NCS Electronics

NCS Electronics Computer Store

🔋✨ Low Quality Battery වලට NO කියලා, Original Quality Battery එකක්ම දාගත්ත එයා! 🥰✅​Laptop එකේ Battery එක ඉක්මනින් බහිනවද...
19/09/2026

🔋✨ Low Quality Battery වලට NO කියලා, Original Quality Battery එකක්ම දාගත්ත එයා! 🥰✅

​Laptop එකේ Battery එක ඉක්මනින් බහිනවද? 🔋😩

Battery එකේ performance එක ගැන සෑහීමකට පත් වෙන්න බැරිද?

​අඩු ගාණට තියෙන Low Quality Battery එකක් දාලා නැවත නැවත සල්ලි වියදම් කරනවා වෙනුවට,

ඔයාගේ Laptop එකට ගැළපෙන Original Quality Battery එකක්ම තෝරගන්න. 💯

​✨ ඇයි NCS Electronics වෙතින්?

🔋 Original Quality Battery – දිගුකල් භාවිතයට

🛡️ Trusted Warranty – විශ්වාසයෙන් භාවිත කරන්න

🔧 Professional Installation – පළපුරුදු තාක්ෂණික ශිල්පීන් විසින්

💻 Model Compatibility Check – ඔයාගේ Laptop එකටම ගැළපෙන Battery එකක්

​🙏❤️ අප කෙරෙහි තැබූ විශ්වාසයට Upeksha Hettiarachchi බොහොම ස්තුතියි!

​💬 ඔබේ Laptop Model එක අපට Inbox කර වැඩි විස්තර ලබාගන්න. 📩

​📞 Call / WhatsApp: 076 692 0986

📍 Location: හොරවල පරණ පාසල අසල (මතුගම )

​NCS Electronics – Expert Computer Care 💙

💾✨ 80s Vibe × NCS ElectronicsBack to the 80s… when technology was just beginning to change the world! 📼💻✨From the retro ...
09/09/2026

💾✨ 80s Vibe × NCS Electronics

Back to the 80s… when technology was just beginning to change the world! 📼💻✨

From the retro days to today’s powerful PCs, technology keeps evolving — but our passion for tech never changes. ❤️‍🔥

NCS Electronics — Expert Computer Care 🖥️🔧

📞 076 692 0986

💻 Computers | Accessories | Repairs | Support

Which era would you choose — 80s Retro 💾 or Modern Tech ⚡?

👇 Tell us in the comments!

🛡️ ඔයාගේ Digital Life එකට උපරිම ආරක්ෂාවක්! 💻🔐ESET Home Security Essential සමඟ ඔයාගේ Laptop/PC සහ පෞද්ගලික දත්ත Virus, Ma...
05/09/2026

🛡️ ඔයාගේ Digital Life එකට උපරිම ආරක්ෂාවක්! 💻🔐

ESET Home Security Essential සමඟ ඔයාගේ Laptop/PC සහ පෞද්ගලික දත්ත Virus, Malware සහ Online Threats වලින් ආරක්ෂා කරගන්න. 🦠🚫

✨ ප්‍රධාන Features:

🏦 Secure Online Banking – Online transactions සඳහා වැඩි ආරක්ෂාවක්

🔒 Data Protection – ඔබගේ personal data ආරක්ෂා කරගන්න

🌐 Internet Protection – අන්තර්ජාල සේවාවන් භාවිතයේදී ආරක්ෂාව

🦠 Anti-Virus & Anti-Malware – Virus සහ Malware threats වලින් ආරක්ෂාව

🚀 Lightweight Protection – System performance එකට අවම බලපෑමක්

🎮 Gamer Mode – Gaming කරන විට interruptions අවම කරයි

💻 Supported Devices: Windows • macOS • Android
📌 1 Device | 1 Year License

💰 Our Price: Rs. 2,500/-
🔥 NCS Electronics වෙතින් ලබාගත හැක!

📩 වැඩි විස්තර සහ Orders සඳහා අපට Message එකක් තබන්න.

NCS Electronics – Expert Computer Care 💙

⌨️😎 Keyboard එක අලුත් නොදා බේරගත්ත එයා! 💻✨​Keyboard එකේ fault එකක් නිසා අලුත් Keyboard එකක්ම දාන්න වෙනවා කියලා හිතලා බයෙ...
29/08/2026

⌨️😎 Keyboard එක අලුත් නොදා බේරගත්ත එයා! 💻✨

​Keyboard එකේ fault එකක් නිසා අලුත් Keyboard එකක්ම දාන්න වෙනවා කියලා හිතලා බයෙන්ද හිටියේ? 🤔

​🔧 Proper diagnosis එකකින් fault එක හරියටම හඳුනාගෙන,

⚡ අලුත් Keyboard එකක් replace කරන්නේ නැතුවම සාර්ථකව repair කරලා දුන්නා! ✅

​💰 අනවශ්‍ය වියදම් නැහැ

🛠️ Professional & Trusted Repair Service

​💡 ඔයාගේ Laptop එකෙත් Keyboard, Display හෝ වෙනත් ඕනෑම අවුලක් තියෙනවා නම් අදම අපිට කතා කරන්න.

