Uwee Bloom

Uwee Bloom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uwee Bloom, Arts & Crafts Store, Hungama.
(23)

🌸 Handmade Hair Accessories Manufacturer
🎀 Hair Bands | Hair Clips | flowers
📦 Wholesale Orders Available Islandwide
💰 Affordable Prices | Quality Guaranteed
📲 WhatsApp: 076 288 0070

✨ "ඔබේ ව්‍යාපාරයට වැඩි ලාභයක් ගෙනෙන විශ්වාසනීය තොග සැපයුම්කරු

💗 කවුරු හරි මගෙන් ඇහුවොත්… “ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?” කියලා… 🤭🌸මං නම් එකපාරටම කියන්නේ…“මෙන්න මේ ලස්සන අරලිය මල් පැංචිට ත...
19/08/2026

💗 කවුරු හරි මගෙන් ඇහුවොත්… “ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?” කියලා… 🤭🌸

මං නම් එකපාරටම කියන්නේ…
“මෙන්න මේ ලස්සන අරලිය මල් පැංචිට තමයි මං වැඩියෙන්ම ආදරේ…” 🥹🌸🎀

ඇත්තටම බලන්නකෝ… මේ තරම් ලස්සන, පුංචි අරලිය මලක් වගේ ඉන්නකොට ආදරේ නොකර ඉන්න පුළුවන්ද? 😍🌸

Uwee Bloom අපේ ආදරණීය “Araliya Hair Clip” එක 🎀🌸
මගේ හිතේ නම් මේක හැමදාමත් special… 💕✨

ඔයාලටත් මේ අරලිය මල් පැංචි දැක්කම
“අනේ… මේකට නම් ආදරේ නොකර කොහොමද?” කියලා හිතෙනවද? 🤭💗

🌸 සුභ උදෑසනක්! | Happy Wednesday 🌸අලුත් බලාපොරොත්තු එක්ක, ලස්සන සිනහවකින් අද දවස පටන් ගමු! 💕✨ඔබේ අද දවස සතුටින්, සාර්ථකත...
19/08/2026

🌸 සුභ උදෑසනක්! | Happy Wednesday 🌸

අලුත් බලාපොරොත්තු එක්ක, ලස්සන සිනහවකින් අද දවස පටන් ගමු! 💕✨

ඔබේ අද දවස සතුටින්, සාර්ථකත්වයෙන් සහ ආදරණීය මොහොතින් පිරුණු සුන්දර දවසක් වේවා! 🌷💖

සුභ බදාදාවක් වේවා! 🌸🥰

💗 ඇණවුමක් ලබාදීමෙන් පස්සේ ලැබෙන මේ වගේ වචන තමයි Uwee Bloom අපේ ලොකුම සතුට… 🥹🌸ඊයේ හම්බන්තොටට පිටව ගිය Hair Bands 205ක තොග...
18/08/2026

💗 ඇණවුමක් ලබාදීමෙන් පස්සේ ලැබෙන මේ වගේ වචන තමයි Uwee Bloom අපේ ලොකුම සතුට… 🥹🌸

ඊයේ හම්බන්තොටට පිටව ගිය Hair Bands 205ක තොග ඇණවුම ලැබුණු පසු අපේ ආදරණීය customerගෙන් ලැබුණු මේ සුන්දර Feedback එක. 📦💕

“බඩු ටික ලස්සනට තිබුණා… හරිම ලස්සනයි… මට හිතුවටත් වඩා හොඳට තිබුණා…” ❤️

අපේ අතින් නිමවන සෑම නිර්මාණයකම quality එකත්, ලස්සනත් ගැන අපි දෙන අවධානය customer කෙනෙකුගේ වචනවලින්ම ඇහෙනකොට… ඒක අපිට මිල කරන්න බැරි සතුටක්. 🥹💗

