The Twinkle Tweety

The Twinkle Tweety It's an online business located in Horana, Sri Lanka. We sell a wide range of selected items.

We're ready to supply customers with women accessories, fashion accessories and many more.

Thank you everyone🙏❤️
24/06/2023

Thank you everyone🙏❤️

Thank you everyone🙏❤️
24/06/2023

Thank you everyone🙏❤️

💜Unisex Imported Shoes💜✅Sizes available. (36,37,38,39,40,41)✅Islandwide courier and transport available.✅Price - Rs.3,90...
24/06/2023

💜Unisex Imported Shoes💜

✅Sizes available. (36,37,38,39,40,41)
✅Islandwide courier and transport available.
✅Price - Rs.3,900/=

WhatsApp - 0757599323
WhatsApp Link - https://wa.me/message/RDJFINRNALJFP1

18/06/2023

New Stock Available Now…!!!💜
අලුත් තොග දැන් සිට ලබා ගත හැක..❤️

WhatsApp - 0757599323

WhatsApp link - https://wa.me/message/RDJFINRNALJFP1

අපේ ජීවිතේ කියන්නේ වන් වේ එකක්.අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .ඉතින් ජීවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එප...
14/04/2023

අපේ ජීවිතේ කියන්නේ වන් වේ එකක්.
අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .
ඉතින් ජීවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා .
ඔයාට ජීවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🌸❤️✨

19/03/2023

Item වල prices අහනකොට item එකේ photo එකක් හරි, item name එකෙන් අහන්න. Price please කියලා ඇහුවම දැනගන්න බෑනේ මොකක්ද ඕනි කියලා🥰

කොහොමද order එක දාන්නේ?Whatsapp එකේ catalogue එක මගින් ඔයාලගේ ඇනවුම අපිට එවන්න පුලුවන්.❤️මිල ගණන් දැනගන්නේ කොහොමද ?Whats...
19/03/2023

කොහොමද order එක දාන්නේ?

Whatsapp එකේ catalogue එක මගින් ඔයාලගේ ඇනවුම අපිට එවන්න පුලුවන්.

❤️මිල ගණන් දැනගන්නේ කොහොමද ?

Whatsapp catalogue එක මගින්

❤️Order එකක් arrange කරන්න කොච්චර දවස් යනවද?
සාමන්‍යයෙන් වැඩ කරන දවස් 7-10ක් ඇතුලත ලැබෙනවා ඔයාට

❤️Cash on Delivery තියෙනවද?
ඔව්. තියෙනවා. අනිවාර්‍යයෙන්ම COD amount එකෙන් භාගයක් මුලින්ම ගෙවලා ඇනවුම confirm කරන්න ඕනි.

❤️Reselling දෙනවද?
නැහැ.

❤️wholesale දෙනවද?
නැහැ

❤️Deliver methods මොනාද ?

Courier

❤️සතියට දවස් කීයක් deliver එකට ඇනවුම් භාර දෙනවද?

සතියට එක දවසයි. අඟහරුවාදා විතරයි.

𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆 ♥️👸🏻🌸ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.විටෙක,මවක් ලෙස,දියණියක් ලෙස,යෙහෙළියක් ලෙස,බිරිඳක් ලෙස,මිත්තණිය...
08/03/2023

𝗛𝗮𝗽𝗽𝘆 𝘄𝗼𝗺𝗮𝗻'𝘀 𝗱𝗮𝘆 ♥️👸🏻🌸
ලොව සිටින සෑම කාන්තාවක්ම රැජිණියකි.
විටෙක,
මවක් ලෙස,
දියණියක් ලෙස,
යෙහෙළියක් ලෙස,
බිරිඳක් ලෙස,
මිත්තණියක් ලෙස,
අපේ ජීවිත එළිය කරන ඇයට වෙන්වූ
ලෝක කාන්තා දිනය අදයි....
ලෝකවාසී සියලූම කාන්තාවන්ට
සුභ කාන්තා දිනයක් වේවා.!

♥️Ladies Slippers♥️🔷 Sizes -  36, 37, 38, 39, 40 & 41🔷 Cash on delivery / Bank deposit / Online transfer available 🔷 Del...
08/03/2023

♥️Ladies Slippers♥️

🔷 Sizes - 36, 37, 38, 39, 40 & 41
🔷 Cash on delivery / Bank deposit / Online transfer available
🔷 Delivery within 7 - 10 working days

WhatsApp : 0757599323

WhatsApp link : https://wa.me/message/RDJFINRNALJFP1

Place your order now..!!

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when The Twinkle Tweety posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Twinkle Tweety:

Shortcuts

Share