​📍 NCS Electronics – Expert Computer Care 💙

​📩 ඔයාගේ Laptop එකේ problem එක අපට Inbox කරන්න!

📞 Call / WhatsApp: 076 692 0986

📍 Location: හොරවල පරණ පාසල අසල (මතුගම )

අප කෙරෙහි තැබු විශ්වාසයට Ishara Virajini බොහොම ස්තුතියි !!

🔥 Burn වෙලා ආපු Laptop එකට අලුත් පණක්! ⚡​ඔයාගේ Laptop එකත් හදිස්සියේම ON වෙන්නේ නැතුව ගියාද? 🔌Power, charging හෝ motherb...
22/08/2026

🔥 Burn වෙලා ආපු Laptop එකට අලුත් පණක්! ⚡

​ඔයාගේ Laptop එකත් හදිස්සියේම ON වෙන්නේ නැතුව ගියාද? 🔌

Power, charging හෝ motherboard short circuit වගේ ඕනෑම fault එකක් නිවැරදිව diagnose කරලා precision repair එකක් ලබාගන්න. 🛠️

​අපගේ විශේෂිත සේවාවන්:

✅ Motherboard Component-Level Repair

✅ Power & Charging IC Replacements

✅ Short Circuit & Liquid Damage Fixes

✅ No Power / No Display Repairs

✅ Quality Parts & Guaranteed Care

​NCS Electronics – Expert Computer Care 💙

​📩 ඔයාගේ Laptop එකේ ප්‍රශ්නය අදම අපිට කියන්න !

​📞 Call / WhatsApp: 076 692 0986

📍 Location: හොරවල පරන පාසල අසල (මතුගම)

​ #𝐦𝐚𝐭𝐮𝐠𝐚𝐦𝐚

💻✨ Laptop Display එකේ මුකුත් පේන්නෙ නැද්ද? නැත්නම් Screen එක බිඳිලද? 😕💥​Screen එක කැඩුනා/Display අවුල් ගියා කියලා Laptop...
15/08/2026

💻✨ Laptop Display එකේ මුකුත් පේන්නෙ නැද්ද? නැත්නම් Screen එක බිඳිලද? 😕💥

​Screen එක කැඩුනා/Display අවුල් ගියා කියලා Laptop එක පාවිච්චි නොකර පැත්තකට දාන්න එපා! 🙅‍♂️

​NCS Electronics අපෙන් ඔයාගේ Laptop එකට හරියනම High Quality Replacement Display එකක් දාලා, ආයෙත් සුපිරිම Condition එකට හදලා ගන්න පුළුවන්! 🔧💻

​අපේ Display Replacement සේවාවේ විශේෂතා:

✅ High Quality Replacement Displays

✅ Perfect Fitting & Expert Installation

✅ Comprehensive Display & Function Testing

✅ Safe & Careful Handling

✅ 100% Clear & Bright Visual Quality ✨

​ඩිස්ප්ලේ එකේ මොන වගේ අවුලක් තිබුණත් අදම අපිට කතා කරන්න හෝ අරන් එන්න! 😉

​📞 Contact Us: 076 692 0986
📍 Location: Near Horawala Old School, Matugama

​අප කෙරෙහි තැබු විශ්වාසයට Madu Hansi බොහොම ස්තුතියි !! 🙏

Laptop එක safe එකේ carry කරන්නත්, stylish look එකක් තියාගන්නත් perfect choice එකක්! 😍✅ Padded Laptop Compartment – Lapto...
09/08/2026

Laptop එක safe එකේ carry කරන්නත්, stylish look එකක් තියාගන්නත් perfect choice එකක්! 😍

✅ Padded Laptop Compartment – Laptop එකට extra protection 🛡️

✅ Spacious Storage – Laptop, charger & accessories ඔක්කොම දාගන්න පුළුවන්

✅ Breathable Shoulder Straps – දිගටම carry කරන්න comfortable

✅ Side Mesh Pockets – Bottle & small accessories වලට

✅ Lightweight & Stylish Design ✨

✅ Work | School | Travel – හැම අවස්ථාවකටම perfect! 🎓💼✈️

❤️ Your Laptop. Our Protection.

