Cosmetics Whole Sale & Retail

Cosmetics Whole Sale & Retail Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmetics Whole Sale & Retail, Shopping & retail, Horana.

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත්...
08/07/2021

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිඵල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🔸කේශ වර්ධණී තෛලය
තල තෙල්, එඩරු තෙල් විටමින් E සමග
ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුලු
රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB
LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ
හිස කෙස්,

👧 ගැලවීයාම වලකයි.
👧 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක්
ලබා දෙයි.
👧 හිස කැක්කුම නවතාලයි.
👧 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧 කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=

🔸කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර
ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර
හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින
තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත්
කරන්න.
200 ml එකක මිල 399/=

🔸කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර
ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර
පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු
ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා
දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල
සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක්
පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Whats app කරන්න. 0704068583
ඩිලිවරි ගාස්තු අදාල වේ.

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත්...
27/06/2021

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Cash on delivery

25/06/2021
Say good bye for pimples 🌸 Cash on delivery available
05/06/2021

Say good bye for pimples 🌸

Cash on delivery available

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
05/06/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

Cash on delivery available

ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron  Day & Night ක්‍රීම් /Body lotion හා Face wash  හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැ...
05/06/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 150 /=.

Formulated in India.

Contact us 🌸 cash on delivery
05/06/2021

Contact us 🌸 cash on delivery

Cressus Perfume Whole sale and retail Contact us 🛍
02/03/2021

Cressus Perfume
Whole sale and retail
Contact us 🛍

21/02/2021

Order with us now for whole sale....

99% nature Aloe vera....It helps your skin to be clear & helthy.Moist feeling without stickiness...Roushun 99% Aloe vera...
20/02/2021

99% nature Aloe vera....
It helps your skin to be clear & helthy.
Moist feeling without stickiness...
Roushun 99% Aloe vera Gel
Brand - Roushan
Category type - face & body
Suitable skin type- All skin type....

Rs 375/-

👉 Inbox your Orders with ,
🔴 Name
🔴 Address
🔴 Phone No

Island wide cash on delivery
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු.
Order now

ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?Vitamin c serumඇයි මේ තරම් vitamin c...
20/02/2021

ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?Vitamin c serum

ඇයි මේ තරම් vitamin c වලට ඉල්ලුමක් තියෙන්නේ ??
හැමෝම කැමති තමන්ගේ සම පෝශනීයව පැහැපත් කරගන්න.
විටමින් සී කියන්නේ අපිට පරිසරයෙන් ලැබෙන වටිනාම දායාදයක්.
ඔබට මුහුණට වගේ මුලු සිරැරටම මෙම සිරම් එක භාවිතා කල හැක.

ඔබගේ face cream එකේ හා bodylotion එකේ ප්‍රතිඵල 10ගුණයකින් වැඩි කර ගැනීමට මෙම සිරම් එක මගින් පුලුවන්

ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..

සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vitamin c serum භාවිතා කරන්න..

Vitamin C භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි
🔺විටමින් c
🔺කෝමාරිකා සාරය
🔺 විටමින් e
🔺 කොලැජන්
🔺 විටමින් B3
🔺 alpha arbutin
මේ සියලුම දේ මගින් ඔබගේ සම
🔺පැහැපත් කරයි
🔺 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🔺 සමේ රැලිවැටීම් නවතයි
🔺 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

ඔබ දැනටත් භාවිතා කරන (බ්ලීචින් අඩංගු නොවන) ක්‍රීම් එකට මෙයින් බින්දු කිහිපයක් එකතු කොට පාවිච්චි කිරීම ප්‍රමාණවත්
දහවල් හා රාත්‍රි කාලයේදී භාවිතා කල හැකිය.

💯 Trust & Quick service

✔️ ලංකාවේ අඩුම මිල
✔️ Lowest price in Sri Lanka

මිල 950/-

👉 Inbox your Orders with ,
🔴 Name
🔴 Address
🔴 Phone No

Island wide cash on delivery
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු.
Order now

ARGAN OIL HAIR TREATMENT WITH MOROCCAN ARGAN OIL EXTRACT Made in the UKArgan Oil Hair Treatment has been specially formu...
20/02/2021

ARGAN OIL HAIR TREATMENT WITH MOROCCAN ARGAN OIL EXTRACT

Made in the UK

Argan Oil Hair Treatment has been specially formulated using oil from the fruit of the Argan Tree and enriched with Vitamin E, a natural antioxidant to nourish and rejuvenate dry and damaged hair.

This concentrated formula will help protect the hair whilst adding.

Key benefits
Intensive hydrating treatment
Repairs and rejuvenates, leaving hair shiny, smooth & healthy.
Specially formulated using the oil from the fruit of the argon tree.
Enriched with vitamin E
A natural anti-oxidant to nourish and rejuvenate dry and damaged hair.
Concentrated formula will help protect the hair whilst adding shine and reducing frizz

Direction Towel dry hair and apply 2 to 3 drops into hand and distribute evenly thorough hair. For longer hair 4 to 5 drops are recommended. Leave oil in and style as normal.

Rs 720/-

👉 Inbox your Orders with ,
🔴 Name
🔴 Address
🔴 Phone No

Island wide cash on delivery
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු.
Order now

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmetics Whole Sale & Retail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share