Athukorala Pela Thawana

Call Directions

Athukorala Pela Thawana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Athukorala Pela Thawana, Shopping & retail, Horana.

All spice plant - තුනපහ ගස - සියල් සරක්කු පැලයක් 2400ක් පමණයි ,උස අගල් 18-24 අතරසියල් සරක්කු පැලයක් නිවසටම ගෙන්වා ගන්න. ...
07/01/2025

All spice plant - තුනපහ ගස - සියල් සරක්කු

පැලයක් 2400ක් පමණයි ,උස අගල් 18-24 අතර

සියල් සරක්කු පැලයක් නිවසටම ගෙන්වා ගන්න.

කූරිය ගාස්තු 350ක් පමනයි
call +9476 459 52 68


"
එක කොළයකින් කුළු බඩු මවන තුනපහ ගස.
කුළු බඩු කියන්නේ සෑම කෙනෙක්ම පාහේ ආහාර රස කරන්න ගන්න ස්වභාවික රසකාරකයන්.රස විතරක් නෙවෙයි ගුණාත් ඒ වගේමයි. හැබැයි ඔබ මීට කලින් අහලා තියෙනවද කුළු බඩු වෙනුවට එක කොළයකින් කුළුබඩු රසය ගන්න පුළුවන් ශාකයක් ගැන.

🍃 මේ කුළු බඩු ගසේ එක කොළයකින් කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා කියන කුළුබඩු හතරේම රස ලබාගන්න පුළුවන්. අපි මේකට තුනපහ ගහ කියලා කිවුව විදේශ රට වල නම් මේක හඳුන්වන්නේ All spice plant කියලයි.
🍃 Pimenta dioica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන (Myrtaceae) කුලයේ ශාකයක් වන මෙය ඕල්ස්පයිස් (කුළුබඩු සියල්ල), ජැමෙයිකා පෙපර් (ජැමෙයිකානු ගම්මිරිස්), ඉංග්‍රීසි ගම්මිරිස් ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනවා.
🍃 ඒ සෑම නමක්ම මෙහි ඇති අපූරු රසායන එකතුව නිසා මෙහි ඵලයටත් කොළවලටත් මල්වලටත් පොත්තටත් ලැබී ඇති සුවඳකාරක ගුණය ඉස්මතු කර පෙන්වනවා.
🍃 මේ ගසේ ඇට වලිනුත්, අතු වලිනුත් පැළකරගන්න පුළුවන්.
🍃 ඉතා සෙමින් වර්ධනය වන මෙම ශාකය මීටර් 10-18 ක් දක්වා පමණ උසට වැවේ.
🍃 එහි පත්‍ර තරමක් දිගුය. දිලිසෙන සුළුය.
🍃 එහි පිරමීඩාකාර බහු අක්ෂීය පුෂ්ප මංජරිය ඉතා ප්‍රසන්න සුවඳැති කුළු රසය දනවන කුඩා ඵල පොකුරක් බිහි කරනවා.
🍃 එක් ඵලයක ඇට එකක් හෝ දෙකක් තිබිය හැකි අතර මෝරන්නට පෙර නෙලා ගන්නා ඵල අව්වේ වේලා පදම ආ පසුව විකුණන්න වුණත් පුළුවන්.
🍃 මෙහි නිජබිම් බටහිර ඉන්දීය කොදෙව්, මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකානු රටවල්, සහ කැරිබියන් දූපත්.
🍃 නමුත් මෙය ලොව කොතනක හෝ නිවර්තන දේශගුණය ඇති රටක වැවිය හැකියි.
🍃 සම්පූර්ණ වියළි ඵලය කුඩු කර මේ කුළුබඩුව සාදා ගන්නවා.
🍃 ඉයුජිනෝල් තෙල් වලින් පොහොසත් මෙ ශාකයේ පත්‍ර, මල්, ඵල සහ පොත්තෙන් වුවද එය නිස්සාරණය කරගත හැකියි.
🍃 ඕල්ස්පයිස් යන නාමට ඊට ලැබී ඇත්තේ එහි ඇති කරාබුනැටි, කළු ගම්මිරිස්, සාදික්කා සහ කුරුඳු මිශ්‍ර සුවඳ සහ සැබැවින්ම ඒ සුවඳ ජනනය කරන කුළු රසායන සංයෝග හේතුවෙන්.
🍃 අච්චාරු, සෝස්, මාංශ පදම්කරණ බහලු, කේක්, රසකැවිලි, සොසේජස්, මාළු අච්චාරු, ආදිය රස කිරීමට සහ සුවඳ කිරීමට භාවිත කෙරෙන මේ කුළුබඩුව වයින් වර්ග පදම් කිරීමටත් යොදා ගන්නවා.
🍃 මෙයින් නිපදවෙන තෙල සුවඳ විලවුන් සහ ආලේපන නිපදවීමටත් යොදා ගනු ලබනවා.
🍃 ඉයුජිනෝල් තෙල් දත් කැක්තුම නසන අතර ආහාර ජීර්ණය උත්තේජනය කරයි.
🍃 මෙම ශාකයේ අතු කොළ වේලා තුන පහ කොටන යොදා ගනු ලබනවා.මෙම කොළ වේල‍ා ගත්විට නියම තුනපහ සුවද හා රස ලබා ගන්න පුලුවන් .. "
උපුටා ගැනීමකි..
සියළුම අයිතිය මුල් හිමිකරු සතුයි🙏🙏🙏 ස්තුතියි 🙏🙏