📞 Call/Whatsapp :076 692 0986

🏪 NCS Electronics - Expert Computer Care

📍Location : හොරවල පරණ පාසල අසල

🔥ගෙවන මුදලට වටින, ඔයා කොහේ ගියත් සුපිරි Beat එකක් එක්ක Music අහන්න!▶️🎶🔅අලුතින්ම ආපු Fantech NeraBox Portable Bluetooth S...
01/08/2026

🔥ගෙවන මුදලට වටින, ඔයා කොහේ ගියත් සුපිරි Beat එකක් එක්ක Music අහන්න!▶️🎶

🔅අලුතින්ම ආපු Fantech NeraBox Portable Bluetooth Speaker එක දැන් අපෙන් 🎧✨

🔅Compact size වුනාට පට්ට Sound එකක් එක්ක Deep Bass එකක් තියෙනවා! 💚

🎵 Supiri Features ටිකක්:

✅ 5W RMS Powerful Sound Output එකක් 🔊

✅ Deep Bass Boost එක්ක 52mm Tuned Driver එක

✅ පට්ට ලස්සන RGB Dynamic Lighting 🌈

✅ Bluetooth 5.4 (Lag වෙන්නේ නැතුව ලේසියෙන්ම connect කරන්න)

✅ Calls ගන්න Built-in Mic එකක් 📞

✅ Built-in FM Radio 📻

✅ TF Card & AUX Support

✅ TWS Mode (Speakers 2ක් එකට connect කරලා සද්දෙ වැඩි කරන්න පුළුවන්)

✅ IPX4 Sweat & Splash Resistance 💦 (වතුර විසිවුනාට බයවෙන්න දෙයක් නෑ!)

✅ පැය 8කට වඩා Battery Life එකක් (8+ Hours Playtime) 🔋

🎉 Perfect for: Trips යද්දි, Parties වලට වගේම ගෙදරදි Music අහන්නත් කියාපු භාණ්ඩේ!
🏕🏠✈

📍 Expert Computer Care

📲 Order කරන්න අපිට Message එකක් දාන්න නැත්නම් කතා කරන්න: 076 692 0986

#𝐂𝐎𝐌𝐏𝐔𝐓𝐄𝐑𝐀𝐂𝐂𝐄𝐒𝐒𝐎𝐑𝐈𝐄𝐒

🚗💻 වාහන විතරක් නෙමෙයි, Laptop එකක් වුණත් හරියට Service කරන්න ඕන!​🔧 Laptop එකේ ගලවන්න පුළුවන් හැම Part එකක්ම Safe එකට Rem...
25/07/2026

🚗💻 වාහන විතරක් නෙමෙයි, Laptop එකක් වුණත් හරියට Service කරන්න ඕන!

​🔧 Laptop එකේ ගලවන්න පුළුවන් හැම Part එකක්ම Safe එකට Remove කරලා, Proper Full Service එකක් දෙන්න අපි ලෑස්තියි! ✨

​අපේ Full Service එකට ඇතුළත් දේවල්:

🧹 Thorough Dust & Dirt Cleaning

🔧 Complete Internal Service

🌡️ Cooling System & Thermal Performance Check

⚙️ Essential Parts Inspection

​✨ නිවැරදි ක්‍රමයට standards වලට අනුව, ඔයාගේ Laptop / Desktop එක අලුත් එකක් වගේ කරගන්න තවත් පරක්කු වෙන්න එපා! 💯

​🏢 NCS Electronics – Expert Computer Care 💻🛠️

​📩 ඔයාගේ Laptop/Desktop එකටත් Professional Care එකක් අවශ්‍ය නම් අදම අපිව Contact කරන්න!

​📞 Call / WhatsApp: 076 692 0986
📍 Location: හොරවල පරණ පාසල අසල

🔋 Low Quality ඒවට NO කියලා, Original Quality Battery එකක්ම දාගත්ත එයා. 🥰✅​ලැප්ටොප් එකේ  Battery බහින ප්‍රශ්න හින්දා එපා ...
18/07/2026

🔋 Low Quality ඒවට NO කියලා, Original Quality Battery එකක්ම දාගත්ත එයා. 🥰✅

​ලැප්ටොප් එකේ Battery බහින ප්‍රශ්න හින්දා එපා වෙලාද ඉන්නේ? 🤦‍♂️ අඩු ගාණට බාල ජාතියේ Battery දාලා සල්ලිත් නාස්ති කරගෙන, ඩිවයිස් එකත් සවුත්තු කරගන්න එපා. 🙅‍♂️

​ඔයාගේ ඩිවයිස් එකටත් හරියටම ගැලපෙන, 100% විශ්වාසවන්ත Original Quality Battery එකක් වගකීමක් (Warranty) සහිතවම අපෙන් දාගන්න. 💯🛡️

​✨ ඇයි අපෙන් Battery එකක් දාගන්න ඕනේ?

​Long-lasting Battery Life (දිගුකල් පවතින බැටරි ආයු කාලය)

​Trusted Warranty (විශ්වාසවන්ත වගකීමක් සහිතයි)

​Safe & Fast Installation (පළපුරුදු තාක්ෂණික ශිල්පීන් ලවා සවි කිරීම)

​💬 ඔයාගේ Laptop Model එක අපිට Inbox කරන්න. නැත්නම් අදම අපේ ෂොප් එකට ඇවිත් බලන්න! 📍

​📞 Call / WhatsApp: 076 692 0986
📩 Location: හොරවල පරන පාසල අසල

Address

Pelawaththa Road
Horawala
12108

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30
Sunday 07:30 - 19:30

Telephone

+94766920986

Website

Alerts

Be the first to know and let us send you an email when NCS Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NCS Electronics:

Shortcuts

Share