TiDi crafts

TiDi crafts TiDi crafts

ඔයාගේ ලස්සන දවස තවත් ලස්සන මතකයක් කර ගන්න පර වෙන්නේ නැති මල් පොකුරක් දෙමුද ❤️ Birthday 🎂💐Anniversary 🫂💐අතේ ඇති මුදලට සාද...
02/11/2025

ඔයාගේ ලස්සන දවස තවත් ලස්සන මතකයක් කර ගන්න පර වෙන්නේ නැති මල් පොකුරක් දෙමුද ❤️
Birthday 🎂💐
Anniversary 🫂💐
අතේ ඇති මුදලට සාදා ගන්න පුලුවන්...😍
0764070829

02/11/2025

26/10/2025

❤❤❤කොහොමද ලස්සන ලමයෝ..❤❤❤
ඔයා කැමතිද ඔයාගේ ගෙදර තියෙන මල් වාස් එකට
මේ වගේ මල් පොකුරක්💐 හදලා දාන්න...
නැත්තම් අපි ඔයාට විශේෂ කෙනෙකුට
මේ වගේ මල්වාස් එකක් තෑගි දෙමුද..?

එහෙනම් බලබල ඉන්නේ නැතුව අපි හදාගමු නේද..?
දැන්ම දාන්න මැසේජ් එකක්
Whatap 0764070829

සම්බන්ධයකට පණ දෙන්න ලොකු ලොකු දේවල්ම අවශ්‍ය නැහැ. හිතුවෙවත් නැති වෙලාවක දෙන පුංචි මල් කළඹක්,හොදටෝම ඇති💝"ආදරෙයි" කියලා දහ...
08/10/2025

සම්බන්ධයකට පණ දෙන්න ලොකු ලොකු

දේවල්ම අවශ්‍ය නැහැ. හිතුවෙවත් නැති

වෙලාවක දෙන පුංචි මල් කළඹක්,හොදටෝම

ඇති💝

"ආදරෙයි" කියලා දහස් වාරයක් කියනවට වඩා, ආදරේ "දැනෙන්න" සලකන එක තමයි ඇත්තම ආදරය කියන්නේ.

,ඉතින් ඔයත් මල් කලඹක් දීල බලන්න ලමයෝ🥰

💐Graduation
💐Friendship
💐birthday
💐anniversary
💐welcome gift
💐 photo frame
Pipe cleaner flower boquets අපට කියලා ඔයාගෙ budget එකට ගැලපෙන්න custormize කරගන්න පුලුවන් ...
0764070829

Teacher's Day ekata giyspu Mal Pancho tika♥️💐🥰
06/10/2025

Teacher's Day ekata giyspu Mal Pancho tika♥️💐🥰

ලස්සන මලක් මැද ඔයාලගේ photos දාලා ලස්සන photo frame එකක් ඔයාලගේ ආදරණීයන්ට දෙන්න දැන් අපෙන් ගන්න පුළුවන්             0764...
06/10/2025

ලස්සන මලක් මැද ඔයාලගේ photos දාලා ලස්සන photo frame එකක් ඔයාලගේ ආදරණීයන්ට දෙන්න දැන් අපෙන් ගන්න පුළුවන්
0764070829

ආදරණීය hubbyට ගිය ලස්සනම ලස්සන  mini flower bouque එක
06/10/2025

ආදරණීය hubbyට ගිය ලස්සනම ලස්සන mini flower bouque එක

Address

Hunnasgiriya

Website

Alerts

Be the first to know and let us send you an email when TiDi crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category