Ms.FIORI Flower Bar

Ms.FIORI Flower Bar 𝑻𝒉𝒆 𝒂𝒓𝒕 𝒐𝒇 𝑭𝒍𝒐𝒘𝒆𝒓𝒔!

09/06/2026

දෙවනි ගමනට යන bride කෙනෙක්ට කරපු budget friendly bouquet එකක්!🌹♥️

Contact for orders 0763123492/0752992832

🌹♥️ Love wrapped in Flowers♥️🌹🌸Fresh flowers🌸Premium wrappings🌸Custom designs available 📍 No:- 09,New shopping complex, ...
09/06/2026

🌹♥️ Love wrapped in Flowers♥️🌹

🌸Fresh flowers
🌸Premium wrappings
🌸Custom designs available

📍 No:- 09,New shopping complex, Horana
Contact 0763123492/0752992832

Congratulations beautiful bride Purnima &malli!❤️🥰HUMA Sanuki Salon - Horanaමේ bouquet එකම හදාගන්න ඕනි කියල අපිවම හොයාගෙ...
08/06/2026

Congratulations beautiful bride Purnima &malli!❤️🥰
HUMA Sanuki Salon - Horana

මේ bouquet එකම හදාගන්න ඕනි කියල අපිවම හොයාගෙන ආපු එයා! ගොඩක් ස්තූතියි අපිව විශ්වාස කලාට වගේම ඔයාගෙ ලස්සන දවසෙ අපිවත් කොටස්කරුවන් කලාටත්! ❤️🫶

Contact us for orders 0763123492/0752992832

ඔයා තරම් හිත නිවන.. භාවනාවක් කොහෙද...🥺❤️දැනෙන තේරෙන කාලෙ ඉදන් ම මල් ගැන මගේ තිබුණ අසීමිත ආදරේ තාමත් එහෙමමයි... මල් කියන්...
08/06/2026

ඔයා තරම් හිත නිවන.. භාවනාවක් කොහෙද...🥺❤️

දැනෙන තේරෙන කාලෙ ඉදන් ම මල් ගැන මගේ තිබුණ අසීමිත ආදරේ තාමත් එහෙමමයි... මල් කියන්නෙ ආත්මීය සුවයක්!🌹♥️

Contact us 0763123492/0752992832

Photo එකක් දැක්කත් හිත පිස්සු නටන color combinations මේවා!🥺❤️Peach & white theme එකට කරපු elegant  bridal bouquet එකක්!👰...
05/06/2026

Photo එකක් දැක්කත් හිත පිස්සු නටන color combinations මේවා!🥺❤️Peach & white theme එකට කරපු elegant bridal bouquet එකක්!👰‍♀️💐
Flower girlsලට floral hoop bouquet and corsages !😍🥰
මේ package එකම අපි deliver කලේ පෑළියගොඩට! Thank you so much Rashadi Akka & Devindi Nangi for choosing us! ❤️🥰

Contact for oders 0763123492/0752992832

ලිලී ලිලී ලිලී..... 💚🤍මේ දවස් වල ශනුද්‍රිගෙ පවුලම මතක් කර කර ලිලී හොයන suppliersලට පිං දිදී lily bouquet හදන අපි! 😎😌එකම ...
04/06/2026

ලිලී ලිලී ලිලී..... 💚🤍

මේ දවස් වල ශනුද්‍රිගෙ පවුලම මතක් කර කර ලිලී හොයන suppliersලට පිං දිදී lily bouquet හදන අපි! 😎😌

එකම දවසෙ හැදුණු twin bouquets !
මුල් customer bouquet එක අරන් යද්දි chrysanthemum වලින් bouquet එකක් ගන්න ආපු අනිත් customerටත් ඒකම ඕනෙ උනාම 🤭🥰

DM for oders 0763123492/0752992832

අපේ signature bouquet එක වීගෙන යන්නෙ දැන් නම් මේක! 💚🤍 ආයෙ ආයෙම customersල ඉල්ලන සුදු හංස පැටියා! 🦢Engagement එකට, weddin...
04/06/2026

අපේ signature bouquet එක වීගෙන යන්නෙ දැන් නම් මේක! 💚🤍 ආයෙ ආයෙම customersල ඉල්ලන සුදු හංස පැටියා! 🦢

Engagement එකට, wedding එකට ඔය කෝකට උනත් suitable විදියට elegant look එකට arrange කරගන්න ආස ඔයාටමයි මේක!❤️🤍

Book now 0763123492/0752992832

04/06/2026

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල ' වැඩිහිටි නිවාසයේ ඇති වූ හදිසි ගින්නෙත් ජීවිත අහිමි වූ සියලුම දෙනාට නිවන් සුවම අත්වේවා! 🤍🙏😔

🩷Last month එකේ top fan කෙනෙක්ට දීපු gift bouquet එක! 💓 එයා ආසම රෝස පාටට!ලෝබ නැතුව like, comment කරන, අපිව අගය කරන අපිත්...
04/06/2026

🩷Last month එකේ top fan කෙනෙක්ට දීපු gift bouquet එක! 💓 එයා ආසම රෝස පාටට!
ලෝබ නැතුව like, comment කරන, අපිව අගය කරන අපිත් එක්කම විශ්වාසයෙන් රැදිලා ඉන්න එයාට ලෝබ නැතුව අතයි හිතයි දෙකම පිරෙන්න ලස්සන මල් bouquet එකක් අපෙන්! 🫶🌸

හැමදාමත් කියනව වගේ මල් වලට ආදරේ ඔයාලට, කවදාවත් මලක් ලැබිල නැති ඔයාල හැමෝටම මං ගානෙ මලක් දෙනකම් මේ ගමන නවත්තන්නෙ නෑ! ❤️

මේ ආපු දුර අපිත් එක්කම රැදිල ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි! ආදරෙයි! 🫶
Contact 0763123492/0752992832

Address

Ground Floor , No. 09, New Shopping Complex, Suderis Silva Road
Horana
12400

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ms.FIORI Flower Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category