Kimo Kids Mega City

Kimo Kids Mega City All kids' and Mothers' needs under one roof

19/09/2026
Chuti babage Lokuma Independent step ekata! 👶අම්මලා ගොඩක් ම හොයන් ආපු potty chair collection එකක් දැන් kimo kids mega ci...
19/09/2026

Chuti babage Lokuma Independent step ekata! 👶

අම්මලා ගොඩක් ම හොයන් ආපු potty chair collection එකක් දැන් kimo kids mega city homagama ශාඛාව ට ඇවිල්ලා තියෙනවා 😍🌟

✨Safe & Sturdy
✨ Comfortable seat - babata phasuma wediyata
✨ Easy to clean
✨ Durable Material

🦁🐰🐹🐥🐵 Cute design godak tiyenawa
Stock iwara wenna klin oyath ikmanata ma enna👌

17/09/2026

New Arrival Alert🚀😍

Meet our versatile Smart Robot!
With glowing eyes and Cool moves😊
He's ready to be your kids new best Friend ❤️
Avaliable now.....

Limited stock
please come quickly 😉

ඔයත් ලඟදීම අම්මා කෙනෙක් වෙන්න ද ඉන්නේ 🤰hospital bag එක ලෑස්තිද 😍          Item's ඔක්කොම එකම තැනකින් හරිම විඳියට pack කර ...
15/09/2026

ඔයත් ලඟදීම අම්මා කෙනෙක් වෙන්න ද ඉන්නේ 🤰hospital bag එක ලෑස්තිද 😍
Item's ඔක්කොම එකම තැනකින් හරිම විඳියට pack කර ගන්න ඔයත් කැමති නේද
🌟 බබාට ඕන දේවල්
🌟 අම්මට ඕන දේවල්
🌟100%original brand
ඉතින් හරිම සාධාරණ මිල ගණන් වලට ඔයාලට මේ හැම දෙයක්ම ගන්න පුළුවන් amathaka nokara kimo kids mega city homagama අපේ ශාඛාව ට එන්න 😍

😉 මේ ටික විතරක් නෙමේ තව ගොඩක් item අපි ළඟ තියෙනවා 🤰
ඔයාලා ගන්න full hospital list එකට අපි ගානේ special discount එකකුත් denawaaa❤️💕

චුටි පැටවුන්ගේ අලුත්ම යාලුවා ආවා🛴❤️ඔයාගෙ බබාට fun+active විදියට ඉන්න super scooter එකක්! 😍🤗🛴 ✨ Light up weels✨ Hegiht ad...
10/09/2026

චුටි පැටවුන්ගේ අලුත්ම යාලුවා ආවා🛴❤️

ඔයාගෙ බබාට fun+active විදියට ඉන්න super scooter එකක්! 😍🤗🛴
✨ Light up weels
✨ Hegiht adjust karannath puluwan
✨ Fold karala aran yannat puluwan
✨ Strong & safe
පාට ගොඩක් වගේම design ගොඩක් tiyenawa ඉතින් ඔයාලා 😉
ඉක්මනටම ළඟම තියන හෝමාගම අපේ kimo kids mega city showroom එකට එන්න 🤗❤️

⭐ Kimo kids mega city new jeep collection 🌟මේ නිවාඩු කාලේ ඔයාගෙ දුවට /පුතාට අලුත්ම offroad jeep එකක් ගෙනත් දෙන්න ඔයත් ආස...
03/09/2026

⭐ Kimo kids mega city new jeep collection 🌟
මේ නිවාඩු කාලේ ඔයාගෙ දුවට /පුතාට අලුත්ම offroad jeep එකක් ගෙනත් දෙන්න ඔයත් ආසාවෙන් බලන් හිටියා නේද.....🏎️
එහෙනම් ඉක්මනින් ම හෝමාගම අපේ kimo kids mega city එකට එන්න 🚙

අලුත් ම models ගොඩක් මේ සැරේ අපි අරන් ආවා
Tiyena dewal❤️
✨ LED head light & colourful light
✨ Music, Horn & Bluetooth
✨ Powerful motors
✨ Remote control +self drive
✨ Quality & safety

Stock tiyenne nam simitha premanayak witarai amathaka nokara ikmanata ma enna😍⭐

🌸✨ Hello September! ✨🌸A new month brings new memories, new smiles, and everything your little ones need! 💕👶🧸Thank you fo...
01/09/2026

🌸✨ Hello September! ✨🌸

A new month brings new memories, new smiles, and everything your little ones need! 💕👶🧸

Thank you for being a part of our KIMO KIDS family. 🥰 This September, visit us and discover everything you need for your little ones and moms — all in one place, with love and care. 💖

Let’s make this month beautiful together! 🌈✨

30/08/2026

ඔබේ චුටි පැටියාගේ සිහින අශ්වයා දැන් Homagamata🐎🐴

Kimo kids mega city ekan අරන් දෙන්න ඔයාගෙ පුංචි cowboy ට /cowgirl ට ලස්සන ම rocking horse කෙනෙක් 🤠❤️

ඔයත් අදම kimo kids mega city homagama ශාඛාව ට එන්න. නැතිනම් අපිට කතා කරන්න 0773975815
😊🐎🐴

පුංචි පැටවු වෙනුවෙන් ම නිශ්පාදිත බේබි නිශ්පාදන පෙල🤗 Seba med baby product😊now available
28/08/2026

පුංචි පැටවු වෙනුවෙන් ම නිශ්පාදිත බේබි නිශ්පාදන පෙල🤗
Seba med baby product😊now available

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!🙏🙏🙏        🙏
27/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!🙏🙏🙏
🙏

Address

No. 104, Walawwa Junction, High Level Road
Homagama
10200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kimo Kids Mega City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category