Sayura Publishers

Sayura Publishers Best Sri Lankan Sinhala Bookstore සරල සහ සංකීර්ණ සියල්ල සපිරි සමබර සයන්න

" මට මැරෙන්න තව ලොකු කාලයක් නැතුව ඇති.. ඊට කලින් එකපාරක් සාගරී මම ආවා කියන්න. මට ඒ ඇති නාත්  "සාගරී එහෙම හිතනවා. නාත් ඉස...
12/09/2026

" මට මැරෙන්න තව ලොකු කාලයක් නැතුව ඇති.. ඊට කලින් එකපාරක් සාගරී මම ආවා කියන්න. මට ඒ ඇති නාත් "

සාගරී එහෙම හිතනවා. නාත් ඉස්සර කියන්නෙ ආදරේ වෙනුවෙන් අවුරුදු පනස් ගාණක්ම අරීසයි ෆර්මිනා දාසායි බලාගෙන හිටියා කියල. එහෙම බැලුවොත් සාගරීටත් තව අවුරුදු විසි ගාණක්ම තියෙනවා.

" නාත් කවදහරි එනවා !"

මේ වෙනකොට සාගරීව ජීවත් කරවන්නෙ ඒ බලාපොරොත්තුව .

96 පෙම් පුවතක්
නාත් සාගරී ආදර කතාව

සයුර ප්‍රකාශනයක්

12/09/2026

මං ආදරේ දීලා බේසමක් ගත්තා
අශාන් වීරසිංහ

12/09/2026

රුවන් සමරසිංහ විසින් රචනා කල සතුටේ මුල්පොත පිළිබදව ප්‍රවීණ මාධ්‍යවේදී නලින් රාජපක්ෂ මහතා දක්වූ අදහස් කිහිපයක්..

සයුර ප්‍රකාශනයක්

#සතුටේමුල්පොත

12/09/2026
ඔබේ ආදරය දිනූ ලේඛිකා 'ඊෂිකා උමානී පුස්සවල' ලියූ (පිටු 140 ක් සහිත),' අඳෝනා වළව්ව ' කෘතිය සයුර ප්‍රකාශන වෙතින් ඔබට දැන් ම...
12/09/2026

ඔබේ ආදරය දිනූ ලේඛිකා 'ඊෂිකා උමානී පුස්සවල' ලියූ (පිටු 140 ක් සහිත),

' අඳෝනා වළව්ව '

කෘතිය සයුර ප්‍රකාශන වෙතින් ඔබට දැන් මිලදී ගත හැකිය.

​සාමාන්‍ය මිල - රු. 1000/-
​විශේෂ වට්ටම් මිල (20% Off) - රු. 800/= පමණයි!

අඳෝනා වළව්ව
​- සයුර ප්‍රකාශනයක්

11/09/2026

අන්න එකෙක් පැන්නා! කෝප්‍රල්?

නැවතියාාං. නැත්තං වෙඩි තියනවා!

වෙඩි තියන්නෙපා. දිසානායක! පන්නල ගිහින් අල්ලගන්නවා.

​'සර්? ඌව අතඅරින්න සර්. ඌ වෙනුවට මාව මරන්න. නොමරා මරන්න. සර්ලට ඇති වෙනකන් දස වද දීලා මරන්න. ඌට යන්න දෙන්න සර්. අලියා ගහලා ඔත්පල වෙලා ඉන්න උගේ තාත්තව බලන්න යන්න දෙන්න සර්. ඌටයි නංගිටයි උගන්නන්න වැව් කනත්තේ ගඩොල් කපලා කේඩෑරි වෙලා ඉන්න උගේ අම්මව බලන්න ඌට යන්න දෙන්න සර්. ඌට යන්න දෙන්න. ජලාාා......., දුවපාාං.'

​දණගසාගෙන සිටි දේශනය පැවැත්වූ තරුණයා නිර්භීතව අධිෂ්ඨානශීලීව කෑ ගසයි.


Nilanka Alexander

11/09/2026

හොඳ බිරිඳ

" ඇයි ඔයා බිල්ලෙක් නෙවෙයිද  මං ඇහුවා"නෑ""එහෙනං ඇයි ඔයා මගේ පස්සෙන් එළවන්නේ "මං ඔයාගෙ තාත්ත හින්දා "නෑ ඒ අම්මා නෙවෙයිසයුර...
11/09/2026

" ඇයි ඔයා බිල්ලෙක් නෙවෙයිද

මං ඇහුවා

"නෑ"

"එහෙනං ඇයි ඔයා මගේ පස්සෙන් එළවන්නේ

"මං ඔයාගෙ තාත්ත හින්දා "

නෑ ඒ අම්මා නෙවෙයි
සයුර ප්‍රකාශනයක්

"සරත් මේක නෙමේ උඹේ මරණේ. උඹ මැරෙන්න ඕනෙ මෙහෙම නෙමේ. උඹ වීරයෙක්. ටෙරාට ගහලා ටෙරාගේ ලොකු බිල්ලක් අරගෙනම උඹේ නම අමරණීය කරගෙ...
11/09/2026

"සරත් මේක නෙමේ උඹේ මරණේ. උඹ මැරෙන්න ඕනෙ මෙහෙම නෙමේ. උඹ වීරයෙක්. ටෙරාට ගහලා ටෙරාගේ ලොකු බිල්ලක් අරගෙනම උඹේ නම අමරණීය කරගෙන මැරෙන්න ඕනෙ මිනිහෙක් උඹ.. ඒ නිසා අල්ලගෙන හිටපං "

ආමිකාරයා ( නවකතා)
සයුර ප්‍රකාශනයක්
Nilanka Alexander

නිශ්මං රණසිංහ ලියූ 'වෙඩිල්ලා' යොවුන් නවකතාව සහ 'උරේ දාපු හුරේ කවි ' කාව්‍ය සංග්‍රහය, ජනගත කිරීම සැප්තැම්බර් 18  හවස දෙකට...
11/09/2026

නිශ්මං රණසිංහ ලියූ 'වෙඩිල්ලා' යොවුන් නවකතාව සහ 'උරේ දාපු හුරේ කවි ' කාව්‍ය සංග්‍රහය, ජනගත කිරීම සැප්තැම්බර් 18 හවස දෙකට ජාතික ක්‍රීඩා විද්‍යාතනයේදී පැවැත්වේ...

වෙඩිල්ලා
උරේ දාපු හුරේ කවි සයුර ප්‍රකාශනයක්

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Sayura Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sayura Publishers:

Shortcuts

Share

Category