bio-degradable Wood Cat Litter with powerful odour control — dust-free, eco-friendly & safe for cats 💚🇱🇰

08/08/2026
🐱🌿 ඔබේ ආදරණීය සුරතලාට ස්වභාවික තේරීම! 🌿🐱💚 Kitto Kitty Wood Pellet Cat Litter🌱 100% ස්වභාවික දැව පෙලට් වලින් නිෂ්පාදිතයි....
29/07/2026

🐱🌿 ඔබේ ආදරණීය සුරතලාට ස්වභාවික තේරීම! 🌿🐱

💚 Kitto Kitty Wood Pellet Cat Litter

🌱 100% ස්වභාවික දැව පෙලට් වලින් නිෂ්පාදිතයි.

✨ දූවිලි අඩුයි • ඉහළ අවශෝෂණ හැකියාව • දුර්ගන්ධ පාලනය • පරිසර හිතකාමී බව • ඉතා හොඳින් දිරාපත් වන නිසා පරිසරයට කිසිදු හානියක් නොවේ.

🐾 ඔබේ බළලාටත්, ඔබේ නිවසටත් පිරිසිදු හා සුවපහසු අත්දැකීමක් ලබා දෙන්න.

📞 ඇණවුම් සඳහා: 070 171 4246

🐾🌱💚

Cat Litter භාවිතා කරන ඔයාලට තියෙන ලොකුම ගැටලුව තමයි, භාවිතා කරන Cat Litter වර්ගය දිරාපත් නොවන එක, ඒ වගේම බහුතරයක් Litter...
28/07/2026

Cat Litter භාවිතා කරන ඔයාලට තියෙන ලොකුම ගැටලුව තමයි, භාවිතා කරන Cat Litter වර්ගය දිරාපත් නොවන එක, ඒ වගේම බහුතරයක් Litter වර්ග පරිසරයට හිතකර නැහැ කියල ඔයාලා දැනං හිටියද..! ❌❓

Kitto Kitty Wood Pellet Cat Litter භාවිතා කරනවනම්, ඔයාලට මේ ගැටලුව සාර්ථකව විසඳගන්න පුළුවන්. පිරිසිදු ලී කුඩු භාවිතා කරලා හදලා තියෙන නිසා Kitto Kitty Wood Pellet Cat Litter ඔයාලගේ සුරතලාට සෞඛ්‍ය ආරක්ෂිතයි වගේම, හොඳින් දිරාපත් වෙනවා. 💗🇱🇰🌿

ඔයාලට පුච්චන්නත් පුළුවන්, කොම්පෝස්ට් කරන්නත් පුළුවන් (ආහාරයට නොගන්නා විසිතුරු පැලවලට භාවිත කිරීමට), කුණු අරගෙන යන ලොරියට කිසිම කරදරයක් නැතිව භාර දෙන්නත් පුළුවන්...!!! ✅💯

රටේ දේ සුරකිමු... අපේ දේ අගයමු..!🇱🇰🌿

ආනයනික විදේශීය Cat Litter සඳහා ලංකාවෙන් වසරකට ඩොලර් මිලියන ගණනක් වැය කරන බව ඔබ දන්නවාද?

මේ අනවශ්‍ය වියදම නතර කරලා, Kitto Kitty Wood Cat Litter සමඟින් වඩාත් ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත විසඳුමකට යන්න කාලය හරි.

🐾 ඔබේ සුරතලාට ඉතා හොඳයි
👨‍👩‍👧‍👦 ඔබේ පවුලට ආරක්ෂිතයි
🌍 අපේ පරිසරයට හිතකරයි
🇱🇰 ශ්‍රී ලංකාවට වඩාත් හොඳයි

අද ඔබ කරන පුංචි තේරීමකින් හෙට දවසට ධනාත්මක බලපෑමක් ඇති කරන්න. දැන්ම අපව සම්බන්ධ කරගන්න! 📩

070 171 4246

🐱🌿 Naturally Fresh. Naturally Clean. 🌿🐱Enjoy the clean, natural freshness of Kitto Kitty Natural Wood Pellet Cat Litter ...
20/06/2026

🐱🌿 Naturally Fresh. Naturally Clean. 🌿🐱

Enjoy the clean, natural freshness of Kitto Kitty Natural Wood Pellet Cat Litter — no added fragrances, just pure natural comfort for your cat.

