Shop Ceylon

Shop Ceylon Providing consumer goods, house hold items, out door equipments, tools, handy items and all essencial gds for human living style.

We provide a delivery service to our customer's door steps as cash on delivery.

Happy Vesak Day for All of You...
25/05/2024

Happy Vesak Day for All of You...

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....🙏
17/04/2024

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....🙏

03/03/2024

දරුවා කෑම කන්න රස විතරක් තිබිල මදි. ඇහැට ලස්සනය තියෙන්නත් ඕනා...
දරුවාගේ එළවළු ටික ලස්සනට ඉක්මනට පහසුවෙන් කපාගන්න හොඳම උපකරණය
මිල රු.2600/-ක් පමණයි. ලංකාවේ ඕනෑම තැනකට ගෙනවිත් දීම කරනු ලැබේ
ඇණවුම් කිරීමට Get Offer ක්ලික් කරන්න
විස්තර සඳහා අමතන්න - 071 618 8508

අනතුරුක් නැතිව ගමන ගිහින් එන්න නම් ඔයාගේ හෙල්මට් එකේ වයිසර් එක හරි පැහැදිලව පේන්න තියෙන එක හරි වැදගත්. අපි අපහු පරිස්සමෙ...
11/02/2024

අනතුරුක් නැතිව ගමන ගිහින් එන්න නම් ඔයාගේ හෙල්මට් එකේ වයිසර් එක හරි පැහැදිලව පේන්න තියෙන එක හරි වැදගත්. අපි අපහු පරිස්සමෙන් ගෙදර එනකන් ගෙදර අය මග බලාගෙන ඉන්නවා... ඔබේ ආරක්ෂාවට ඔබ මිලදී ගත යුතුම Ani Dust / Fog & water proof Sticker එක.
ඇණවුම් කර ඔබ සිටිනා තැනටම ගෙනවා ගන්න. නිෂ්පාදනය ලැබුණු පසු මුදල් ගෙවන්න
ඇණවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න,

නම -
ලිපිනය -
දුරකථන අංකය -
නිෂ්පාදනය - WPHS

07/02/2024

හිසේ කැක්කුම සමනයට තියෙන හොඳම සහනය. පෙති හෝ සැර ගඳක් ඇති බාම් ජාති භාවිතා කරනවාට වාඩා හොඳම ස්වභාවික ක්‍රමයක් මගින් හිසේ කැක්කුමට Bye කියන්න. ඔබත් අදම ඇණවුම් කරන්න. HOT හෝ COOL යන දෙආකාරයටම සහනය ලබා ගන්න පුළුවන්. මුළු පවුලටම ජීවිත කාලයටම එක Cap එකක් භාවිතා කල හැකියි. පෙති බාම් වගේ ඉවර වෙන්නේ නෑ... නැවත නැවත ගන්න ඕනෙත් නැහැ. ඔබේ මුදල් ඉතිරිකරගන්න දැන්ම ඇණවුම් කර සහනය අත්විඳින්න...
ඇණවුම් කිරීමට පහත විස්තර අපගේ WhatsApp අංකයට යොමු කරන්න - 071 618 8508
නම -
නිෂ්පාදනය ලැබිය යුතු ලිපිනය -
දුරකථන අංකය -
නිෂ්පාදනය - HRC ලෙස සටහන් කරන්න

07/01/2024

රු.1999/- කට ලීටර් 3.5ක Cool Drinks Dispenser එකක්.
දවසේ මහන්සිය මග හරවා ගන්න නිදහසේ අරන් බෙන්න පළතුරු බීම එකක්, මොජිටො එකක්, කූල් ඩ්‍රින්ක්ස් එකක් ගෙදරදීම හදල ශීතකරණයේ තියන්න හුරුබුහුටි ඇසුරුමක්.
ඇණවුම් කිරීමට Get Offer ක්ලික් කර ඔබගේ විස්තර ලබා දෙන්න
එකවර දෙකක් ඇණවුම් කරන්නේ නම් ගොනවිත් දීම සඳහා ගාස්තු අය නොකෙරේ... Delivery Free
ලංකාවේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ පහසුකම
නිෂ්පාදනය ලැබුණ පසු මුදල් ගෙවන්න
වැඩි විස්තර සඳහා අමතන්න දුරකථන / WhatsApp - 071 618 8508

පොඩි දුවගේ පුතාගේ සතුට දැනුම හා Fashion එකට හොඳම තෑගි කට්ටලය. ලංකාවේ අඩුම මිල. මෙම අවස්තාව මග නොහරින්නදැන්ම අපගේ දුරකථන ...
21/12/2023

පොඩි දුවගේ පුතාගේ සතුට දැනුම හා Fashion එකට හොඳම තෑගි කට්ටලය. ලංකාවේ අඩුම මිල.
මෙම අවස්තාව මග නොහරින්න
දැන්ම අපගේ දුරකථන අංකයට අමතන්න - 071 618 8508
නැතිනම් පහත විස්තර අප වෙත එවන්න
නම -
නිෂ්පාදනය ලැබිය යුතු ලිපිනය -
දුරකථන අංකය -

Shop Ceylon Best Products, Best Service and Responsibility

Hoodies Jackets for Men's & Womens. Home Delivery AvailableCall u 071 618 8508Or send us a message by mentioning followi...
21/12/2023

Hoodies Jackets for Men's & Womens.
Home Delivery Available
Call u 071 618 8508
Or send us a message by mentioning following details
Name -
Delivery Address -
Phone Number -
Product Name - Hoodies

21/12/2023

ඔබේ පුංචි සිඟිත්තාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග. දරුවා දවසම මෙයත් සමග ක්‍රියාකාරීව සිටින අතර නිතර නිතර කතා කිරීමට උත්සහ දරන නිසා එය දරුවාගේ කථාකිරීමේ හැකියාව ඉක්මන් කිරීමට මහත් අත්වැලැක් වනු ඇත.
ඔබගේ නිවසටම ගෙන්වා ගන්න. නැතිනම් තෑගි දෙන කෙනෙකුට යවන්න.
ඇණවුම භාරදීමට පහත WhatsApp අංකයට අමතන්න හෝ නිෂ්පාදනයේ නම TT ලෙස Type කර ඔබේ පහත තොරතුරු අප වෙත එවන්න
නම -
නිෂ්පාදනය ලැබිය යුතු ලිපිනය -
දුරකථන අංකය -

Shop Ceylon Best Product Best Service and Responsibility.

18/04/2023

Address

140A/17, Kanewela, Pokunuwita
Horana
12404

Telephone

+94716188508

Website

Alerts

Be the first to know and let us send you an email when Shop Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share