All spice plant - තුනපහ ගස - සියල් සරක්කු පැලයක් 2400ක් පමණයි ,උස අගල් 18-24 අතරසියල් සරක්කු පැලයක් නිවසටම ගෙන්වා ගන්න. ...
20/12/2024

All spice plant - තුනපහ ගස - සියල් සරක්කු

පැලයක් 2400ක් පමණයි ,උස අගල් 18-24 අතර

සියල් සරක්කු පැලයක් නිවසටම ගෙන්වා ගන්න.

කූරිය ගාස්තු 350ක් පමනයි
+9476 459 52 68 / 072 593 1355


"
එක කොළයකින් කුළු බඩු මවන තුනපහ ගස.
කුළු බඩු කියන්නේ සෑම කෙනෙක්ම පාහේ ආහාර රස කරන්න ගන්න ස්වභාවික රසකාරකයන්.රස විතරක් නෙවෙයි ගුණාත් ඒ වගේමයි. හැබැයි ඔබ මීට කලින් අහලා තියෙනවද කුළු බඩු වෙනුවට එක කොළයකින් කුළුබඩු රසය ගන්න පුළුවන් ශාකයක් ගැන.

🍃 මේ කුළු බඩු ගසේ එක කොළයකින් කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා කියන කුළුබඩු හතරේම රස ලබාගන්න පුළුවන්. අපි මේකට තුනපහ ගහ කියලා කිවුව විදේශ රට වල නම් මේක හඳුන්වන්නේ All spice plant කියලයි.
🍃 Pimenta dioica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන (Myrtaceae) කුලයේ ශාකයක් වන මෙය ඕල්ස්පයිස් (කුළුබඩු සියල්ල), ජැමෙයිකා පෙපර් (ජැමෙයිකානු ගම්මිරිස්), ඉංග්‍රීසි ගම්මිරිස් ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනවා.
🍃 ඒ සෑම නමක්ම මෙහි ඇති අපූරු රසායන එකතුව නිසා මෙහි ඵලයටත් කොළවලටත් මල්වලටත් පොත්තටත් ලැබී ඇති සුවඳකාරක ගුණය ඉස්මතු කර පෙන්වනවා.
🍃 මේ ගසේ ඇට වලිනුත්, අතු වලිනුත් පැළකරගන්න පුළුවන්.
🍃 ඉතා සෙමින් වර්ධනය වන මෙම ශාකය මීටර් 10-18 ක් දක්වා පමණ උසට වැවේ.
🍃 එහි පත්‍ර තරමක් දිගුය. දිලිසෙන සුළුය.
🍃 එහි පිරමීඩාකාර බහු අක්ෂීය පුෂ්ප මංජරිය ඉතා ප්‍රසන්න සුවඳැති කුළු රසය දනවන කුඩා ඵල පොකුරක් බිහි කරනවා.
🍃 එක් ඵලයක ඇට එකක් හෝ දෙකක් තිබිය හැකි අතර මෝරන්නට පෙර නෙලා ගන්නා ඵල අව්වේ වේලා පදම ආ පසුව විකුණන්න වුණත් පුළුවන්.
🍃 මෙහි නිජබිම් බටහිර ඉන්දීය කොදෙව්, මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකානු රටවල්, සහ කැරිබියන් දූපත්.
🍃 නමුත් මෙය ලොව කොතනක හෝ නිවර්තන දේශගුණය ඇති රටක වැවිය හැකියි.