✨ Pure Natural Aroma
✨ Excellent Odour Control
✨ Low Dust & Highly Absorbent

10L Natural Cat Litter – Rs. 2,000/-

📞 Order Now: 0701714246

🐾🌿💚

🐱🌿 Simple. Natural. Effective. 🌿🐱Give your cat the natural comfort it deserves with Kitto Kitty Natural Wood Pellet Cat ...
20/06/2026

🐱🌿 Simple. Natural. Effective. 🌿🐱

Give your cat the natural comfort it deserves with Kitto Kitty Natural Wood Pellet Cat Litter.

✅ No Added Fragrance
✅ Excellent Odour Control
✅ Low Dust & Cat Friendly
✅ Natural & Eco-Friendly

5L Natural Cat Litter – Rs. 1,000/-

📞 Order Now: 0701714246

🐾💚🌿

🐱☕ Coffee Freshness in a Convenient 5L Pack! ☕🐱"A warm coffee-inspired aroma that helps keep your cat's area fresh while...
18/06/2026

🐱☕ Coffee Freshness in a Convenient 5L Pack! ☕🐱

"A warm coffee-inspired aroma that helps keep your cat's area fresh while creating a cozy atmosphere at home"

🌿 Natural & Eco-Friendly
✨ Rich Coffee Fragrance
🐾 Low Dust & Cat Friendly

5L Coffee Cat Litter – Rs. 1,300/-

📞 Order Now: 0701714246

☕🐱🤎🌿

🐱🌼 A Touch of Sweet Vanilla Freshness! 🌼🐱Keep your cat's space clean and your home pleasantly fresh with the gentle arom...
16/06/2026

🐱🌼 A Touch of Sweet Vanilla Freshness! 🌼🐱

Keep your cat's space clean and your home pleasantly fresh with the gentle aroma of vanilla.

✨ Warm & Comforting Fragrance
🌿 Natural & Eco-Friendly
🐾 Low Dust & Cat Friendly

5L Vanilla Cat Litter – Rs. 1,300/-

📞 Order Now: 0701714246

🐱🌼💛

🐱🍏 Small Pack. Big Freshness! 🍏🐱Keep your cat's litter box fresh every day with the crisp scent of green apple.🌿 Natural...
14/06/2026

🐱🍏 Small Pack. Big Freshness! 🍏🐱

Keep your cat's litter box fresh every day with the crisp scent of green apple.

🌿 Natural & Eco-Friendly
✨ Fresh Apple Aroma
🐾 Low Dust & Cat Friendly

5L Apple Cat Litter – Rs. 1,300/-

📞 Order Now: 0701714246

🐱🍏💚

☕🐱 Love the Aroma of Fresh Coffee? Your Cat Can Too! 🐱☕Bring a warm and comforting atmosphere to your home with Kitto Ki...
12/06/2026

☕🐱 Love the Aroma of Fresh Coffee? Your Cat Can Too! 🐱☕

Bring a warm and comforting atmosphere to your home with Kitto Kitty Coffee Wood Pellet Cat Litter.

✨ Rich Coffee Fragrance
✨ Excellent Odour Control
✨ Highly Absorbent & Low Dust
✨ Natural & Eco-Friendly
✨ Safe for Cats and Family

10L Coffee Cat Litter – Rs. 2,250/-

📞 Order Now: 0701714246

A cozy coffee-inspired freshness that helps keep your home clean, inviting, and pleasant every day. 🌿☕🐾

☕🐱💚

Address

Homagama

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30

Telephone

+94701714246

Website

Alerts

Be the first to know and let us send you an email when Kitto Kitty Wood Cat Litter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kitto Kitty Wood Cat Litter:

Shortcuts

Share