Upali Pooja Banda Mandiraya & Gift point

Upali Pooja Banda Mandiraya & Gift point Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upali Pooja Banda Mandiraya & Gift point, 2, New Town Hall, Anguruwathota Road (Near Urban Council & BOC), Horana.

🚨 රැකියා අවස්ථාවක්! 🚨අපගේ ආයතනය සඳහා Computer Operator / පරිගණක ක්‍රියාකරු තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.✅ වය...
02/07/2026

🚨 රැකියා අවස්ථාවක්! 🚨

අපගේ ආයතනය සඳහා Computer Operator / පරිගණක ක්‍රියාකරු තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.

✅ වයස: අවුරුදු 20 - 30 අතර
✅ පරිගණක දැනුම ඇති අයට විශේෂ අවස්ථාවක්
✅ වගකීමෙන් හා ක්‍රියාශීලීව වැඩ කළ හැකි අය සඳහා

📲 අයදුම් කිරීමට ඔබගේ විස්තර WhatsApp කරන්න
📞 034 226 6885
📱 WhatsApp: 074 235 6642

📍 ස්ථානය: හොරණ

සැමට සාමය, සැනසීම සහ දහම් සිසිලස උදාවන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌸🍃- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -
30/06/2026

සැමට සාමය, සැනසීම සහ දහම් සිසිලස උදාවන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! 🌸🍃

- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -

සැම සිත් සතුටින් පිරෙන වෙසක් මංගල්‍යයක් වේවා- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -  #භාණ්ඩ  #මන්දිරය  #හොරණ
30/05/2026

සැම සිත් සතුටින් පිරෙන වෙසක් මංගල්‍යයක් වේවා
- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ - #භාණ්ඩ #මන්දිරය #හොරණ

හොරණ අප අයතනයේ පරිගණක ක්‍රියාකරු (Computer Operator) තනතුර සඳහා පුරප්පාඩු ඇතහොරණ අවට අවුරුදු 20 - 40 අතර වයස් වල පිරිමි ...
20/04/2026

හොරණ අප අයතනයේ පරිගණක ක්‍රියාකරු (Computer Operator) තනතුර සඳහා පුරප්පාඩු ඇත

හොරණ අවට අවුරුදු 20 - 40 අතර වයස් වල පිරිමි ළමුන්ට අයදුම් කල හැක

වැටුප පිලිබදව සාකච්ඡා කරගත හැක.

විමසීම් - 074 235 6642⁩ / 034 226 6885

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ඔබට සුබම සුබ නව වසරක් වේවා.. !⁣මේ ප්‍රාර්ථනාව එක් කරන්නේ-හොරණ උපාලි පූජා භ...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ඔබට සුබම සුබ නව වසරක් වේවා.. !
⁣මේ ප්‍රාර්ථනාව එක් කරන්නේ
-හොරණ උපාලි පූජා භාණ්ඩ මන්දිරය -

ඔබ සියලු දෙනාට පින්බර බක් පොහොයක් වේවා- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -
01/04/2026

ඔබ සියලු දෙනාට පින්බර බක් පොහොයක් වේවා
- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -

17/03/2026

රයිගම් පුරවරයේ කීර්තිමත් නාමය හොරණ උපාලි පූජා භාණ්ඩ මන්දිරය වෙතින් ඔබට අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ, බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා හා පිරිවෙන් සදහා අවශ්‍ය පොත් ඇතුළු සියලුම බෞද්ධ පොත්, තෑගි භාණ්ඩ ලබාගැනීමට පියනගන්න.

ඔබ සියලු දෙනාට පින්බර මැදින් පොහොයක් වේවා-  උපාලි පූජා භාණ්ඩ  මන්දිරය හොරණ -
02/03/2026

ඔබ සියලු දෙනාට පින්බර මැදින් පොහොයක් වේවා
- උපාලි පූජා භාණ්ඩ මන්දිරය හොරණ -

10/02/2026

හොරණ අප අයතනයේ වෙළඳ සහයක/සහයිකා තනතුර සඳහා පුරප්පාඩු ඇත.

හොරණ අවට ඔබට අයදුම් කල හැක.වැටුප පිලිබදව සාකච්ඡා කරගත හැක.

විමසීම් - 074 235 6642 / 0342266885

Local business

Address

2, New Town Hall, Anguruwathota Road (Near Urban Council & BOC)
Horana
12400

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

+94777722531

Website

Alerts

Be the first to know and let us send you an email when Upali Pooja Banda Mandiraya & Gift point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share