Purple Cow Chocolates

Purple Cow Chocolates We are a premium chocolate shop offering the finest imported chocolates, gummies, candies, nuts, and fresh flowers.

Best Quality Imported Chocolates 🍫
හොඳම තත්වයේ ආනයනික චොකලට් වර්ග 🍫
Chocolates 🍫 | Gummies & Candies 🍬 | Chips 🍟 | Cheese 🧀| Birthday & Party Decorations🎉| Gift Boxes 🎁| Fresh Flowers 💐 | Nuts We also stock birthday and party supplies to make your celebrations extra special. Enjoy island-wide delivery and exceptional service, tailored to meet all your needs.

Chocolate නම් Purple Cow තමයි! 😁දුරකථන අංකය : 070 504 3222 #චොකලට්                      #රටචොකලට
24/09/2026

Chocolate නම් Purple Cow තමයි! 😁

දුරකථන අංකය : 070 504 3222

#චොකලට් #රටචොකලට

Chocolate වලට ආස කෙනෙක්ව පුදුම කරන්න හේතුවක් ඕනද? 🍫💜ඔයාටත් ඕන Package එක අදම තෝරගන්න Purple Cow Chocolates අපිට කතා කරන්...
21/09/2026

Chocolate වලට ආස කෙනෙක්ව පුදුම කරන්න හේතුවක් ඕනද? 🍫💜
ඔයාටත් ඕන Package එක අදම තෝරගන්න Purple Cow Chocolates අපිට කතා කරන්න. 💜
📞 070 504 3222

#චොකලට්

18/09/2026

🥰 Serbia ඉඳන් ආපු අපේ Customer කෙනෙක් වෙනුවෙන් Ready කරපු රු. 60,000/= Chocolate Pack එක 🍫💜🎁
ඔයාටත් ඕන Package එක අදම තෝරගන්න Purple Cow Chocolates අපිට කතා කරන්න. 💜

📞 070 504 3222

#චොකලට්

15/09/2026

🥰 Customer කෙනෙක් බලාපොරොත්තු වුණු විදිහටම එයාගේ Package එක පරිස්සමින් බාර දෙන්න ලැබෙන එක තමයි අපේ ලොකුම සතුට. 💜📦

ඔයාටත් ඕන Package එක අදම තෝරගන්න Purple Cow Chocolates අපිට කතා කරන්න. 💜

📞 070 504 3222

#චොකලට්

ඔයා පිටරටක හිටියත් ගෙදරින් දුරක හිටියත්.ඔයාටත් දැන් මේ වගේ  Chocolate Package එකක්  ඔයාගෙ ආදරණීයන්ගෙ අතටම ලැබෙන්න සලස්වන...
12/09/2026

ඔයා පිටරටක හිටියත් ගෙදරින් දුරක හිටියත්.

ඔයාටත් දැන් මේ වගේ Chocolate Package එකක් ඔයාගෙ ආදරණීයන්ගෙ අතටම ලැබෙන්න සලස්වන්න පුළුවන් Purple Cow Chocolates අපි හරහා.🥰❤️

දුරකථන අංකය - 070 504 3222

#චොකලට්

🍫 Toblerone – ත්‍රිකෝණයක හැංගුණු Chocolate කතාව ලෝකේ තියෙන chocolates අතරින් දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන් වෙනස්ම chocola...
07/09/2026

🍫 Toblerone – ත්‍රිකෝණයක හැංගුණු Chocolate කතාව

ලෝකේ තියෙන chocolates අතරින් දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන් වෙනස්ම chocolate එකක් තමයි Toblerone. 🔺🍫

මේ කතාව පටන් ගන්නේ 1908දී Switzerland වල Bern නගරයෙන්.

👨‍🍳 Toblerone හැදුණේ කොහොමද?

Theodor Tobler සහ ඔහුගේ cousin Emil Baumann එකතු වෙලා milk chocolate වලට honey, almonds සහ nougat එකතු කරලා වෙනස්ම chocolate recipe එකක් නිර්මාණය කළා.
ඒ recipe එක තමයි පස්සේ ලෝක ප්‍රසිද්ධ Toblerone බවට පත්වුණේ. ❤️

🔤 “Toblerone” කියන නම හැදුණේ කොහොමද?

මේ නම පිටිපස්සෙත් interesting story එකක් තියෙනවා.

Tobler + Torrone = Toblerone

“Tobler” කියන්නේ Theodor Toblerගේ surname එක.
“Torrone” කියන්නේ honey සහ nuts යොදාගෙන හදන Italian nougat වර්ගයක්.

🔺 ඇයි මේ Chocolate එක ත්‍රිකෝණ හැඩේ?

Toblerone ලෝකේ අනිත් chocolates වලින් වෙනස් කළ ලොකුම දේ තමයි එහි iconic triangular shape එක.

මේ හැඩය ගැන ජනප්‍රිය අදහසක් තමයි ඒක Swiss Alps වල කඳු මුදුන්වලින් inspire වුණා කියන එක. 🏔️

හැබැයි මේ shape එකේ සැබෑ inspiration එක ගැන විවිධ කතා තියෙන නිසා, අදටත් ඒක Toblerone history එකේ interesting mystery එකක්. 👀

🐻 Logo එකේ හැංගුණු Bear එක දැකලා තියෙනවද?

Toblerone packaging එකේ තිබුණු Matterhorn mountain design එක දිහා හොඳින් බැලුවොත් Bear කෙනෙක්ගේ silhouette එකක් දකින්න පුළුවන්. 🐻

ඒ Bear එකෙන් represent කරන්නේ Toblerone උපන් Bern නගරය “City of Bears” ලෙස ප්‍රසිද්ධ නගරයක්.

🤎 වසර 100කටත් වැඩි Chocolate Story එකක්

1908දී Switzerland වලින් පටන්ගත්ත Toblerone, අද ලෝකය පුරාම හඳුනාගන්න පුළුවන් iconic chocolate brand එකක්.

ඒකට හේතුව රසය විතරක් නෙමෙයි වෙනස්ම shape එක, packaging එක සහ අවුරුදු 100කටත් වැඩි brand story එක. 🍫✨

😍 ඔයාලා මේ කියවන රසම රස Toblerone Chocolates,
Purple Cow Chocolates අපෙන් ගන්නත් පුළුවන්. 🍫

📞 දුරකථන අංකය: 070 504 3222

ඔයා ඔයාගේ ආදරණීයයන්ට යවන තෑග්ග, අපිට තවත් එක Order එකක් විතරක් නෙවෙයි… 💜දුරකතන: 070 504 3222 #චොකලට්
05/09/2026

ඔයා ඔයාගේ ආදරණීයයන්ට යවන තෑග්ග, අපිට තවත් එක Order එකක් විතරක් නෙවෙයි… 💜

දුරකතන: 070 504 3222

#චොකලට්

රු.13,230 කට අපෙන් ගියපු තවත් රසම රස Order එකක්. 💜🍫ඔයාටත් පුළුවන් අදම ඔයාට ඕනි Package එක Purple Cow Chocolates අපෙන් Or...
03/09/2026

රු.13,230 කට අපෙන් ගියපු තවත් රසම රස Order එකක්. 💜🍫

ඔයාටත් පුළුවන් අදම ඔයාට ඕනි Package එක Purple Cow Chocolates අපෙන් Order කරලා ඔයාට ඕනි තැනටම යවන්න.

📞 දුරකථන අංකය : 070 504 3222

#චොකලට්

Address

No 129, Ratnapura Road
Horana
12400

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Purple Cow Chocolates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share