Ariyaratne Ceramic Centre

Ariyaratne Ceramic Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ariyaratne Ceramic Centre, Retail Company, No 58, Padukka Road, Horana.

27/07/2024
ටයිල් වර්ග සදහා 18% සිට 25% දක්වා වට්ටම්.තොග සීමිතයි! විමසීම් සදහා පහත Messenger Button එක Click කර ඔබේ පණිවිඩය යොමු කරන...
27/07/2024

ටයිල් වර්ග සදහා 18% සිට 25% දක්වා වට්ටම්.තොග සීමිතයි! විමසීම් සදහා පහත Messenger Button එක Click කර ඔබේ පණිවිඩය යොමු කරන්න.

27/07/2024

අවුරුදු 5ක Comapny Warranty එකක් එක්ක ආරියරත්න ට්‍රේඩ් සෙන්ටර් එකෙන් Bathroom එකට අවශ්‍ය Taps, Showers ඇතුලු අනෙකුත් උපාංග ගන්න පුලුවන් කියන්නේ ඇත්තද?

🙏
20/07/2024

🙏

අද ඇසල පෝය දිනයයිඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කමඅපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උප...
20/07/2024

අද ඇසල පෝය දිනයයි
ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්රඅමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්රනථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්රරය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්රුතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා!

🙏🙏🙏
21/06/2024

🙏🙏🙏

23/05/2024
සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🥰🥰🥰
13/04/2024

සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🥰🥰🥰

13/04/2024

Address

No 58, Padukka Road
Horana
12400

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94342266299

Website

Alerts

Be the first to know and let us send you an email when Ariyaratne Ceramic Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ariyaratne Ceramic Centre:

Share

Category