Uwee Bloom වෙතින් ඇණවුමක් ලබාගන්නා සෑම කෙනෙකුටම හදවතින්ම ස්තූතියි. 🙏🌸

ඔබේ Business එකටත් ලස්සන Hair Accessories තොග වශයෙන් අවශ්‍ය නම්,
Uwee Bloom සමඟ එකතු වෙන්න. 💕📦

🌸 Handmade with Love | Quality with Care 🌸

🌸 සුභ උදෑසනක්! 🌸අද දවසත් ලස්සන සිතුවිලිවලින් පුරවාගෙන,ඔයාගේ හීන වෙනුවෙන් තවත් පුංචි පියවරක් ඉදිරියට යන්න 💗✨අද දවස ඔයාට ස...
18/08/2026

🌸 සුභ උදෑසනක්! 🌸

අද දවසත් ලස්සන සිතුවිලිවලින් පුරවාගෙන,
ඔයාගේ හීන වෙනුවෙන් තවත් පුංචි පියවරක් ඉදිරියට යන්න 💗✨

අද දවස ඔයාට සතුට, සාර්ථකත්වය සහ සුන්දර අවස්ථා රැසක් ගෙන එන සුබ දවසක් වේවා! 🌷

ආදරයෙන්…
🌸 Uwee Bloom 🌸

✨ හම්බන්තොටට පිටව ගිය ලොකුම ලස්සන ඇණවුමක්! 📦🌸එක ඇණවුමකින් Hair Bands 205ක්! 😍💗Uwee Bloom වෙතින් ආදරයෙන් නිම කළ ලස්සන Hai...
17/08/2026

✨ හම්බන්තොටට පිටව ගිය ලොකුම ලස්සන ඇණවුමක්! 📦🌸

එක ඇණවුමකින් Hair Bands 205ක්! 😍💗

Uwee Bloom වෙතින් ආදරයෙන් නිම කළ ලස්සන Hair Bands 205ක්, හම්බන්තොටට තොග ඇණවුමක් ලෙස අද ආදරයෙන් pack කර පිටත් කළා. 🥰📦✨

අපේ නිර්මාණවලට දිනෙන් දින ලැබෙන මේ ආදරයත්, විශ්වාසයත් අපිට ලොකුම ශක්තියක්. ❤️🌸

ඔබේ Business එකටත් ලස්සන Hair Accessories තොග වශයෙන් අවශ්‍යද?
Uwee Bloom සමඟ එකතු වෙන්න. 💕✨
ඇණවුම් කිරීමට whatsapp 076 288 0070 පණිවිඩයක් එවන්න

🌸 Uwee Bloom | Handmade with Love 🌸

17/08/2026

✨ හම්බන්තොටට පිටව ගිය ලොකුම ලස්සන ඇණවුමක්! 📦🌸

එක ඇණවුමකින් Hair Bands 205ක්! 😍💗

Uwee Bloom වෙතින් ආදරයෙන් නිම කළ ලස්සන Hair Bands 205ක්, හම්බන්තොටට තොග ඇණවුමක් ලෙස අද ආදරයෙන් pack කර පිටත් කළා. 🥰📦✨

අපේ නිර්මාණවලට දිනෙන් දින ලැබෙන මේ ආදරයත්, විශ්වාසයත් අපිට ලොකුම ශක්තියක්. ❤️🌸

ඔබේ Business එකටත් ලස්සන Hair Accessories තොග වශයෙන් අවශ්‍යද?
Uwee Bloom සමඟ එකතු වෙන්න. 💕✨ whatsapp 0762880070 පණිවිඩයක් එවන්න

🌸 Uwee Bloom | Handmade with Love 🌸

🌸 සුභ සඳුදාවක්! 🌸අලුත් සතියක්…අලුත් බලාපොරොත්තු…අලුත් ජයග්‍රහණවලට අලුත් ආරම්භයක්… 💕✨ඔබේ හිතේ තියෙන ලස්සනම සිහිනයක් වෙනුව...
17/08/2026