🍃 සම්පූර්ණ වියළි ඵලය කුඩු කර මේ කුළුබඩුව සාදා ගන්නවා.
🍃 ඉයුජිනෝල් තෙල් වලින් පොහොසත් මෙ ශාකයේ පත්‍ර, මල්, ඵල සහ පොත්තෙන් වුවද එය නිස්සාරණය කරගත හැකියි.
🍃 ඕල්ස්පයිස් යන නාමට ඊට ලැබී ඇත්තේ එහි ඇති කරාබුනැටි, කළු ගම්මිරිස්, සාදික්කා සහ කුරුඳු මිශ්‍ර සුවඳ සහ සැබැවින්ම ඒ සුවඳ ජනනය කරන කුළු රසායන සංයෝග හේතුවෙන්.
🍃 අච්චාරු, සෝස්, මාංශ පදම්කරණ බහලු, කේක්, රසකැවිලි, සොසේජස්, මාළු අච්චාරු, ආදිය රස කිරීමට සහ සුවඳ කිරීමට භාවිත කෙරෙන මේ කුළුබඩුව වයින් වර්ග පදම් කිරීමටත් යොදා ගන්නවා.
🍃 මෙයින් නිපදවෙන තෙල සුවඳ විලවුන් සහ ආලේපන නිපදවීමටත් යොදා ගනු ලබනවා.
🍃 ඉයුජිනෝල් තෙල් දත් කැක්තුම නසන අතර ආහාර ජීර්ණය උත්තේජනය කරයි.
🍃 මෙම ශාකයේ අතු කොළ වේලා තුන පහ කොටන යොදා ගනු ලබනවා.මෙම කොළ වේල‍ා ගත්විට නියම තුනපහ සුවද හා රස ලබා ගන්න පුලුවන් .. "
උපුටා ගැනීමකි..
සියළුම අයිතිය මුල් හිමිකරු සතුයි🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏

04/02/2024
25/03/2023
ගණුදෙනුකාර භවතුන් ඇතුලු ලක්වාසී සැමදෙනාටම යස ඉසුරින් පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා ! Happy new Year !
01/01/2023

ගණුදෙනුකාර භවතුන් ඇතුලු ලක්වාසී සැමදෙනාටම යස ඉසුරින් පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !
Happy new Year !

21/11/2022

WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

ඔබ සැමට සුභ නව වසරක් වෙවා!අතුකෝරල පැල තවානඑලවැල්ල පාර,බැල්ලපිටිය, හොරණ+94 763 050 792 / Whatsapp +94 725 931 355
31/12/2021

ඔබ සැමට සුභ නව වසරක් වෙවා!

අතුකෝරල පැල තවාන
එලවැල්ල පාර,බැල්ලපිටිය, හොරණ
+94 763 050 792 / Whatsapp +94 725 931 355

Kochchi...
04/10/2021

Kochchi...

Address

Horana

Telephone

+94763050792

Website

Alerts

Be the first to know and let us send you an email when Athukorala Pela Thawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share