04/09/2026
🌸 සැප්තැම්බර් 01 සිට Malee Gifts නැවතත් ඔබ හමුවට! 🌸
ඔන්න අපි නැවතත් අපගේ කටයුතු ආරම්භ කළා! 🎁✨
📦 Courier හරහා Delivery කරන සියලුම Gift Packages සඳහා දැන් ඇණවුම් (Orders) භාරගනු ලැබේ.
(විශේෂ දැනුම්දීමයි: Vehicle Surprise Cake Delivery සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.)
අදම ඔබේ ආදරණීයයන් වෙනුවෙන් විශේෂ ත්‍යාග වෙන්කරවා ගන්න! ❤️
☎️ Contact / WhatsApp: 077 2702562