🌸 සුභ සඳුදාවක්! 🌸

අලුත් සතියක්…
අලුත් බලාපොරොත්තු…
අලුත් ජයග්‍රහණවලට අලුත් ආරම්භයක්… 💕✨

ඔබේ හිතේ තියෙන ලස්සනම සිහිනයක් වෙනුවෙන් අදින් පටන් ගන්න.
මේ සතිය ඔබේ සතිය කරගන්න! 🌷💫

ඔබ සැමට ආදරණීය, සාර්ථක
සුභ සඳුදා උදෑසනක්! ❤️🌸

🌸 Uwee Bloom   🌸අපේ Uwee Bloom පවුලට අලුතින් එකතු වූ හැමෝමත් එක්ක… ❤️අපේ Weekly Engagement Challenge එක ගැන දැනුවත් කරමු...
16/08/2026

🌸 Uwee Bloom 🌸

අපේ Uwee Bloom පවුලට අලුතින් එකතු වූ හැමෝමත් එක්ක… ❤️
අපේ Weekly Engagement Challenge එක ගැන දැනුවත් කරමු! 😍

ඔබත් Uwee Bloom සමඟ නිතරම එකතු වෙලා,
💗 Posts වලට Like කරන්න
💬 Comment කරන්න
✨ Reels සමඟ Engage වෙන්න
📲 අපේ Content එකට ආදරයෙන් සහයෝගය දෙන්න…

ඔබ ලබාගන්නා Engagement Points මාසය පුරාම එකතු වෙනවා! 🥰

🏆 ඒ අතරින් මාසය අවසානයේ වැඩිම Engagement Points ලබාගන්නා ජයග්‍රාහකයාට Uwee Bloom වෙතින් විශේෂ Gift එකක් හිමි වෙනවා! 🎁🌸

ඒ නිසා අපේ අලුත් followers ලාටත් මේ අවස්ථාව මඟහැරගන්න එපා! 😍
අදින්ම අපිත් එක්ක Engage වෙන්න… ඔබත් ජයග්‍රාහකයා වෙන්න පුළුවන්! 🏆❤️

🌷 Uwee Bloom සමඟ Engage වෙන්න…
ඔබේ ආදරය තමයි අපේ ලොකුම ශක්තිය! ❤️

🌸 සුන්දර ඉරිදා උදෑසනක් වේවා! 🌸අද දවස ඔබේ සිතට සතුටත්, ජීවිතයට ලස්සන බලාපොරොත්තුත් අරගෙන එන සුන්දර දවසක් වේවා… 💗✨ඔබටත් ඔබ...
16/08/2026

🌸 සුන්දර ඉරිදා උදෑසනක් වේවා! 🌸

අද දවස ඔබේ සිතට සතුටත්, ජීවිතයට ලස්සන බලාපොරොත්තුත් අරගෙන එන සුන්දර දවසක් වේවා… 💗✨

ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්
සතුටින් පිරුණු සුන්දර ඉරිදාවක් වේවා! 🌷🌿

සුභ උදෑසනක්! ☀️💖

🌸 සුන්දර සෙනසුරාදා උදෑසනක් වේවා! 🌸අද දවසත් සිනහවකින් පටන් ගන්න… 😊හිතට සැනසීමත්, ජීවිතයට සතුටත් පිරුණුසුන්දර දවසක් වේවා! ...
15/08/2026

🌸 සුන්දර සෙනසුරාදා උදෑසනක් වේවා! 🌸

අද දවසත් සිනහවකින් පටන් ගන්න… 😊
හිතට සැනසීමත්, ජීවිතයට සතුටත් පිරුණු
සුන්දර දවසක් වේවා! 💗✨

ඔබ සැමට සුභ සෙනසුරාදා උදෑසනක්! 🌷☀️

Address

Hungama

Website

Alerts

Be the first to know and let us send you an email when Uwee Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share