Wipul plant nursery

Call Directions

Wipul plant nursery please contact my mobile no and call you can buy various Indoor & out door plants

17/06/2024
21/09/2022
21/09/2022

රටකට ගිය කලක්.
ඊයේ ළඟ ගෙදරකට හොරු පැනලා ගෙනිහින් තියෙන්නෙ ළමයින්ට කන්න තියෙන බිත්තර ටිකයි ගෙදර තියෙන හාල් ටිකයි.

21/09/2022

දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු.

"අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට"

සිංහයා එක පාරට මේ අසූචි වලේ ඉන්න ඌරා දිහා බලලා, අපෝ මේකට පාඩමක් උගන්නන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟත් ජරා වෙනවා නේද?
මූ වගේම මාත් ගඳ ගහයි නේද කියලා හිතලා, එතනින් නිහඬව යන්න ගියාලු.

දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයත් උට බයයි කියලා,
ඇත්ත කාරනේ; නුවනක්කාර සිංහයා ඌරගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි!!

අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බවෙනවා,
උන්ගේ අසූචි වලවල් වලට පැනලා උන්ට පාඩම් උගන්වන්න ගියොත් අපිත් ගඳ ගහනවා, උගේ තත්වෙටම වැටෙනවා,
නුවනක්කාර සිංහයා වගේ වෙන්න,
අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බ වුනොත් මග හැර යන්න!!

උපුටා ගැනීමකි .
තෙරුවන් සරණයි !

21/09/2022

True ✍️❤️

Address

201/1, Kaballagoda
Horana
12400

Telephone

0714231423

Website

Alerts

Be the first to know and let us send you an email when Wipul plant nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share