Miyuru Litro Gas Center Habarakada

Miyuru Litro Gas Center Habarakada Litro Gas Center හබරකඩ

වෙළෙඳපොළේ අඩුම මිල පවත්වාගෙන යන ලිට්රෝ ගෑස්, පාරිභෝගික ඔබට තවත් සහනයක් ලබාදෙමින් ගෑස් මිල තවත් අඩු කළා.ජාත්‍යන්තර වෙළෙඳප...
05/09/2026

වෙළෙඳපොළේ අඩුම මිල පවත්වාගෙන යන ලිට්රෝ ගෑස්, පාරිභෝගික ඔබට තවත් සහනයක් ලබාදෙමින් ගෑස් මිල තවත් අඩු කළා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල අඩුවීමේ වාසිය සෘජුවම ඔබ වෙත ලබාදෙමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇත.

සැ යු - කොළඹ දිස්ත්‍රික්කයට අදාළ 12.5Kg ගෘහස්‌ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,365/- වේ.

අමතන්න 0752229376

අඛණ්ඩ සැපයුම. විශ්වාසනීය සේවාව.

29/08/2026
https://www.facebook.com/share/17y2Wianre/
05/06/2026

https://www.facebook.com/share/17y2Wianre/

Litro Gas Lanka has announced that domestic gas prices will remain unchanged for June, despite international market and exchange rate pressures. May’s prices continue into June.

ජුනි මසට අදාළ ගෑස් මිල කිසිදු සංශෝධනයක් සිදු නොවේ⚠️️
05/06/2026

ජුනි මසට අදාළ ගෑස් මිල කිසිදු සංශෝධනයක් සිදු නොවේ⚠️️

Miyuru Litro Gas Center Habarakada ✍️
14/04/2026

Miyuru Litro Gas Center Habarakada ✍️

14/04/2026
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!அனைவருக்கும் சாந்...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

அனைவருக்கும் சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய (விகாரி) புது வருட நல் வாழ்த்துக்கள்!

Wishing you a very happy and prosperous Sinhala & Tamil New year!

Miyuru Litro Gas Center Habarakada ✍️

🔵 පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජලසම්පාදන සහ ජලාපව...
07/04/2026

🔵 පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

*⛔️BREAKING NEWS⛔️*අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව,🔺 12.5kg ගෘහස්ථ ගෑස් ...
05/04/2026

*⛔️BREAKING NEWS⛔️*

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව,

🔺 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4765ක් (මිල රුපියල් 775කින් ඉහළට)
🔺 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1910ක් (මිල රුපියල් 308කින් ඉහළට)
🔺2.3kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 890ක් (මිල රුපියල් 140කින් ඉහළට)

දක්වා ඉහළ ගොස් ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කරනවා. Miyuru Litro Gas Center Habarakada ✍️

Address

Habarakada
Homagama

Telephone

+94752229376

Website

Alerts

Be the first to know and let us send you an email when Miyuru Litro Gas Center Habarakada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Miyuru Litro Gas Center Habarakada:

Shortcuts

Share